android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Thursday, June 25, 2015

ඕනම ඇප් එකක් අපට ඕන විදියට වෙනස් කරමුද මචං



අදනම් කියල දෙන්නෙ පට්ට වැඩ කෑල්ලක් ගැන ඔයාල ගාව තියෙන ඇප් වල තියෙන නම්.පොටෝ අයින් කරල ඔයා කැමති ඒව දාගෙන ඒ ඇප් එක ඔයාගෙම කරගන්න විදිය තමා කියල දෙන්නෙ.දැන් කලබල වෙන්න ඕන නෑ කොමපියුටර් එකක් නෑනෙ කියල.මේකට ඒවා ඕන නෑ.මේක කරන්නෙ අපේ ඇන්ඩ්‍රොයිඩ් එකෙන්ම තමා.මේකට ඕන වෙනවා සොෆ්ට්වෙයාර් එකක් ප්ලේස්ටෝරි එකෙන් සල්ලි($2.92) දීල ගන්න ඕන.නමුත් අපි ඒක ඔයාලට නිකන් දෙනවා.පහල ලින්ක් එකෙන් ගිහින් බාගන්නකෝ

APK EDITOR PRO FREE DOWNLOAD (තප්පර5ක් රැඳීසිට  (SKIP ADD ) කහ පැහැති කොටුව ක්ලික් කරන්න)

මේකෙන් ඔයාගාව තියෙන් ඕනම ඇප් එකක නම ගම ඇඩ්ඩ්‍රස් වෙනස් කරල පොටෝ අයිකන් වෙනස් කරල ඔයා හදපු ඇප් එකක් වගේ යාලුවන්ට දීල විනෝද වෙන්න.ඕනම භාෂාවකින් වෙනස් කම් සිදුකල හැකිය(සිංහල වැනි භාෂාවකින් වෙනස් කම් සිදු කිරීමට නම් ඔබේ දුරකථනයේ සිංහල ස්තාපනය වී තිබිය යුතුයි)

මේක ගොඩක්ම වටින්නෙ බ්ලොග් එකක් කරන යාලුවන්ට.මොකද ඔයාලගෙ බ්ලොග් එකට ඇප් ඔයාල නිර්මාණය කරන්නෙ APPGESER ,APP GENS වැනි බ්ලොග් ඇප් ක්‍රේටර් සයිට් වලින්නෙ.එහෙම ඇප් හැදුවට ඒකේ ඒ අයගෙ ඇඩ්.පොටෝ එහෙමත් තියෙනවනේ ඒ ඔක්කොම් අයින් කරල ඔයාට ඕන ඒවා විතරක් දාල ඔයාටම වෙන්වුනු ඇප් එකක් මේකෙන් නිර්මාණය කල හැකියි.(අපේ බ්ලොග් එකටත් අපි ඇප් එකක් නිර්මාණය කලා APP GENS හරහා එහි සංස්කරණ කටයුතු සිදුවු පසු අපි ඔබට එය ලබා දෙන්නම්) ඔබට පමණක් නෙවෙයි හැමෝට ම පුදුම හිතෙයි ඒක ඇප් GENS හරහා සිදුකල නිර්මාණය ක් ද කියල)ව්


ාවශ්‍ය ඇප් එක තෝරාගන්න
දැන් අවශ්‍ය වෙනස්කම් සිදුකරන්න.(සියලු දේ වෙනස් කිරීම්මට නොහැක.සිදුකල හැකි වෙනස් කම් දැන ගැනීමට මුල් පිටුවේ help යන්න බලන්න








මෙමගින් සිදුකරගත හැකි වෙනස් කම් පිලිබඳ විස්තර මුල් පිටුවේ ඇති හෙල්ප් තුලට යාමෙන් ලබාගත හැකිය.සිදුකල හැකි වෙනස්කම් සිදුකර අවසානයේ SAVE ලබාදුන් පසු ඉහත අවසන් රූපයේ පරිදි COMPOSE වී INSTALL යනුවෙන් පැමිණේ එය ඉන්ස්ටෝල් කරන්න දැන් ඇප් එකට ගිහින් බලන්න.සියල්ල වෙනස්වී ඔබේම ඇප් එකක් වී තිබෙනු දැක ගත හැකිය.මෙමගින් ඕනම ඇප් එකක අවශ්‍ය වෙනස් කම් සිදුකොට ගත හැකිය.

(මෙම ලිපිය වැදගත් වුනානම් COMENT එකක් දාලම යන්න මෙවැනි ලිපි පලමුවෙන්ම ලබා දෙන්නෙ අප විසින් පමණි)


5 comments:

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.