Steep 01.මෙතනින් ගිහින් register වන්න.අවශ්‍යනම් එම අඩවිය bookmark කරගන්න.
Steep 02. රෙජිස්ටර් වීමෙන් පසුව ලොග් වන්න ඔබට මෙවැනි තිරයකට පිවිසීමට ලැබේ මෙයින් ඔබේ දුරකතන වරගය තෝරන්න.
Steep 03- උදාහරණයක් විදියට මම මෙතනදි samsung තෝරා ගන්නව එවිට ඔබ පිවිසෙන්නෙ මෙවැනි තිරයකට.මෙහි වම් පස දුරකථන වලට රොම් වර්ග පෙන්වනු ලබයි.දකුනු පසින් sub catagories කියන ලිස්ට් එකෙන් ඔබේ දුරකතන වර්ගය හා ඊට ඇතුලත් රොම් ගනන පෙන්වයි.එයින් ඔබට අවශ්‍ය දුරකථන වර්ගය තෝරන්න.නැත්නම් වම් පසින්ද තෝරාගත හැකිය.
Steep04- උදාහරණයක් විදියට මම මෙතනදි seriyal galaxy s3 එක ලබාගන්නවා.එයට අයත් rom ගනන 75ලෙසින් වරහන් තුල පෙන්වයි.ඒ තුලට ගිය විට seriyal galaxy s3 වලට අයත් මොඩල් වර්ග ටිකද දකුනු පස sub catagorie එකේ පෙන්වයි.වමෙන් රොම් 75 ම පෙන්වයි.එය ඔබේ දුරකථනයටම ගැලපෙන රොම් එක සොයාගැනීමට ඔබට මහත් රුකුලක් වනු ඇති.පහත රූපය බලන්න.
Steep-05- මා මෙතනදි galaxy s3 I9300 තෝරගනිමි.ඊට අදාල රොම් ගණන rom24කි.පහත රූපය බලන්න
Steep-06- මෙතනදි මා මුලින්ම ඇති cyanogon mod තෝරාගනිමි.එවිට පහත පරිදි දිස්වේ.
Steep-07-(last steep)- මෙතනදි පහත පරිදි දැක්වෙන අතර මෙහි වම් පස කෙලවරෙහි පින්තූරයට උඩින් ඔබ තෝරා ඇත්තේ කස්ටම් රොම්ද ස්ටොක්(official) රොම්ද යන්න සඳහන්.දැන් පහත දක්වා ඇති ස්ථානය clike කිරීමෙන් ඔබට අවශ්‍ය රොම් එකේ zip file එක බාගත කල හැකිය.පහත රූප බලන්න.
කස්ටම් රොම් ස්ථාපනය කරගන්නා ආකාරය පිලිබඳව ඊලඟ ලිපියෙන්.........(soon on)
ඔබේ දුරකතනය කුමක් වුවත් ඔබට ගැලෙපෙනම ස්ටොක් හෝ රොම් මෙමගින් පහසුවෙන් ලබාගත හැකිය.වෙනත් බ්ලොග් වලින් මෙවැනිදේ මෙතෙක් ලබාදී නොමැත.ඒවයේ ඇත්තේ ඔවුන් භාවිත කරන දුරකථනය ටම අදාල වන කරුනු පමණකි.නමුත් අපි ඔබට දෙන්නෙ අපිට ඕනදේ නොව ඔබට ඕන දේය.ඔබට මෙම ලිපිය වැදගත් වුයේ නම් ඔබේ අදහස මෙහි comment කරන්න.එය තවදුරටත් මෙවැනි වටිනා දේ ඔබ වෙත ගෙන ඒමට දිරියක් වනු ඇති.
Galaxy slll SHW-M44OS me phone model eka root karanna puluwan app ekak thiyenawanam kiyannako
ReplyDeleteI root
DeleteLoku udauwak...
ReplyDeleteMachan man meke baluwa Samsung s duos 3 ekkata rom ekakwath na ne moko karanne poddak hoyala deyanko mage emaile eka manohara299@gmail.com
ReplyDeleteOke mulinma rejister wela search karanna
ReplyDeleteMcn meke reg wenna denne nane bn link eka
ReplyDeleteයටින් තියෙන mobile theme කියන එක ඕෆ් කරන්න එතකොට එයි reg වෙන්න.ok.
ReplyDeleteLink eka wada na brother
ReplyDeleteHadanna puluwanda
මේ සයිට් එක දැන් ක්‍රියාකාරි නොමැති බව සලකන්න
ReplyDelete