Thursday, July 30, 2015

playstory error fix karamu

පහුගිය දවස් ටිකේම අලුතින් ලිපියක් දාන්න ලැබුනෙත් නෑනෙ.ඉතින් අද අරන් ආවෙ ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන ගොඩ දෙනෙක්ට ඇතිවෙන ගැටලුවකට විසඳුමක් අරන් ඒ තමයි ඔයාට playstore එකට ලොග් වෙන්න බැරිවෙන්න error එකක් එන වෙලාවට ඒක fix කරගන්නෙ කොහොමද කියන එක තමා අපි මේ ලිපියෙන් ඔයාලට කියල දෙන්න හදන්නෙ.හැබැයි මේ ක්‍රමය root කරල තියෙන අයට තමා.ඔයාලගෙත් ඩේට ඔන් කරල 3G සිග්නල් හොඳට තිබිලත් මෙන්න මේ පහල පොටෝ එකේ තියෙන විදියට එනවනම්  මේ ලිපිය ඔයාලට ගොඩක් වැදගත් වේවි.

 

එහෙම නැත්නම් මෙහෙම එනවද



ඉතින් මේකට උවමනා වෙනවා මුලින්ම file manager app එකක්.දැනටමත් ඔයාල ගාව dual file manager /es file manager / root explore වගේ ෆයිල් මැනේජර් ඇප් එකක් තියේනම් ඒවයිනුත් මේ වැඩේ කරන්න පුලුවන්.නමුත් අපි ඔයාලට දෙන්නම් ඊට වඩා සුපිරි playstore මුදල්ගෙවාලබාගත යුතු පට්ටම පට්ට file manager එකක් නොමිලේම මේකෙ පොටෝ එකත් බලලම බාගන්නකෝ එහෙනම්





හරි අපි දැන් ප්ලේස්ටෝරි error එක fix කර ගන්නෙ කොහොමද කියල පියවරෙන් පියවර ඉගෙනගනිමු.


පියවර 01.මුලින්ම filemanager open කරන් සිස්ටම් ඇප් open කරගන්නකො



පියවර 02.- etc කියන ෆෝල්ඩර් එකට යන්න


03.- hosts file එක delete කරන්න(option ගිහින් mount read-write කරලා delete කරන්න)


04.- ඔය එන ඩයලොග් බොක්ස් එක ඕකේ කරල පෝන් එක restart/reboot පාරක් දාල playstore එකට ගිහින් බලන්නකෝ වැඩද කියල


කොමෙන්ට් එකකින් අදහසක් සටහන් කරල යන්න අමතක කරන්න එපා.

No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.