මේකනම් real fun වැඩක්.මාතෘකාව දැක්කාම හිතාගන්න පුලුවන්නෙ.ලොකු දෙයක් කරන්න නෑ.පහල link එකෙන් ගිහින් උඩ තීරුවෙ ඔබට උවමනා දේ ටයිප් කරන්න.නිකන්ම යට තීරුව තුල අකුරු කනපිට ගහල ඇති.ඒක කොපි කරල fb එකේ හරි කොහේ හරි past කරන්න.
☞මෙතනින් යන්න☜
මෙහි ඇති දුර්වලතා- සිංහල අකුරුවලට සහයෝගය නොදක් වයි.එසේම ඉංංග්රීසි eඅකුර සහ g අකුර කොටු ලෙස පෙන්වයි.අනික් අකුරු සාරතක ලෙස පෙන්වයි.
එහෙනම් ඉතින් අකුරු අනිත් පැතට කොටල පහලින් කොමෙන්ට් එකකුත්දාන්ම යන්නකෝ හැමෝටම බලන්න.

elaa
ReplyDelete