android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Monday, September 14, 2015

facebook එකේ නැතිවුන මැසේජ් පොටෝ වීඩියෝ ආපහු ගමු.

මේක facebook භාවිතා කරන ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුවක්.massage ,photo, video යම් හෙයකින් delete වුනොත් ඒවා ආපහු ගන්න ඕනනම් කොහොමද ගන්නෙ කියල ගොඩක් අය නොදන්න  නිසාම මචං බ්ලොග් අඩවියෙන් අපි හිතුවා ඒ ගැනත් ඔයාලට කියල දෙන්න ඕනි කියල.මේක facebook වෙතින්ම ලබා දෙන සේවාවක්.මම මේක සරල steep කිහිපයකින් ඔබට කියා දෙන්නම්කො.

01.-Login with facebook account > setting > -clike here genaral setting -


02.- ඒකට ගියාම ඔයාලට download a copy of your facebook data , now clike on download a copy link යනුවෙන් ඒ මත ක්ලික් කරන්න.


03.- දැන් නව පිටුවක් විවෘත වී download archive යනුවෙන් බටනයක් දැක්වේවි ඒ මත ක්ලික් කරන්න.


04.- දැන් ඔබෙන් facebook password & security question  අසාවී.ඒවා නිවරදිව ලබාදෙන්න.


05.- දැන් ඔබට මෙලෙස Message එකක් දිස්වේවි  "the download link will be sent to your email id which you used to creat your facebook account". 



06.- දැන් ඔයාගේ Email Box එක Check කරලා බලන්න. දැන් ඔයාට පණිවිඩයක් සමග, Download Link එක ෆේසුබුක් එකෙන් එවලා ඇති. ඒ ලින්ක් එකෙන් ඔයාට Zip File එකක් ඩවුන්ලොඩ් වේවි.



07.- දැන් ඒ Zip File එක ඩවුන්ලොඩ් කරගෙන Extract කරලා බලන්න. දැන් ඔයාට හොයාගන්න පුලුවන් නැතිවුන Message/Pictures & Videos ..


එම zip file එක extract කල විට html file එකක් තිබේ එය විවෘත කර බලන්න.

2 comments:

  1. facebook එකෙන් කීප දෙනෙක්ම කියල තිබුනා ඇන්ඩ්‍රොයිඩ් එකෙන් ගියාම genaral setting වල ඩේටා කොපි කරන්න තැනක් එන්නෙ නෑ කියල ඒක නිසා ලිපිය අප්ඩේට් කරල ලින්ක් එකක් දැම්මා ඇන්ඩ්‍රොයිඩ් එකෙන්ම ඒක කරගන්න පුලුවන් වෙන්න.ඉතින් කොමෙන්ට් එකකින් ගුණ අගුන කියලම යන්නකෝ

    ReplyDelete
  2. Windows phone walath ehema data copy karanna thanak ne

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.