Friday, June 5, 2015

custom rom දාන්නෙ මෙහෙමයි.

Custom rom එකක් දාගන්න එක නම් එච්චර අමාරු වැඩක් නෙවෙයි.කස්ටම් රොම් දැමීමට නම් මුලින්ම දුරකතනය root කර cwm ස්තාපානය කර තිබිය යුතුයි
මෙතනින් ගිහින්☞root කරන් එන්න
මෙතනින් ගිහින් ☞ cwm දාගන්න

දැන් CWM(custom recovery mod) වෙත පිවිසෙන්න.මේසඳහා දුරකතනය විසන්ධි කොට volume up+power key එකවර තද කරන් ඉන්න[ සැලකිය යුතුයි recvery mod වෙත පිවිසීමට ඔබේ දුරකථන වර්ගයට ආවේණික ක්‍රමයක් තිබේ.එමගින් cwm වෙත පිවිසෙන්න උදා;samsung වල නම් volume up+power key+ home button 3ma එකවර තදකරන් සිටිය යුතුයි.

Recovery mod එකට පිවිසිමෙන් පසුව ටච් වැඩ කිරීමේ හැකියාව නැත එන ලිස්ට් එකේ ඉහල පහල යෑමට  volume  up & down key භාවිත කරන්න. අවශ්‍ය තීරුව ක්ලික්click කිරීමට power key එක select කරන්න.

දැන්  factory data reset දෙන්න.අවසන් වීමෙන් පසුව නැවත ස්වයංක්‍රීයවම cwm වෙත එයි

දන් backup & restory ගොස්  bakup දෙන්න.backup complite වීමෙන් පසුව නැවත cwm mod වෙත පිවිසෙයි.

දැන් wipe data chache දෙන්න

දැන් advance ගොස් dalvik chache දෙන්න

දැන් sd card zip install වෙත ගොස් කලින් බාගත කර තිබූ custom rom එකට අදාල zip file එක තෝරා දෙන්න දැන් එය ස්තාපනය වීමට පටන් ගනී.ස්තාපනය වී අවසන් වූ පසුව ස්වයං ක්‍රීයවම reboot වී ඔබ ස්තාපනය කරගත් custom rom එක ඇතුලත් ව දුරකතනය් ඔන් වේවි.

Reboot වීම ස්වයංක්‍ර්‍රීයව සිදු නොවී නැවත cwm වෙතම පිවිසියහොත් reboot දෙන්න.

Reboot වීම පලමු අවස්තාව මිනිත්තු  10 පමන ගන්න බැවින් කලබල නොවන්න.

මිනිත්තු 15කින් පසුවත් ඔන් නොවන්නේ නම් බැටරිය ගලවා නැවත දමා ඔන් කරන්න.එවිටත් ඔන් නොවන්නේ නම් ඔබ ස්තාපනය කර ඇති රොම් එකේ දෝශයක් විය හැකියි

ඔන් නොවන්නේ නම් නැවත බැටරිය ගලවා නැවත දමා නැවත cwm mod වෙත පිවිස backup & restory වෙත ගොස් restory යටතේ අපි කලින් බැකප් කල එක ඇති(බෝහෝවිට දිනයක් වෙලාවක් නමින් folder එකක් ඇත්තෙ) ඒක දීල restory දෙන්න එමගින් දුරකතනය brick වීමෙන් වැලකී නැවත යතාතත්වයට පත් වේවි.

   ඔබ විසින් සිදු කරන අත්වැරදීම් සඳහා වගකීමට මා බැඳී නොමැත.මා මග පෙන්වන්නෙක් පමනි.

No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.