android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Friday, July 31, 2015

එකම ඊමේල් ඇඩ්ඩ්‍රස් එකෙන් ෆේස්බුක් එකවුන්ට් 02 ක් හදමු.

මාතෘකාව දැක්කම මොකද හිතුනෙ මම බොරු කියනව කියලද.?
මේක කවදාවත් කරන්න බැරි වැඩක් කියල හිතුනද ?
නැත්නම් කොහෙද යන පිස්සෙක් බොරු කාරයෙක් කියල් හිතුනද ?

නමුත් මේක ඇත්තක්.සාමාන්‍යයෙන් ඔයාල නොදැන හිටියට ඔයාල email එකවුන්‍ට් එකක් හැදුවාම ඔයාලට එක එකවුන්ට් එකකට මේල් ඇඩ්ඩ්‍රස් 02 ක් ලැබෙනවා.හැබැයි එහෙම කියනවටත් වඩා සාධාරණයි එකම email ඇඩ්ඩ්‍රස් එක ක්‍රම 2 කට ලියන්න පුලුවන් කිවුවොත්.හැබැයි ක්‍රම දෙකටම ලියන්නෙ එකම ඊමේල් ඇඩ්ඩ්‍රස් එක වුනාට මේක facebook විසින් හඳුනගන්නෙ ඊමේල් එකවුන්ට් 02ක් විදියට.පැහැදිලිනෙ මේක වෙන විදිය.මේක fecebook වලට විතරක් නෙවෙයි ටිවිටර් වලත් එහෙමයි.ඒ වගේම ඕනම රෙජිස්ටර් විය යුතු සයිට් එකකට මේ කාරණාව වලංගුයි.මම මේක දැනට ටෙස්ට් කලේ නම් gmail  වලට විතරයි.නමුත් yahoo වලට වගේම අනික් ඊමේල් වලටත් මේක වලංගු ඇති කියල හිතනවා.ඉතින් ඒක ටෙස්ට් කරල බලන එක ඔයාලට බාරයි.
        සාමාන්‍යයෙන් ඔයාලට ලැබෙන ඊමේල් ඇඩ්‍රස් එකවගේම ඔයාල භාවිතා කරන ක්‍රමය මෙහෙමනෙ.

               yourname@gmail.com

ඔයාල භාවිත කරන්නෙ ඕක වුනාට ඕකම මෙහෙම ලියන්නත් පුලුවන්

           yourname@googlemail.com

Yahooo වල පලවෙනි ක්‍රමය

Yourname@yahoo.com

දෙවෙනි ක්‍රමය

yourname@yahoomail.com

දැන් පැහැදිලිනෙ ලියන විදිය.ඔය ක්‍රම2න් මොන විදියට ලිවුවත් ලියන්නෙ එකම email ලිපිනය වුවත් facebook /twitter ඇතුලු ඕනම සයිට් එකක් මේක හඳුනගන්නෙ email ලිපින 2ක් විදියට.දැන් ඉතින් අලුතින් එකවුන්ට් එකක් හදන්න දඟලන්න ඕන නෑනෙ.තියෙන එකෙන්ම තව එකක් හදාගන්නකෝ.
Gmail සඳහා 100% ක් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.


වැදගත් වුනානම් කොමෙන්ට් එකක් නොදා යන එක හරි නෑ වගේ නේද?

No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.