android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Monday, July 20, 2015

satus bar එක වෙනස් කරමු (xposed triks 02 වන ලිපිය)

අපි කලින් ලිපියෙන් කියල දුන්නනෙ xposed ඉන්ස්ටෝල් කරල මොඩියුලයන් ඇඩ් කරගන්න විදිය අද අපි කියල දෙන්නම් xposed farmwork එක හරහා ඉතා සරලව satusbar එක වෙනස් කරගන්න විදියක් ගැන.මේකට පහලින් දෙන ලින්ක් එකෙන් ගිහින් playstory මගින් මුදල් ගෙවා ගතයුතු මොඩියුලය නොමිලේම බාගන්නකෝ

***clike here download satusbar change pro ***

මෙමගින් satusbar හි ඇති සියලු අයිකනයන් වල වර්ණයන් හා ප්‍රමාණයන් ඉතා පහසුවෙන් වෙනස්කල හැකියි.පලමුව ඉහත ලින්ක් එකෙන් බාගෙන ඉන්ස්ටෝල් කරන්න නමුත් ඕපන් කරන්න එපා.නැවත ආපසු විත් xposed වෙත පිවිස module ගොස් බාගත කරගත් මොඩියුලය තෝරා ටික් එකක් දා නැවත farmwork ගොස් soft reboot හෝ reboot යන්න ලබාදෙන්න.ඉනපසුව දුරකතනය  නැවත පන ගැන්වීමෙන් අනතුරුව එම මොඩියුලයට ගොස් අවශ්‍ය වෙනස් කම් සිදුකොට නැවත reboot කරන්න.දැන් ඔබ විසින් ලබා දුන් වෙනස්කම් සහිතව දුරකතනය පනගැන්වේවි.මෙමගින් සිදුකරගත හැකි වෙනස්කම් පිලිබඳව පහල පොටෝවලින් අවබොධයක් ලබා ගන්න.







ප්‍රශ්නයක් වුනොත් අහන්න.සෑම වෙනස්කමක් අවසානයේදීම දුරකතනය reboot කලයුතු බව දැනගන්න.ඔබ අතින් සිදුවන වැරදිමගින් දුරකතනයට සිදුවන අලාභහානි වලට මා වගකියනු නොලැබේ.සියලු වගකීම් ඔබතුය
.

2 comments:

  1. ඔය ලින්ක් එකෙන් යන්න බෑනේ මචං මෙහෙම වැටෙනවා
    Sorry, but that link has been deleted.


    Go Back to AdF.ly

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.