android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, July 1, 2015

පාට පාට FACEBOOK

ගොඩ දෙනෙක් මේ දිනවල හොයන දෙයක් තමා FB LITE ඇප් එක, පාට පාටින් තියෙන ඇප් එක.අපි ඔයා ල වෙනුවෙන් හොයන් ආවා පාට 04කින් FACEBOOK LITE APP 04ක්.හැබැයි මේක ZIP FILE එකක් විදියට තියෙන්නෙ.ඒක UNSIPER එකකින් unzip කරගෙන කැමති පාටකින් ඉන්ස්ටෝල් කරගන්න.



FACEBOOK MULITCOLOR ZIP DOWNLOAD


පසු ලිවීම:- ගොඩදෙනෙකුට zip flile ගැන අවබෝධයක් නොමැතිබව පෙනීගිය නිසා මෙම ෆේස් බුක් ඇප් 4 වෙන් කරල දාන්න හිතුනා.පහල ලින්ක් එකෙන් ගිහින් පාට 04 ඇප් 04 එකින් එක බාගන්නකෝ එහෙනම් 

,multicolored fb lite app 04 ☜clike here download


මේ ඇප් 4ම එකවර ඔබේදුරකථනය තුල ස්ථාපනය කල හැකියි.



(ෆෝල්ඩර් එකක් ,පොටෝ ,වීඩියෝ ,සිංදු ඕනම file එකක් ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකෙන්ම zip ෆයිල් එකක් කරන විදිය වගේම ඕනම zip file එකක් unzip කරන විදිය ගැන ලිපියක් බලාපොරොත්තුවන්න.zoon on.........)


5 comments:

  1. un ziper karanna widiyak kiyannakoo

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.