android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Friday, September 11, 2015

ප්‍රයෝග දාල වීඩියෝ එඩිට් කරමු 01

ඔයාගෙ පොටො දාල slideshow වගේ වීඩියෝ එකක් සාමාන්‍ය ක්‍රමයකට හදනවට වඩා එක එක ට්‍රික්ස් ටිප්ස් එකතු කරල text එහෙම දාලා ලස්සන වීඩියෝ එකක් හදාගන්න ආසනම් නැත්නම් වීඩියෝ එකකටම එකෙක් ප්‍රයෝග එකතුකරල ලස්සන නිර්මාණයක් කරන්න ඕනනම් මෙන්න අරං ආවා සුපිරිම වීඩියෝ එඩිටර් එකක්.අනික මේක තමා මුලු ලෝකයේම ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන්නන් අතර ජනප්‍රියම වීඩියෝ එඩිට් මෘදුකාංගය.ඉතා ඉහල rate එකක් සහිත මෙම ඇප් එක ප්ලේස්ටෝරියෙන් නොමිලේ සහ මුදල් ගෙවා ලබාගත හැකියි.අපි ඔයාලට ප්ලේස්ටෝරියෙන් මුදල් ගෙවා ලබාගතයුතු ඇප් එක කිසිම ගාස්තුවකින් තොරව නොමිලේම ලබාදෙනවා.එහෙනම් පහල ලින්ක් එකෙන් බාගන්නකෝ.පහලින් පොටෝ ටිකකුත් දාන්නම් බලන් යන්නකෝ.


විශේෂාංග:
#.Intergrated video editor enviroment, What you see, is what you get!
#.The fastest video creator. Simple, without pre-transcoding.
#.Make video with photos! Mix video and photo together!
#.(New!) Add funny sticker to video. You can even draw a video!
#.You can add text to video. Multiple text can be added on your video, Adjust it with accurate timing, various colors.
#.Add beautiful effects to your videos. We support 10 filter including Beauty, Sepia, Sketch, etc.
#.Add your favorite music. You can also dub to video.
Trim video. It’s extremly fast.
#.Share your video to Youtube/Instagram/Facebook.

නව යාවත්කාලීන සංස්කරණයෙහි වු වෙනස්කමි : 

 (Updated : Jun 5, 2015)
Added feature:Custom Font,make text more varied
Add feature:Video Compress,video“lose weight”easily
Add feature:Importing own Gif or stickers to video
Improve accuracy of video trimming
Optimise app experience
Fix some bugs
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන්4.0+

VideoShow Pro - Video Editor v4.4.5 APK    (28MB) යෙදුම පහතින් බාගතකරගන්න.

-*---*--*VIDEO SHOW PRO FREE Download ;*-*-*










No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.