Thursday, July 30, 2015

lucky pacther වලින් වැඩ ගමු 02 වන ලිපිය.(game coins hack)

ඔන්න පලවෙනි ලිපියෙ උනුහුම යන්නත් කලින්ම lucky pacther දෙවෙනි ලිපියත් අරන් ආවා.පලවෙනි ලිපිය කියෙවුවෙ නැත්නම් ඒකත් කියවල එන්නකෝ
***lucky pacther license remove & add remove post 01 click here ***

අද කියල දෙන්නෙ lucky pacther මගින් කොහොමද ගේම් එකක jems & coins ක්‍රෙඩිට් කාර්ඩ් මගින් ගෙවල ගන්න තියෙන ඒවා හැක් කරල ගන්නෙ කියන එක තමා.හැබැයි ඉතින් මේක කරන්න පුලුවන් offline ගේම් වලට විතරයි.


lucky paccth නැත්නම් ඩවුන්ලෝඩ් කරගෙනෙම වැඩේට බහිමුකො
*** CLIKE HERE DOWNLOAD Lucky Pacther ***

හ්ම්ම්...දැන් ඉතින් පහලින් පෙන්නල තියෙන තැනින් TOOL BOX යන්නකෝ.


පහල පොටෝ එකේ දක්වල තියෙන දෙකම disable ,කරන්නකො

දැන් මම යනවා picsart luanch කරල 


Picsart shop වලට දැක්කනෙ ඔක්කොම $0.0 වෙලා තියෙන හැටි

Game එකකට ගිහින් බැලුවත් ඔක්කොම $ 0.0 වෙලා


දැන් ඔය $0.0 උඩ ක්ලික් කරාම මෙහෙම එයි.ඒක yes කරන්න.

හිකිස්.දැක්කනෙ ගෙවීම් සම්පූර්ණයි ලු.දැන් ඉතින් හිතේ හැටියට කොයින් ගන්න.
ගොඩක් ජනප්‍රිය ගේම් විදියට හඳුන්වන්න පුලුවන් gunzipbattle,temple run, subway suffer වගේ ගොඩක් ගේම් ඔය විදියට හැක් කරන්න පුලුවන්

වැදගත් වුනානම් comment එකක් දාන් යන්න.( ඕක තමා නොලැබෙන ම දේ ඒ කිවුවෙ comment)



6 comments:

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.