android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Thursday, August 13, 2015

අපේ නමින්ම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ඇන්ඩ්‍රොයිඩ් එකෙන්ම හදමු.

ඔන්න කාලෙකට පස්සෙ අරන් ආවා සුප්පා භාණ්ඩයක්.ටික දවසකින් අලුතින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනානෙ.මතක ඇතිනෙ කට්ටියට මීට කලිනුත් අපි  ඇප් එකක් හදන හැටි කියල දුන්න.ඒව කියෙවුවෙ නැත්නම් කියවලම එන්නකො.
** මේකෙන් කියල දුන්නෙ ඕනම සයිට් එකකට 2minits app එකක් හදන හැටි.
**මේකෙන් කියල දුන්නෙ කවුරු හරි හදපු ඇප් එකක් mod කරල අපේ කරගන්න හැටි.

ඔන්න  අදත් අරන් ආවෙ අපේ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකෙන්ම ඕනම වෙබ් සයිට් එකකට ඉතා නිර්මාණශීලි ලෙස සහ 100% අපේම නිර්මාණයක් විදියට ඇප් එකක් නිර්මාණය කරගන්න පුලුවන් බොහොම වටින ඇප් එකක් අරන්.විශේෂයෙන් බ්ලොග් අඩවියකට ඇප් නිර්මාණය කරන අයට නම් මේක ඉතා වැදගත් වේවි... ඉතින් ඇප් එක ගැන දැනගන්න කලින් පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් අපේ මචං බ්ලොග් එකට හදපු ඇප් එක බාගෙනම බලන්නකෝ කොහොමද කියල.

***මචං බ්ලොග් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්

හරි දැන් අපි මේ විදියට ඇප් හදන ඇප් එකේ screen shot ටිකක් බලමු.










මේකෙ ඉතින් අමුතුවෙන් විස්තර කරල දෙන්න දෙයක් නෑ .ඔය පොටෝ වල දාල තියෙන් details ටික දීල ඇප් එක හදාගන්න .ඕක බ්ලොග් එකට විතරක් නෙවෙයි ඕනම වෙබ් පිටුවකට ඇප් එකක් නිර්මාණශීලිව තමන්ගෙම නිර්මාණයක් විදියට හදාහන්න පුලුවන් .හැබැයි ඇඩ් පෙන්නනවා.ඇඩ් නැතුව හදන්න ඩොලර් 8ක් විතර ගෙවන්න ඕන.අපි කොයින්ද පූසො මාලු අපි යනවද මූදූ කිවුවලු ඩොලර් එලියට අදින්න ඕන නෑ.ඇප් එක හදල ඒක ලකීපැච් එකෙන් ක්‍රැක් කරගන්න .එතකොට ඇඩ් කරදරෙන් මිදෙන්න පුලුවන් .එහෙනම් පහල ලින්ක් එකෙන් බාගන්නකෝ.හැබැයි පුතෝ සද්ද නැතිව ඇප් එක බාගෙන යන්නෙ නැතුව  කොමෙන්ට් එකකින්වත් පොඩි සප් එකක් දීල පලයල්ල.දන්නවනෙ ඉතින් "මචං" දුන්නොත් දෙන්නෙ එලමකිරි භාණ්ඩයක් තමා.


3 comments:

  1. Ela mchoo niyma vdak bn. .mta podi aulk tiyenwa bn kisima deyk dwonlod krnna bhne bn. Ube blog ekn mta ..ai bn

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.