android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, July 14, 2015

poweramp full version unlocker-2015


"Android Music ප්ලේයර් අතර වැඩකාරයා (PowerAMP Full Version 100% Working-2015)"

Play story එකේ දැක්වෙන විදිය බලන්නකෝ.

                  (ඇයි අවුල්ද?)





Key Features:
- plays mp3, mp4/m4a (incl. alac), ogg, wma*, flac, wav, ape, wv, tta, mpc, aiff (* some wma pro files may require NEON support)
- 10 band optimized graphical equalizer for all supported formats, presets, custom presets
- separate powerful Bass and Treble adjustment
- stereo eXpansion, mono mixing, balance
- crossfade
- gapless 
- replay gain
- plays songs from folders and from own library
- dynamic queue
- lyrics support, including lyrics search via musiXmatch plugin
- embed and standalone .cue files support
- support for m3u, m3u8, pls, wpl playlists
- OpenGL based cover art animation
- downloads missing album art
- custom visual themes, lot of skins available on Play
- 4 widget types with many selectable styles, advanced customization; Android 4.2 lock screen widgets
- configurable lock screen
- headset support, automatic Resume on headset and/or BT connection (can be disabled in settings)
- scrobbling
- tag editor
- fast library scan
- high level of customization via settings
ආසයිනෙ .ඒත් කෝ ඩොලර් 4ක් ඕක ගන්න.අනික අපට කොයින්ද ක්‍රෙඩිට් කාර්ඩ්.ඇයි අවුල් වගේද.ඒක ගෙවන්නෙ නැතුව නිකං දෙන්නෙ කවුද බය වෙන්න ඕන නෑ ඒකට තමයි මචං ඉන්නෙ මචෝ.
      අපි යෝජනා කරනවා මේකට ක්‍රම 03ක්.පහලට කියවන් යන්නකෝ.ඔක්කොටම කලින් මෙන්න මේ poweramp full version  එක download කරගන්න ඕන.
පලවන ක්‍රමය-මේකෙන් කරන්නෙ LUCKY PACTHER මගින් ලයිෂන් එක අයින් කරන එක බලමුකො කොහොමද ඒක කරන්නෙ කියල.හරි මුලින්ම පහලින් දෙන rar ෆයිල් එක බාගන්න ඕක ඇතුලෙ lucky pacther එකයි poweramp ප්‍රීමියම් එකයි ඔක්කොම තියෙනවා.දැන් ඕය rar file ,එක අරින්න නොදන්න අය ☞මෙන්න මෙතනින් ☜ ගිහින් ඒ වැඩේ කරගන්නකෝ.(මේකත් මතක තියාගන්න අපි poweramp full එකයි trail එකයි දෙකම ඉන්ස්ටෝල් කරගන්න ඕන.මේ වැඩේ කරන්නෙ trail වර්ශන් එකට ෆුල් එකට නෙවෙයි)
☞ DOWNLOAD RAR ZIP FILE CLIKE HERE ☜

ඔක්කොටම කලින් මේක මතක තියාගන්න, ඔයාල මොන විදිහෙන් Poweramp install කරගත්තත් ඒක open කරන්නනම් එපා. එෙහම උනොත් මේක අසාර්ථක වෙනවා ..
බැරිවෙලාවත් Poweramp  Open උනොත් ඔක්කොටම කලින් Settings > Applications වලින් Poweramp එකට ගිහින් Clear data කරලා ඉන්න.

