android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, June 3, 2015

all mobile custom rom/ ඕන පෝන් එකකට කස්ටම් රොම් දාන්න.

ඔන්න අපි මචං ලාට අරන් එන්නෙ පට්ටම දෙයක්. හැමතැනම ගිහිල්ල තමන්ගෙ පෝන් එකට ගැලෙපෙන කස්ටම් රොම් හොයල හෙම්බත් වෙලා ඉන්න කොල්ලො මචංලටයි කෙල්ලො මචංලටයි ඉතින් ගොඩක් ම සුබ ආරංචියක්.මචංල ගාව මොන විදියේ ඇන්ඩ්‍රොයිඩ් එකක් තිබුනත් ඔයාලට ඕන කරන ඕන කස්ටම් රොම් එකක් අපි ගාව තියෙනවා.ආසයිනේ.දැන් ඉතින් පිස්සු වැටීගෙන කස්ටම් රොම් හොයන් google එකේ රෑ එලිවෙනකන් කොටන්න ඕන නෑ ඕන os එකකට ගැලෙපෙන කස්ටම් රොම් එකක් හොයාගන්න පහසුම ක්‍රමය දැන් ඔබ සතුයි.කරන්න තියෙන්නෙ ඉතා සුලු දෙයයි.අපි ලබාදෙන ලින්ක් එක ඔස්සේ ගිහින් user name,email,passwords ,ලබාදීල නොමිලේ rejestor වෙලා ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය කස්ටම් රොම් එක නොමිලේම බාගන්න.

Steep 01.මෙතනින් ගිහින් register වන්න.අවශ්‍යනම් එම අඩවිය bookmark  කරගන්න.

Steep 02. රෙජිස්ටර් වීමෙන් පසුව ලොග් වන්න ඔබට මෙවැනි තිරයකට පිවිසීමට ලැබේ මෙයින් ඔබේ දුරකතන වරගය තෝරන්න.


Steep 03- උදාහරණයක් විදියට මම මෙතනදි samsung තෝරා ගන්නව එවිට ඔබ පිවිසෙන්නෙ මෙවැනි තිරයකට.මෙහි වම් පස දුරකථන වලට රොම් වර්ග පෙන්වනු ලබයි.දකුනු පසින් sub catagories කියන ලිස්ට් එකෙන් ඔබේ දුරකතන වර්ගය හා  ඊට ඇතුලත් රොම් ගනන පෙන්වයි.එයින් ඔබට අවශ්‍ය දුරකථන වර්ගය තෝරන්න.නැත්නම් වම් පසින්ද තෝරාගත හැකිය.


Steep04- උදාහරණයක් විදියට මම මෙතනදි seriyal galaxy s3 එක ලබාගන්නවා.එයට අයත් rom ගනන 75ලෙසින් වරහන් තුල පෙන්වයි.ඒ තුලට ගිය විට seriyal galaxy s3 වලට අයත් මොඩල් වර්ග ටිකද දකුනු පස sub catagorie එකේ පෙන්වයි.වමෙන් රොම් 75 ම පෙන්වයි.එය ඔබේ දුරකථනයටම ගැලපෙන රොම් එක සොයාගැනීමට ඔබට මහත් රුකුලක් වනු ඇති.පහත රූපය බලන්න.


Steep-05- මා මෙතනදි galaxy s3 I9300 තෝරගනිමි.ඊට අදාල රොම් ගණන rom24කි.පහත රූපය බලන්න

Steep-06- මෙතනදි මා මුලින්ම ඇති cyanogon mod තෝරාගනිමි.එවිට පහත පරිදි දිස්වේ.


Steep-07-(last steep)- මෙතනදි පහත පරිදි දැක්වෙන අතර මෙහි වම් පස කෙලවරෙහි පින්තූරයට උඩින් ඔබ තෝරා ඇත්තේ කස්ටම් රොම්ද ස්ටොක්(official) රොම්ද යන්න සඳහන්.දැන් පහත දක්වා ඇති ස්ථානය clike කිරීමෙන් ඔබට අවශ්‍ය රොම් එකේ zip file එක බාගත කල හැකිය.පහත රූප බලන්න.



කස්ටම් රොම් ස්ථාපනය කරගන්නා ආකාරය පිලිබඳව ඊලඟ ලිපියෙන්.........(soon on)

ඔබේ දුරකතනය කුමක් වුවත් ඔබට ගැලෙපෙනම ස්ටොක් හෝ රොම් මෙමගින් පහසුවෙන් ලබාගත හැකිය.වෙනත් බ්ලොග් වලින් මෙවැනිදේ මෙතෙක් ලබාදී නොමැත.ඒවයේ ඇත්තේ ඔවුන් භාවිත කරන දුරකථනය ටම අදාල වන කරුනු පමණකි.නමුත් අපි ඔබට දෙන්නෙ අපිට ඕනදේ නොව ඔබට ඕන දේය.ඔබට මෙම ලිපිය  වැදගත් වුයේ නම් ඔබේ අදහස මෙහි comment කරන්න.එය තවදුරටත් මෙවැනි වටිනා දේ ඔබ වෙත ගෙන ඒමට දිරියක් වනු ඇති.

                           ස්තූතියි.නැවත එන්න

                                THANK YOU  WELL COME

9 comments:

  1. Galaxy slll SHW-M44OS me phone model eka root karanna puluwan app ekak thiyenawanam kiyannako

    ReplyDelete
  2. Machan man meke baluwa Samsung s duos 3 ekkata rom ekakwath na ne moko karanne poddak hoyala deyanko mage emaile eka manohara299@gmail.com

    ReplyDelete
  3. Oke mulinma rejister wela search karanna

    ReplyDelete
  4. Mcn meke reg wenna denne nane bn link eka

    ReplyDelete
  5. යටින් තියෙන mobile theme කියන එක ඕෆ් කරන්න එතකොට එයි reg වෙන්න.ok.

    ReplyDelete
  6. Link eka wada na brother
    Hadanna puluwanda

    ReplyDelete
  7. මේ සයිට් එක දැන් ක්‍රියාකාරි නොමැති බව සලකන්න

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.