android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, June 28, 2015

top android app

01], මචං බ්ලොග් කියවනය




                    මේ තමා අපේ blog එකේ නිල ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක තාම දාගත්තෙ නැත්නම් දාගන්න.සිංහල ඇති නැති ඕනම ඇන්ඩ්‍රොයිඩ් උපාංගයකට සහාය දක්වයි.ඇඩ් ප්‍රදර්ශනය නොවේ.එක වරක් ගියපසු දෙවන වර ඇප් එකට යාමට data on කිරීමට අවශ්‍ය නොවේ.(අදාල ලින්ක් වලට යාමට data on වී තිබිය යුතුයි) භාවිතයට ඉතාපහසු වන අතර කාර්‍ර්යක්ෂමතාවයෙන් ඉහලය.

02], smart facebook 





               ඉතා ඉහල ගුණාත්මක තාවයකින් නිමවා ඇති අතර facebook app අතර අඩුවෙන්ම ඩේටා වැයවෙන  ඇප් එකකි.චැට්,කොමෙන්ට් සඳහා වීශේෂතා සහිතයි.සිංහල සඳහා සහාය දක්වයි.වීඩීයෝ නැරඹීමට හැකියි.පිංතූර අනෙක් ඇප් වලට වඩා ගුණාත්මකත්වයෙන් මෙන්ම විශාලත්වයෙන් ද ඉහල මට්ටමක පවතී.ඇප් එකේ ප්‍රමාණය 274kb පමණි.facebook හි පවතින සියලු tool අන්තර්ගතය.
      smart facebook clike here download  (තප්පර 5ක් රැඳී සිට skip add  කහ පැහැති කොටුව ඔබන්න)

03], blog editor 

             ඔබත් බ්ලොග් ලියන්නෙක් නම් මෙන්න ඔබට අවශ්‍යම කරන ඇප් එක අපෙන්,274kbපමණයි.පරිගණකය ක් මගින් බ්ලොග් ලිවීමේදී දර්ශනය වන සියලුම බ්ලොග් tool මෙහි අන්තර්ගතවේ.ඔබට ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකතනය හරහාම සියලු ට්‍රික්ස් භාවිතකරමින් දැන් බ්ලොග් ලිවීමට හැකියි.අකුරු,පිංතූර වීඩියෝ ඉතාපහසුවෙන් ලිපිය තුලට යෙදිය හැකි අතර වෙනත් බ්ලොග් ලිවීමට භාවිතා කරන කිසිදු ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් මගින් සිදුකර ගත නොහැකි දේ ඔබට මෙමගින් සිදුකරගත හැකියි.
        blog editor clike here download (skip add)

04],twitter 

     ට්විටර් භාව්ත කරන්නන් සඳහාම සැකසූ අඩු ඩේටා ප්‍රමාණයක් සහිත ඇප් එකකි.274kb.facebook app එකෙහි මෙන්ම සියලු පහසුකම් සහිතව නිර්මාණශීලීව නිර්මාණය කොට ඇත

No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.