android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, June 7, 2015

gunship battle new update hack කරන හැටි මෙන්න

Gunship battle game එකේ අලුත් update එක hack කරන්න බැරුව ඉන්න අයට තමා මේ ආරංචිය.100%ක් සාර්ථකයි.
           මේක ඉතින් දැනටමත් ඔයගොල්ලො hack කරන්න ගහන්න තියෙන ගැට ඔක්කොම ගහල ඇතිනෙ .අලුත් වර්ශන් එක ඒ ගොල්ලො සකස් කරල තියේන්නෙම hack කරන්න බැරිවෙන විදියට .කොටින්ම කිවොත් හැක් ටූල් තියෙනවනම් ගේම් එක install කරන්නවත් බෑ.එහෙම නේ.දැන් ඔයාලට තියෙන ප්‍රස්නය තමා කොහොමද මේකෙ තියෙන gold /money හොරාට ගන්නෙ කියන එක.ඒකට මගෙ ගාව තියෙනවා 100%ක් සාර්ථක අත් හදා බලපු සරල ක්‍රමයක්.
පියවර 01 💁 ඔයාල දැනටමත් අලුත් update එක ඉන්ස්ටෝල් කරලනම් එම ඇප් එකේ apk එක backup කරල uninstall කරන්න

පියවර 02 💁 දැන් පහල ලින්ක් එකෙන් ගිහින් gunship battel එකේ old verson එක ගන්නකෝ.(මම අත් හදා බැලුවෙ v.1.4.0)

*** GUNZIP BUTTLE ALL VERSION ***

පියවර 03 💁 දැන් ඔයාල ගත්තු old version එක ඉන්ස්ටෝල් කරන්න(සැ.යු; මෙම මුලු ක්‍රියාවලියම සඳහා data on කර තිබීම අනිවාර්‍යය වේ)

පියවර 04💁 දැන් පොඩි dialog box එකකින් අහයි restory කරන්නද කියල ඒකට yes/ok දෙන්න.(දැන් restory වෙයි)

පියවර 05 💁 දැන් lucky pacther/freedom/creehack ආධාරයෙන් ඕක හිතේ හැටියට හැක් කරන්න.

පියවර 06 💁 ඇති තරම් හැක් කලාට පස්සෙ ආපහු අලුත් update එක install කරන්න.දැන් 04වන පියවරේ විදියට නැවත අහයි data recovery කරන්නද කියල ඒකටත් yes/ok දෙන්න.
       

              වැඩේ ගොඩ නේ...........

ඩේටා ඔන් කර තිබීම අනිවාර්‍යය බව සලකන්න.


       වැඩේ හොඳනම් කොමෙන්ට් එකක දාල ගියාට කමක් නෑ ඕං......




4 comments:

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.