android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, September 9, 2015

නිදිමරන්නෙ නැතුව night time data package වලින් වැඩගමු.

දැන් ඉතින් ගොඩක් ඒවයෙ දෙනවනෙ night time package නේද.ඉතින් ඕවා දුන්නට ගොඩක් ලාබෙට කවුද ඉතින් නිදි වරාගෙන ඕකෙන් මොනවත් බාන්නෙ .පහුවදාට එක්කො වැඩට යන්න නැත්නම් ඉස්කෝලෙ යන්න දන්නෙ ම නැතුව ඩේට එකතුවෙලා බරගානක් එකතුවෙලා ඇති නෙ.දැන් ඔය ඩයලොග්ලත් දෙනවනෙ රෑ දොලහෙ ඉඳන් උදේ හය වෙනකන් රුපියල් 100ට අන්ලොමිටඩ් පැකේජ් එකක්.මරු වෙලාවටනෙ ඕකත් දෙන්නෙ හ්ම් දැන් කලබල විය යුතු නැ මම දෙන්නම් ඕකට විසඳුමක් මේක පොඩි සොෆ්ට්වෙයාර් එකක් මේකෙන් කරන්නෙ වයිෆයි හරි ඩේටා හරි අපි කලින් දීපු වෙලාවකට අනුව ස්වයංක්‍රීයව ඔන් වීම සහ ඕෆ් විම ඔයාට කරන්න තියෙන්නෙ මේකයි.දැන් අපි හිතමුකො ඔයා 09 වෙද්දි නිදාගන්නවනම් ඔයාට පුලුවන් මේ ඇප්  එක ඔන් කරල ඔයා ඇක්ටිව් කලේ 12 ඉඳන් උදේ 8 වෙනකල් තියෙන පැකේජ් එකනම් ඔයාට පුලුවන් 12.05 ඔන් වෙන්න හදල ආපහු උදේ 7.55 ට ඩේටා ඕෆ් වෙන්න හදල තියල.ඊට පස්සෙ මොනවහරි බාගන්න ඕන ටික ඇඩ්කරල ඩේටා ඕෆ් කරල නිදාගන්න.එතකොට ඔයා නිදි අතරේ අර ඇප් එකෙන් ඔයාගෙ ඩේට ඔයා දූපු වෙලාවට ඔන් වෙලා ඔයා ඇඩ් කරපුව ඩවුන්ලෝඩ් වෙලා තියේවි උදේට නැගිටිද්දි.හදිසියේ ඔයා 8 පහුවෙනකල් නිදාගත්තත් ඔයාග්‍ර් දවසෙ ඩේට කැපෙන්නෙ නෑ.මොකද ඒක ඔයා දීපු වෙලාවට ඩේට ඕෆ්  වෙන නිසා.

***free download time data on app ***



13 comments:

  1. ඩයලොග් වලට විතරද පුලුවන්?
    එයාර්ටෙල් වලට බැරිද?

    ReplyDelete
  2. ඕක ඕන නෙට්වර්ක් එකකට අදාලයි.ඩයලොග්ම කියල එකක් නෑ

    ReplyDelete
  3. Computer eketh oya waede kara gana vidihak nadda......

    ReplyDelete
  4. mchn, pluwan nm pc 1th Software 1k dnnako. :|

    ReplyDelete
  5. මම pc ගැන දන්නෙ නෑ

    ReplyDelete
  6. Oya app eka lollipop walata wada ne. Lollipop walata wada ewa nadda?

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.