android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, October 6, 2015

jurasic යුගයට යමුද.රියල් ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීමක්

පහුගිය දින කිහිපය තුල තරමක අසනීප ගතියකින් පෙලුන නිසා අලුතින් පෝස්ට් එකක් දාන්නත් බැරිඋනානෙ.ඉතින් ඔක්කොටම් සතුටුවෙන්න පුලුවන් රියල් වැඩක් අරන් ආවා දිගු විවේකයකට පස්සෙ.මේක වීඩියෝ එඩිටින් ඇප් එකක්.දැන් ඔයාල බලල ඇතිනෙ ජුරාසික්පාර්ක් ඕක ඉතින් බලල නැතිකෙනෙක් ඉන්නවනම් ඉපදිච්ච නැති එකෙක් තමා.නෙ.හරි මේ ඇප් එකෙන් පුලුවන් ඔයාට ඕන තැනකට ඔයාගාවටම පනතියෙන ඩයිනෝසරයෙක් එක්ක පොඩි සූටින් එකක් කරන්න ආසයි බයයි වගේද බය වෙන්නෙ එපා මචං මේක ඇප් එකක් නෙ.ඇත්තටම ඩයිනෝසරයෙක් විතරක් නෙවෙයි මේකෙන් කොටියෙක් ගෝරිල්ලෙක් සිංහයෙක් අලියෙක්.මකරෙක්, එක්ක වගේම පනතියෙන ඇට සැකිල්ලක් එක්ක රියල් ඩාන්ස් එකක් දාන්නත් පුලුවන් .ඒ විතරක් යෑ.හොල්මන් එක්ක වීඩියෝ කරන්න.ඔයාගෙ පිටිපස්සෙ ප්ලේන් කඩා වැටෙන්න බෝම්බ පුපුරුවන්න වගේම තවත් පට්ට වැඩ ගොඩක් කරන්න පුලුවන් ඇප් කීපයක්ම අපි අද ඔයාලට දෙනවා.ඉතින් දැන් මේක යූස් කරල ඔයාලට පුලුවන් යාලුවො සෙට් එකත් එක්ක සුපිරි ආතල් එකක් ගන්න.හිතන්නකෝ ඔයාගෙ සෙට් එකේ ඉන්නවනම් හිනාකාල පනයන විදියෙ ඩාන්ස් දාන පොරක්  මිනිහා ගාව ඇටසැකිල්ලකුත් නැටෙවුවනම් කොහොමෙයි ෆන් එක.අනික ඉතින් ඕක යූස් කරල මොකක් හරි හදල ඕව ගැන නොදන්න එකකුට පෙන්නුවනම් ඌ ඇස් උඩ දාන් උඹ ගාව ඩයිනෝසරයෙක්  ඉන්න විදියට හැදුව කියල පුදුම වෙයිනෙ.හා නැද්ද මොකෝ ඌ දන්නවයෑ ඇප් එකකුන් කලා කියල.දැන් තේරනවනෙ මේක ෆන් උල්පතක් කියල.හරි විස්තර කලා මදැයි.දැන් අපි වැඩේට බහිමුකෝ.

මම ඔයාලට දෙනවා ඇප් 3ක්.මේ ඇප් 3නේම තියෙන efect වලින් කීපයක් විතරයි.නිකං ගන්න පුලුවන්.අනික්වා ඉතිං සල්ලි දීල තමා ගන්න වෙන්නෙ.සල්ලි කිව්වෙ රුපියල් නෙවෙයි ඩොලර් හොඳේ.මොකෝ නිකං දාඩිය දාල.බය නැතුව හිටපල්ල නිකං අරගන්න හැටිත් කියල දෙන්නම්.අප්පේ මුහුනෙ තියෙන සිරියාව නිකං දෙනව කිවුවාම.මුලින්ම ඔය ඇප් 3 මම පහලින් දාන්නම්කෝ.

action move creator crack apk

creature fx crack apk

fx guru apk

හරි දැන් මෙහෙමයි.ඔය පලවෙනි එක හැක් කරන්න පුලුවන් root ඇති නැති ඕන කෙනෙක්ට.හැබැයි.දෙවෙනි එක හැක්කරන්න පුලුවන් root කරපු අයට විතරයි.තුන් වෙනි එක නම් මම හැක් කරන්න සෑහෙන උත්සාහයක් දැරුවත් බැරිවුනා.කවුරු හරි ක්‍රමයක් හොයාගත්තොත් මටත් කියන්න ඈ.

දැන් අපි බලමු පලවෙනි එක හැක් කරන විදිය.මේකට රූට් ඕන නෑ.පහල ලින්ක් එකෙන් ගිහින් ඔය පුංචි ඇප් එක ඉන්ස්ටෝල් කරගන්නකෝ.

creehack apk download

ඔය හැකින් ඇප් එක භාවිතා කරල රූට් නොමැති දුරකතනවල ගොඩක් ගේම් වර්ග හැක් කරන්න පුලුවන් බොහොම වටින ඇප් එකක් හොඳේ.දැන් ඕක ඕපන් කරල off කියන එක on කරල මිනිමයිස් කරගන්න.දැන් බලයි කට්ටිය කොහොමද යකෝ මිනිමයිස් කරන්නෙ කියල .මෙහෙමයි ඕක ඔන් කරල ඔයා back බට්න් එක එබුවොත් ඕක ඕෆ් වෙලා තමා බැක් වෙන්නෙ ඒක නිසා.කෙලින්ම home බට්න් එක ක්ලික් කරන්න.ඒකට තමා මිනිමයිස් කරනවා කීවෙ හොඳේ.මේකෙන් හැක් කරන්න පුලුවන් අනික් ගේම් ලිස්ට් එක බලන්න පහල ලින්ක් එකෙන් යන්නකෝ.
☞ (creehack මගින් හැක් කල හැකි වෙනත් ඇප් ලිස්ට් එක බලාපොරොත්තුවන්න )


හරි දැන් අපි මුලින් දුන්නු ඇප් එක ඕපන් කරල ඒකෙ ගෙවල ගන්න තියෙන ඇප් එකක් buy කරන්න.පහල රූප බලන්නකෝ වැඩේ ගොඩනෙ.





දැන් අපි බලමු දෙවෙනි ඇප් එක හැක් කරන්නෙ කොහොමද කියල.මේකටනම් පුතෝ පෝන් එක රූට් කරල තියෙන්නම ඕන.හොඳේ.මේකට ඕන වෙනවා තවත් හැකින් ටූල් ඇප් එකක්.හරි.ඒකත් බාගන්නකෝ.දැනටමත් තියේනම් ඕන නෑ හොඳේ.

freedom apk download

   freedom apk free download.



දැන් මෙහෙමයි සීන් එක.freedom කිවුවාම අමුතුවෙන් විස්තර කරන්න දේකුත් නෑනෙ.freedom ඇප් එක ඕපන් කලාම ඒකෙ පෙන්නයි ගේම් එක ඒක ක්ලික් කරල ගේම් එක ඕපන් වුනාට පස්සෙ මිලදී ගතයුතු efect තෝරල buy කරන්න.එච්චරයි.පහල පොටෝ ටික බලන්නකෝ.






1 comment:

  1. music 1ka voice ayin karala music 1 vitharak ganna puluwan app 1k gana post 1k daapanko machan.

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.