android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, September 2, 2015

ඕනම වීඩියෝ එකක් ඇප් එකක් සිංදුවක් සුරුස් ගාල බාගන්න නියම ඇප් එකක්.

ඔන්න අරං ආවා තවත් සුපිරි ඇප් එකක් මේක දැනටමත් ගොඩක් අය දන්නවත් ඇති.නොදන්න අය අරංම බලන්නකෝ.පහල පිංතූර ටිකත් බලලම බාගන්න.මේකෙ ෆිල්ම් සිංදු පොටෝ ඇප් ඕනම එකක් තියෙයි.පනදාගෙන හොයන්න දෙයක් නෑ.ඩවුන්ලෝඩ් ස්පීඩ් එකත් මරුවට තියෙනවා.














1 comment:

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.