හරි එහෙනම් දැන් වැඩේ පටන්ගමු.. මුලින්ම Lucky patcher එක open කරගන්න. අපේ phone එකේ install කරල තියෙන ඔක්කොම ඇප්ස් Lucky patcher එකේ පෙන්නනවා. දැන් ඔතනින් Power amp හොයාගෙන බලන්න ඒක් යටින් ඇති "Custom patch available" කියලා.
දැන් power amp එක උඩ touch කරගෙන ඉඳලා එන List එකේ උඩම කහ පාට අකුරින් තියෙන "Custom patch" තෝරන්න. එතකොට ආයිත් පොඩි list එකක් එයි. ඒකෙ Options 2ක් හෝ 3ක් තියෙයි. ඒවයින් උඩින්ම තියෙන එක තෝරලා "Apply" කරන්න. වැඩේ හරි..
Patch වෙන්න පොඩ්ඩක් වෙලායයි. 5min වගේ තමයි යන්නේ.. ඉවසලා ඉන්න...

වැඩේ සාර්ථකව ඉවර උනාම කොල පාට අකුරින් සටහනක් පෙන්වයි.
ඒත් ඒකෙ අකුරු රතු පාටනම් වැඩේ අසාර්ථකයි. එහෙම උනොත් Power Amp එකේ Data clear කරලා හෝ Reinstall කරලා උත්සහා කරන්න.

කොල පාටින් සටහන වැටිලා වැඩේ සාර්ථක උනාම පවර් ඇම්ප් එකේ settings වලට ගිහින් බලන්න් ලයිසන් එක අහනවද කියලා.. නෑ නේද??
දැන් ඉතින් ලයිසන් කැලේ තමයි..
No ලයිසන් , More ෆන් !! :-) ;-)

Poweramp එකට update එකක් ආවොත් ඒක update කරලා නැවතත් Clear data කරලා Lucky patcher මගින් ආයිත් custom patch කරන්න.. එතකොට හරි හොඳේ..!!
Lucky patcher එකත් ඉඳල හිටල හරි update කරන්න අමතක කරන්න එපා....!!!
පහල පොටෝ ටික බලන්න තව හොඳට තේරෙයි.



වැඩේ හරිනම් මෙහෙම කොල පාටින් පෙන්නනවා.හරිගියේ නැත්නම් රතු පාට අකුරු ටිකක් තමා එන්නෙ.

දැන් පවර් ඈම්ප් ප්ලේයර් එකේ setting ගිහින් බලන්න ඔන්න ඔය ටික්(✔) වැටිලද කියල ඕක තමා ලයිෂන් කී එක.

යම් හෙයකින් පස්වෙනි පොටෝ එකෙ පෙන්නපු කොල පාට අකුරු වෙනුවට රතු අකුරු ඇවිත් අසාර්ථක වුනොත් 3වෙනි පොටෝ එකේ දීපු තැන පහල පොටෝ එකේ විදියට දීලා ආපහු උත්සහ කරන්න 



දෙවන ක්‍රමය.-මේකෙන් කරන්නෙ ප්ලේ ස්ටෝරි එකේ ක්‍රැක් එකක් අරන් ලයිෂන් රිමූව් කරන එක.අපි පිලිවෙලින් බලමුකො ඒකත් 
හරි ඔයාලා මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්ට ඕනේ Google play crake ඇප් එක මොකද අපි ක්‍රැක් එකක් ඉන්ස්ටෝල් කරනවනම් ඒක හොර එකක් කියල හොයාගන්නේ Google play එකෙන් තමයි ඒක නිසා මේක දාගන්ටම වෙනවා එතකොට කිසිම අවුලක් නැතිව ක්‍රැක් ඇප් USE කරන්ට පුලුවම් එකම අවුලක් තියනවා අවුල තමයි Google Play store එක තියෙන්නේ පරන එක ඒ කියන්නේ play store 3.10 එක එහෙම උනා කියල අව්ලක් නෑ කිසි වෙනසක් නෑ පරන එක වගේම USE කරන්ට පුලුවන් දැන් Google play crake.apk එක ඩවුන්ලෝඩ් කරගන්ට
                         

DOWNLOAD PLAYSTORY CRACK
හරි දැන් Download කරගත්තු ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න.හරි දැන් ඉන්ස්ටෝල් කරපු ඇප් එක ඕපන් කරලා Modded Google Play 3.10.14 කියන එකට ටික් එක දීල ඉවර වෙලා Install and Reboot කියන එක දෙන්ට දැන් play store වැඩේ ඉවරයි මොකවත් අව්ලක් නෑ පරන play store එකෙන් උන හැම වැඩක්ම වෙනවා ICON එක විතරයි වෙනස්.පහල පොටෝ ටිකත් බලන්නකෝ.





