android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, July 15, 2015

ඇන්ඩ්‍රොයිඩ් එකේ තියෙන කුනුගොඩවල් අයින් කරමු(duplicate file finder )

ඔන්න අදත් ආව මචං සුප්පා භාණ්ඩයක් අරන්.දැන් ඔයාලගෙ පෝන් මෙමරියෙ හරි චිප් එකේ හරි තියෙනවනෙ මචං එක පොටෝ එක ගොඩක් තැන්වල එහෙම නැත්නම් වීඩියෝ ඕඩියෝ මොනවහරි එකම දේ ගොඩක් තැන් වලට කොපි වෙලා තියෙනවනෙ සමහර විට අපිවත් නොදැන එහෙම තියෙනවා.ඒකෙන් වෙන්නෙ අනවශ්‍ය විදියට අපේ මෙමරි එක ෆුල් වෙන එක අනික අත්‍යවශ්‍ය හේතුවකට මිස එහෙම කොපි තියාගෙන වැඩකුත් නෑනෙ ඒත් ඉතින් අපි ඕවා එකින් එක හොයල අයින් කරන්න ගියොත් වෙන වැඩක් නැති වෙනවනෙ.ඉතින් ඕකට විසඳුමක් අරන් තමා අද අපි ආවෙ.තියෙන ඩුප්ලිකේට් ෆයිල් ටික අයින් කරල දාල ඒ ඉඩෙන් වැදගත් දෙයකට යොදාගන්න තමා තියෙන්නෙ.ඔයාලට කරන්න තියෙන්නෙ මේකයි මම දෙන ඇප් එක පෝන් එකට ඉන්ස්ටෝල් කරන් ඕපන් කරාට පස්සෙ මැද තියෙන රවුම(අත් කාචය සහිත) ක්ලික් කරල බලන් ඉන්න.ඊට පස්සෙ රවුම කැරකි කැරකි පෝන් එකේ තියෙන සියලු ඩුප්ලිකේට් ෆයිල් හොයල photo,video,audio,other විදියට වෙන වෙනම පෙන්නයි ඒක තියෙන ස්තානය ඇතුලු සියලු විස්තර සමග.දැන් ඔයාලට තියෙන්නෙ ඉවත් කල යුතු ෆයිල් මාර්ක් කරල එක ක්ලික් එකෙන් ඉවත් කරල දාන්න තමා.පහල තියෙන පෝටෝ ටිකත් බලලම ඇප් එක බාගන්නකෝ.






පොටෝ ටික බැලුවාම තවත් හොඳ ට තේරෙන්න ඇති කියල හිතනවා.කතා ඇති එහෙනම් ඔන්න ලින්ක් එක පහලින් දැම්මා ගිහින් බාගන්නකෝ අවුලක් වුනොත් පහලින් කොමෙන්ට් එකක් දාන්න.
මේ තුනෙන් කැමති එකක් බාගන්නකෝ .

*** duplicate file 01 clike here download *** (only image duplycate)

***duplicate file search 02 free download *** (all file duplicate)

***duplicate file finder 03 free download *** (all file duplicate search )

.















3 comments:

  1. ela wadak mchoo niymi thanks bn twa twa dewal krnna ubta puluwan wenna ona bn

    ReplyDelete
  2. mchoo puluwan nm lg L70 phone memry vadi kranna puluwan vidiyk hdapnkoo bn loku deyk bn gemk vt ghnna ba bn

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.