android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, June 28, 2015

පරිගණකය තුල ඇන්ඩ්‍රොයිඩ් ඇප් run කරවමු

මේකත් ඉතින් කලින් දුන්න ඒවා වගේ ම සුපිරි වැඩක් තමා මේකෙන් කරන්නෙ අපේ පරිගණකය තුලට ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඇතුලත් කර පරිගණකය මගින් එම ඇප් හැසිරවීමක්.මේ තුල විසේශ වාසි රැසක් තියෙනවා ප්‍රදානම දේ තමා ඕනම ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකකට අදාල ඇප් රන් කරවීමට හැකිවීමයි.එසේම අපගේ දුරකථනය ට ඇප් එකක් දැමීමට පෙර අපට හැකියි එය පරිගණකය ට දමා ටෙස්ට් කිරීමට.මීට අමතරව ඉතින් ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකකින් සිදුකල හැකි ඕනම දෙයක් මෙම ඇප් එක හරහා පරිගණකය තුල සිදුකල හැකියි.මේ සඳහා පහත ඇති bluestack player exe එක ඔබේ පරිගණකය තුල ස්ථාපනය කොට ඊමේල් පාස්වර්‍ර්ඩ් ලබදී ලොග් වන්න ප්ලේස්ටෝරි මගින් අවශ්‍ය ඇප් භාගත කරගන්න.

01-bluestack player exe. download clike here

මේසඳහා ඔබේ පරිගණකය ඉතා කාර්‍ය්ක්ෂම තත්වයේ පැවතිය යුතු අතර රැම් ධාරිතාව අවම වශයෙන් 2GB වත් තිබිය යුතුය.වින්ඩෝස්7 සඳහා ඉතා හොඳින් සහාය දක්වයි



ඊට අමතරව මෙන්න මේවයිනුත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් කොම්පියුටර් එකේ run කරවන්න පුලුවන්.
02.-  LIVE ANDROID -CLIKE HERE DOWNLOAD

03.-GENYMOTION-CLIKE HERE DOWNLOAD

04.-YOUWAVE ANDROID EMULATER -CLIKE HERE DOWNLOAD

05.-JAR OF BEANS.-CLIKE HERE DOWNLOAD





3 comments:

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.