හරි ඒකෙ වැඩ ඉවරයි දැන් ලකී පැචර් ඕපන් කරගන්න.දැන් පෙන්නයි LAICEN අවශ්‍ය ඇප් ටික ඒකෙන් පලවෙනි ක්‍රමයෙ පලවෙනි පොටෝ එකේ  කිවුව විදියට poweramp full version එක මත ටච් කරන් ඉන්න.ඉතිරිය පහල පොටෝ වල දාල තියෙන විදියට බලන් කරන්න.







(හොදට මතක තියාගන්ට අපි ක්‍රැක් කරන්ට යන ඇප් එක මුලින්ම ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන්ට ඕනේ ඉන්ස්ටෝල් කටන්ට කීයටවත් ඕපන්නම් කරන්ට එපා ඕපන් කරොත් ක්‍රැක් වෙන්නේ නෑ ඊට පස්සේ මේ විදිහට ඇප් එක ක්‍රැක්ක් කරලා ඕපන් කර්න්ට)

ඉහත සඳහන් ක්‍රම 2සඳහා ඔබේ දුරකතනය root (මූල) කර තිබිය යුතුයි.එමෙන්ම එම ක්‍රම දෙක මගින් තවත් බොහෝ ඇප් custom pacth කිරීමත් laicen remove කිරීමත් කල හැකියි.

ඔය ගොල්ලො දන්නවනෙ හොඳම දේවල් අපි  දෙන්නෙ අන්තිමට   කියල (හොඳ   හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට)

තුන්වෙනි ක්‍රමය-poweramp cracked apk

මේකට   ඉතින් කලින් කරපු කිසිම දෙයක් කරන්න ඕන නෑ.ඩවුන්ලෝඩ් කලා   ඉන්ස්ටෝල් කලා.එච්චරයි .හැබැයි එකක් මතක   තියාගන්න මේක update කරන්නනම් එපා.එහෙම කලොත් බඩු මාට්ටු.ඔටෝ update වෙනවනම් ඒහෙම නොවෙන්න setting හදාගන්න.


මෙච්චර මහන්සියෙන් ලියන පෝස්ට් එකකට කොමෙන්ට් එකක් දාල නොයනවනම් මම පවුනෙ   මචං.     අඩුම තරමෙ බැනලවත් පලයං


9 comments:

  1. supiri mcn. mata thawa deyak karala denawada iptv playlist ekata free balanna sony six channel eka add karala dipan. mokoda mita passe idala lankawa gahana match pennanne sony six eke. ilaga indian serice eke idan. sony six channel eka add karala denna puluwannam loku deyak

    ReplyDelete
  2. Owa api kale pencha kaale bn.hikzzz.uba denda owa hoya gaththe?lol.
    Hacking weda ona nam mn lagata waren.hehe.awlak ne nodanna unuth athine owa.

    ReplyDelete
  3. Blog ekak liyanne nodanna aya wenuwen Mac Han.

    ReplyDelete
  4. Machn root nathi 4n wala aluth version eka daganna widiyak nadda bn

    ReplyDelete
  5. දැනට තියෙන්නෙ ඔය යටම තියෙන එක තමා UNROOT අයට.අලුත් එක හමුවුනොත් අනිවා දානවා

    ReplyDelete
  6. Meke 3n weni krame link eke file eka nahne bro

    ReplyDelete
  7. Cracked play store එකේ download link එක වැඩ නෑ bro. ඒක හදන්න

    ReplyDelete
  8. සුපිරි මචං

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.