android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, September 8, 2015

FACEBOOK NAME පැය 24න් මාරු කරන්න.

   
මචං බ්ලොග් අඩවිය දින සියය සපුරයි(මැයි29-සැප්තැම්බර්10)



මෙහෙමයි සාමාන්‍යයෙන් ෆේස්බුක් එකේ නම වෙනස්  කරන්න දින 60 ක කාලයක් යනවනෙ.ඉතින් මේක වෙනස්කරන්න පුලුවන් පැය 24න්.මේකට ක්‍රම දෙකක් තියෙනවා.එකක් නීත්‍යානුකූල ක්‍රමයක් අනික හොර වැඩක්.අපි බලමු ඉස්සෙල්ලාම හොර වැඩේ.


පලමු ක්‍රමය.

මේකෙ පොඩි අවධානමක් තියේවි.ඒක තියෙන්නෙ ඔයාගෙ අතේ කරන්න තියෙන්නෙ මේකයි


මුලින්ම settings වල Security settings වලට යන්න
ඊට පස්සේ "Deactivate your account" යන්න
එතකොට deactive කරන්න හේතු අහනවා.ඒකට "My Account was Hacked" කියලා දෙන්න
ඊට පස්සේ "you can secure your account here" කියලා යන්න


තව ටිකක් පියවරෙන් පියවර ඉස්සරහට ගියාම නම වෙනස් කරන්න එනවා.
එතකොට ඕකෙ තියෙන අවධානම තමා ඔයා ඕක නිවරදිව නොකර වැරදි පාරක ගියොත් එකවුන්ට් එක කැන්සල් වෙන්න බැරිකමක් නෑ.ඒක නිසා ටිකක් කල්පනාවෙන් කරාම ගැටලුවක් වෙන්නෙ නෑ.

දෙවෙනි ක්‍රමය 

මේකට පහල ලින්ක් එකෙන් ගිහින් එන පෝරමය නිවරදිව පුරවල send කලානම් පැය 24 කින් නම වෙනස් වෙලා තියේවි.

*** CLIKE HERE GOTO PAGE *** (link එකට ගිහින් skip add මත ක්ලික් කරන්න)

ඔය දෙවෙනි ක්‍රමය facebook විසින්ම ලබාදෙන ක්‍රමයක්.දැන් ඔයාලට ගැටලුවක් එනවනෙ සාමාන්‍යයෙන් දින 60 ක් ගතවෙනවනම් මේකෙන් කොහොමද පැය 24න් වෙනස් වෙන්නෙ කියල.ඒක සකස් කරල තියෙන්නෙ මෙන්න මේ කාරනාවන් මුල් කරගෙන.

ඔන්න ඔය හේතු වලින් එකක් තෝරල දෙන්න වෙනවා ඔයාට.ඒ වගේම ඔයාට සිදුවෙයි හැඳුනුම්පත ක පොටෝ එකක් දෙන්නත්.හැඳුනුම්පත් විදියට මේන්න මේවා වලංගුයි.

ඔයා id එක අප්ලෝඩ් කරන්න ඕන මේ විදියට.

5 comments:

  1. Tnks MCN me wage dewal kiyala denawata....

    ReplyDelete
  2. මචං torrent ස්පීඩ් බාගන්න පුලුවන් විදියක් කියල දෙන්නකො

    ReplyDelete
  3. මටත් ඔනේ මචං..ටොරෙන්ට් වලින් බාද්දි හරිම SLOW..

    ReplyDelete
  4. Machn windows phone walata meka wedada

    ReplyDelete
  5. වින්ඩෝස් කියල වෙනසක් නෑ බන් fACEBOOK නෙ ඕන එකකින් පුලුවන්

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.