Saturday, June 27, 2015

ඕනම වෙබ් සයිට් එකකට බ්ලොග් එකට ඇප් එකක් මිනිත්තු 2න් හදමු.

මේකත් ඉතින් සුපිරි වැඩක් තමා .මාතෘකාව දැක්කම හිතන්න පුලුවන්නෙ.හැබැයි ඔයාට හිතුන දේට වඩා වෙනස් දෙයක් මේක.ඔයා ල මෙච්චර කල් බ්ලොග් එකට ඇප් හැදුවෙ ඇප් ගේසර් ,ඇප් ජෙන්ස් වැනි ONLINE සයිට් හරහා.නමුත් අපි කියල දෙන්නෙ ඇප් එකක් මගින්ම පියවර 2කින් සයිට් එකකට ඇප් එකක් නිර්මාණය කරගන්න විදිය.මේ මගින් බ්ලොග් වලට විතරක් නෙවෙයි ඕන සයිට් එකකට යාහැකි ඇප් එකක් නිර්මාණය කරගත හැකියි.ඉහත සඳහන් කල අඩවි වලින් ඇප් නිර්මාණය කිරීමේදි ඒ අයගෙ ප්‍රචාරණ දැන්වීම් අඩංගුව ඇති නිසා බ්ලොග් ඇප් නිර්මානයෙන් එය අපේ පාඨකයන්ට හිසරදය ගෙන දෙන්නක්.එම සියලු ගැටලුවලින් අපේ බ්ලොග් පාඨකයන් මුදවා මෙමගින් ඇප් එකක් නිර්මාණය කල හැකියි.
             තවද බොහෝ අය විසින් FACEBOOK පිවිසීමට විවිධ ඇප් භාවිතා කරත් එම ඇප් මගින් ඩේටා විශාල ප්‍රමානයක් වැයවීම මහත් ගැටලුවක් වී තිබෙන්නක් නමුත් මෙය හරහා සකස් කරන ඇප් එකක් 270KB තරම් කුඩා වීම අනෙක් FB ඇප් වලට වඩා ඩේටා ඉතිරිකරන්නක් වගේම රැම් එකටද වඩාත් ඔරොත්තු දෙන්නක්.මෙතරම් කුඩා වුවද සාමාන්‍ය fb app එකක ටත් වඩා පහසුකම් සහිතව ඇප් නිර්මාණය කරගත හැකියි.facebook ,twitter ,blog ,newspaper ,email ,massanger ,ඇතුලු ඕනෑම ඔන්ලයින් සයිට් එකක් සඳහා ඇප් එකක් ඔබ විසින්ම ඔබේ දුරකතනය සඳහාම සකස් කරගත හැකියි.

දැන් අපි බලමු ඇප් එකක් නිරමානය කරගන්න ආකාරය ඒ සඳහා මුලින්ම පහත ලින්ක් එකෙන් ගිහින් ඇප් එක ඩවුන් ලෝඩ් කරගෙන පහත පියවරයන් පිලිවෙලින් සිදු කරන්

apk creator free download
(තප්පර 5ක් රැඳී සිටින්න දැන් skipadd නමැති කහපාට කොටුව ක්ලික් කර ලින්ක් එකට පිවිස ඩවුන්ලෝඩ් දෙන්න)

ඇප් එක ඩවුන්ලෝඩ් කර ඉන්ස්ටෝල් කර ඕපන් කරාම මෙහෙම එයි දැන් පහත ලිස්ට් එක පුරවා  creater දෙන්න.

01- http:// සහිතව ඔබ සාදන අඩවියේ නම සඳහන් කරන්න

02- ඇප් එක සඳහා ලබාදිය යුතු නම

03-මෙම පියවරෙන් සිදුවන්නේ ඇප් එකේ අයිකන් පිංතූරය ලබාදීමයි.නමුත් මෙහි file manager හෝ ගැලරි එකෙහි පිංතූර ලබාදිය නොහැක.ඒ සඳහා ද url ලින්ක් එකක් ලබාදිය යුතුයි.මේ සඳහා එකට ලබාදුන් url එකම හෝ වෙනත් සයිට් එකක ඉමේජ් url එකක් වුවද ලබාදිය හැකියි.

04-වර්ශන් එක(verson) ex;  v 1.0

05-language-  භාශාව ලෙස ඉංග්‍රීසි හෝ ප්‍රංශ ලබාදිය හැකියි.

06- ඔබේ email ඇඩ්ඩ්‍රස් එක දෙන්න

දැන් advanced setting clike කරන්න

07- මෙම පියවර automatic දෙන්න

08-enable දෙන්න

09- enable දෙන්න 
 I aggree teames conditions කියන එකට හරි ලකුණ දමා creat my app ලබාදෙන්න.ඉතා සුලු මොහොතකින් ඇප් එක නිර්මාණය වී නව පිටුවකට පිවිසෙන් අතර එහි සඳහන් clike here download යන්න ක්ලික් කර වෙබ් බ්‍රවුසරය හරහා apk file එක භාගතකොට ඉන්ස්ටෝල් කරගන්න.

   මා විසින් මෙලෙස සැකසූ ඇප් දෙක අවශ්‍යනම් පහලින් භාගන්න.
clike

1 comment:

  1. අපේ ලඟ තියන apps,videos අපේ බ්ලොග් එක හරහා බ්ලොග් එකට එන අයට Download කරගන්න දෙන්නේ කොහොමද

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.