Sunday, June 7, 2015

අකුරු කණපිට ගහන කලාව මෙන්න.(ɐuueɯ ɐʍɐlɐʞ ɐuɐɥɐg ɐʇıdɐuɐʞ nɹnʞɐ)

මේකනම් real fun වැඩක්.මාතෘකාව දැක්කාම හිතාගන්න පුලුවන්නෙ.ලොකු දෙයක් කරන්න නෑ.පහල link එකෙන් ගිහින් උඩ තීරුවෙ ඔබට උවමනා දේ ටයිප් කරන්න.නිකන්ම යට තීරුව තුල අකුරු කනපිට ගහල ඇති.ඒක කොපි කරල fb එකේ හරි කොහේ හරි past කරන්න.
මෙතනින් යන්න

මෙහි ඇති දුර්වලතා- සිංහල අකුරුවලට සහයෝගය නොදක් වයි.එසේම ඉංංග්‍රීසි eඅකුර සහ g අකුර කොටු ලෙස පෙන්වයි.අනික් අකුරු සාරතක ලෙස පෙන්වයි.

එහෙනම් ඉතින් අකුරු අනිත් පැතට කොටල පහලින් කොමෙන්ට් එකකුත්දාන්ම යන්නකෝ හැමෝටම බලන්න.

1 comment:

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.