මෙම ක්‍රමය ඉතා සරල වන අතර අවදානමක් රහිතව android උපාංගය root කරගත හැක.මේ සදහා third party software එකක් අවශ්‍ය වේ.ඒ සදහා සරල පියවර කිහිපයක් අනුගමනය කිරීම අවශ්‍යය.
ඔබගේ android ජංගම දුරකථනය root කිරිමට පියවර :-
1. මුලින්ම ඔබ මෙම link එක තුලින් iroot මෘදුකාංගය download කර ගන්න ☞ I ROOT FOR PC CLIKE HERE DOWNLOAD
මෙම මෘදුකාංගය android දුරකතන root කිරීම සදහා ඉතාමත් යෝග්‍ය වේ.
2.ඔබේ පරිගණකය තුළ install කර launch කර පසු ඔබට පහත වගේ තිරයක් පෙනෙනු ඇත
3.දැන් ඔබ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය තුල USB debugging සක්‍රිය කිරීම අවශය වේ.
(මේ සඳහා developer option වෙත ගොස් එය enable කරන්න. developer option enable
කර නැත්නම් ඔබ About Phone වෙත ගොස් tapping 7-10 times on build number සක්‍රිය
කල හැක.)
4.දැන් USB cable එක භාවිත කර ඔබේ දුරකතනය PC එකට connect කරන්න. ඉන් පසු
iroot ඔබේ දුරකථනය detect කර ගන්නා තෙක් සිටින්න.
5.දැන් root බොත්තම iRoot මෘදුකාංග මත ක්‍රියත්මක කිරීමට ලැබී ඇති අතර ඔබ දැන් එම
root මත click කරන්න.
6.දැන් මුලික ක්‍රියාවලිය සිදුවන තුරු රැදී සිටින්න.ඔබේ දුරකථනය 2-3 වතාවක් restart වේ.
7.දැන් ඔබේ කාර්ය ඉතා හොදින් සිදුවේ. කිසිදු අවදානමක් නැතිව ඔබේ ජංගම දුරකථනය
root වේ.
ethakota phone eke drivers instal karanna oone nadda?
ReplyDeleteOna na
ReplyDelete