Thursday, July 30, 2015

lucky pacther වලින් වැඩ ගන්න හැටි 01 කොටස



     ,දෙවෙනි පොටෝ එක බලද්දි හිතාගන්න පුලුවන්නෙ.මොකද්ද  මේ කියල..lucky pacther මෙයා තමා 
ඇන්ඩ්‍රොයිඩ්  ෆීල්ඩ් එකේ ඉන්න ලොකුම හොරා.රූට් කරපු පෝන් එකක් තියෙන ඕන කෙනෙක් මෙයා ගැන අහල තියෙනවා.මේ ඇප් එකක් මේක ගොඩක් ප්‍රසිද්ධ ගේම් ඇප්ස් හැක් කරන්න ලයිෂන් කී ඉවත් කරන්න වගේ දේවල් වලටනෙ නමුත් අපි මේක ගැන දන්න අයගෙ දැනුම දියුණු වෙන්නත් නොදන්න අයට දැන ගන්නයි මෙයා ගැන ලිපි පෙලක්ම දෙනවා.මොකද මේ ඇප් එකෙන් ඔයා හිතනවට වඩා වැඩ කොටසක් අපිට ගන්න පුලුවන්.වගේම ඔයාගෙ පෝන් එකේ අමතරව ඉන්ස්ටෝල් කරන් ඉන්න ඇප් රැසක් ඉවත් කරල ඒ වැඩ ටිකත් මෙයාටම කියල කරගන්න පුලුවන්.එක ඇප් එකකින් වැඩ ගොඩක් පුලුවන්නම් ඒ හැම වැඩකටම වෙන වෙනම ඇප් තියන් ඉන්නෙ මොකටද ආ.?
ඔක්කොටම කලින් lucky pacther අලුත්ම වර්ශන් එක බාගෙනම ඉන්නකෝ.(ලිපිය දාද්දිනම් v.5.6.8 )

***CLIKE HERE DOWNLOAD LUCKY PACTHER NEW VERSION ***

*01* Remove License Verification ( බලපත්‍ර පරික්ෂාව ඉවත් කිරීම.
        ඔයගොල්ලො ප්ලේස්ටෝරියෙන් ගෙවල ගන්න තියෙන 'සමහර' ඇප් බ්ලැක් මාර්කට් එකකින් අරන් ඉන්ස්ටෝල් කරල open කරද්දි මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවනෙ( පහල පිංතූරය බලන්න)

දැන් අපි බලමු මේ ඉල්ලන ලයිෂන් එක ඉවත් කරගෙන ඇප් එකෙන් අවුලක් නැතිව වැඩගන්නෙ කොහොමද කියල.

මුලින්ම lucky pacth එක ඕපන් කරල එන ඇප් ලිස්ට් එකෙන් ඔයාට ලයිෂන් ඉවත් කරන්න වුවමනා ඇප් එක තෝරල  long press( තදකරන්) ඉන්න.
එතකොට පහල පිංතූරෙ වගේ menu ලිස්ට් එකක් එයි ඒකෙන් උඩින්ම තියෙන 'remove License Verification ' කියන එක press කරන්න.


ඊට පස්සෙ එන ලිස්ට් එකෙන් auto mode තෝරන්න.
දැන් ඔයපහල එන ලිස්ට් එකේ auto mode කියන එකට ටික් එක දාල apply දීල බලන් ඉන්න.

ඉතින් ඔයා apply කලාම මෙහෙම එයි ඕක ඉවර වෙනකන් බලන් ඉන්න.

ඉවර වුනාට පස්සෙ මෙහෙම ආවොත් වැඩේ අසාර්ථකයි.බයවෙන්න දෙයක් නෑ ආපහු මුල ඉඳන් උත්සහ කරන්න.කලින් auto mode කියල ටික් එක දීපු තැන අනිත් ඒවටත් ටික් එක දීල ආයෙ ආයෙ උත්සහ කරල බලන්න.

කොහොමහරි මෙන්න මෙහෙම ආවොත් වැඩේ ගොඩ ගිහින්.ok කරල ඇප් එකට ගිහින් බලන්න ලයිෂන් නැතුව ඇප් එකෙන් වැඩගන්න පුලුවන් වෙලා ඇති


*02*Remove Google Ads (Google දැන්වීම් ඉවත් කිරීම)

අපි use කරන සමහර ඇප් වලට data on කරලා ගියාම මේ වගේ add යනවා ඔයාලත් දැකලා ඇතිනේ...



දැන් බලමු කොහොමද ඒවා අයින් කරන්නේ කියලා.....
Lucky Patcher ඇප් එකට ගිහින් අවශ්‍ය ඇප් එක තෝරාගෙන touch කරගෙන ඉන්න.එතකොට මේ වගේ menu එකක් එයි.ඒකේ 'remove google advertisements' click කරන්න

'Pacth to remove google advertisements'  කියන එක දෙන්න.


දැන් මෙහෙම එයි.ඕක ඉවර වෙනකන් ඉන්න.


වැඩේ සාර්ථයිනම් මේ වගේ එයි.ඕකේ කරල ඉවත් වෙන්න.


දැන් ඇප් එකට ගිහින් බලන්න ඇඩ් නැතුව ඇති.


Lucky pacther  එක්ක තවත් අලුත් වැඩක් එක්ක හමුවෙමු.පහලින් comment එකකුත් දාන්ම යන්න.




7 comments:

  1. අපේ phones root කරලා නැහැ බන්.warranty තියෙන නිසා root කරන්නත් බෑ.පුලුවන්නම් root නොකරපු phones වලට යසට්වෙන tricks ටිකක් දාන්න...

    ReplyDelete
  2. මේ ads remove කරාට පස්සෙ ඔය app එක unstrall කරොත් මොකද වෙන්නේ

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.