android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, August 16, 2015

ඕනම ෆයිල් එකක් ඕනම විදියට format/cconvert කරගන්න.

                                                       

දෙන්න යන්නෙ මචං සුප්පා ඇප් එකක් ආයෙ ලොවෙත් නැති ඇප් එකක්.දන්නවනෙ ඉතින් අපි ඔය කොහෙන් හරි වීඩියෝ එකක් බෑවොත් බලන්න ගියාම වැඩ නෑ හේතුව තමා format වෙනස් වීම.සමහර පෝන් වලින් බ්ලූටූත් කලාමත් එහෙමයි.අනික් හයිකොලිටි වීඩීයෝ එකක විසාල mb ප්‍රමාණයක් අඩංගුවන විටෙක අඩු mb ප්‍රමාණයක් සහිතව conwart කරගන්නත් ෆෝර්මැට් එකක් වෙනස් කරන්නත් පුලුවන් ඇප් එකක් තමා දෙන්න යන්නෙ.මේක වීඩියෝ විතරක් නෙවෙයි ඕනම ඕඩියෝ වීඩියෝ පොටෝ පීඩීඑෆ් ඕන එකකට අදාලයි.ගොඩක් වෙලාවට ඉතින් මේ ඔක්කොම කරන්න පුලුවන් කොම් එකකින් නෙ නමුත් ඔයාට මේ හැමදේම අද ඉඳන් ඇන්ඩ්‍රොයිඩ් එකෙන්ම කරගන්න පුලුවන් බලන්නකෝ මොනවද කරන්න පුලුවන් ඔක්කොම වැඩටික කියල.

Supported file types:
VIDEOS: Convert nearly any format to 3GP, 3G2, FLV, MKV, MP4, MPEG-2, OGG, WEBM, or WMV.
AUDIO: Convert nearly any audio format to MP3, OGG, WAV, WMA, AAC, FLAC, M4A, or MMF.
IMAGES: Convert nearly any format to JPG, PNG, BMP, EPS, GIF, HDR, EXR, SVG, TGA, TIFF, WBMP, or WEBP.
DOCUMENTS: Convert just about anything to PDF, DOC, TXT, ODT, FLASH, or HTML.
EBOOKS: Convert ebooks between many formats such as EPUB, MOBI, PDF, LRF, FB2, LIT, PDB, TCR.
ARCHIVES: Convert files to archives, or convert between archive formats! Supports ZIP, BZ2, 7Z, and GZ.

හරිනෙ පැහැදිලිනෙ මේ පොටෝ ටිකත් බලලම  පහලින් දෙන ලින්ක් එකෙන් download කරගන්නකෝ.







ඕක ඩවුන්ලොඩ් කරල ඉන්ස්ටෝල් කරල  ඕපන් කරාම  codec 7  ෆයිල් එක  ඩවුන්ලොඩ්  කරන්න අහයි ඒකත් ඩවුන්ලොඩ්  කලහම ඕකෙන් වැඩේ කරගන්න පුලුවන්

No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.