Saturday, October 31, 2015

කාලි ලිනක්ස් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය තුල රන් කරවමු

2015.05.29 පටන් ගත්තු අපේ බ්ලොග් අඩවිය දැන් මාස පහ සම්පූර්ණ වෙලා.ගොඩක්ම සතුටු කාරණය තමා මේ වෙද්දි අපේ අඩවියට ආපු ගියපු පිරිස ලක්ෂයක් ඉක්මවල.ඉතින් අපි ගැන විශ්වාසයක් ඇතිව අපේ අඩ්විය  ට ආපු ඔබ වෙනුවෙන් තවත් වැදගත් ලිපියක් මාස පහ සපිරෙන මේ මොහොතෙ ලබා දෙන්නයි සූදානම.

පරිගණක හා දුරකථන තාක්සනයේ දියුනුවත් එක්ක විවිධ මෙහෙයුම් පද්දති හඳුන්වා දී තිබෙනවා.මේ අතර ලොව දැනට ප්‍රබලම  මෙහෙයුම් පද්දතිය ලෙස සැලකෙන්නෙ ලිනක්ස් මෙහෙයුම් පද්දතියයි . වින්ඩෝස් xp,7,8,9,10 වැනි මෙහෙයුම් පද්දති අතුරින් ප්‍රබලම මෙහෙයුම් පද්දතිය වන්නෙ ලිනක්ස්.ඔබ භාවිතා කරන  ඇන්ඩ්‍රොයිඩ් os එක නිර්මාණය කොට තිබෙන්නේත් මෙන්න මේ ලිනක්ස් මෙහෙයුම් පද්දතියම උපයෝගිකොටගෙන.නමුත් ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ලිනක්ස්ම නොවේ.එහි සංක්සිප්තයක් පමණයි.මේ ලිනක්ස් මෙහෙයුම් පද්දතිය තුලත් එකිනෙකට වෙනස්කම් සහිත වූ මෙහෙයුම් පද්දති රැසක් තිබෙනවා.ඒ අතුරින් එකක් තමා අද අපි කතාකරන කාලිලිනක්ස් කියන්නේ.අනෙක්ව අතරෙ  Debian, Ubuntu , Arch Linux , Fedora , openSUSE , Kali Linux ඒවා තියෙනවා.

අද අපි කතාකරන්නෙ ඉහත කිව්ව ලිනක්ස් මෙහෙයුම් පද්දතියක් අපේ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකට දාගන විදිය තමයි.ඉහත කියපු ලිනක්ස් මෙහෙයුම් පද්දති අතුරින් ඕන එකක් අපි කියාදෙන ආකාරයට ඔබට දුරකථනය ට දාගන්න පුලුවන්.අපි උදාහරණයක් ලෙස දාන්න යන්නෙ කාලි ලිනක්ස් os එක.මම මෙතනදි කාලි ලිනක්ස් තෝරගන්න හේතුවක් තියෙයි.කවුරුත් කැමතියිනෙ හැකින් වැඩ වලට.ඉතින් මුලු ලෝකයේම හැකින් කරුවන් භාවිතා කරන ශක්තිමත්ම හැකින් os එක තමා kali linux කියන්නෙ.කාලි ලිනක්ස් ගැන දැනුමක් ඇත්තෙකුට වයිෆයි,fb,gmail,ඕන එකක් හැක් කරනවා කියන්නෙ කජු කනවා වගේ වැඩක්(ලු) [මට නම් ඕවාගැන එච්චර දැනුමක් නෑ හොඳේ අහන්නත් එපා ඕවගැනනම්] ඉස්සරහට කියල දෙන්නම් චූටි වැඩ කෑලිටිකක් අහිංසක ආතල් එකක් ගන්න ලොකු වැඩ ගැන එහෙම අහනවා නෙවේ ඕං].


කාලි ලිනක්ස් ගැන කියනවනම් මේක හදලා තියෙන්නේ ඩේබියන් මෙහෙයුම් පද්දතියේ කේත සටහන් උපයෝගී කරගෙන. පරික්ෂා කිරීමේ මෘදුකාංග 600 කට වැඩ මේකේ අන්තර්ගතයි. ඒ කියන්නේ මේ os එක දාපු ගමන් software 600ක් ඉන්ස්ටෝල් වෙනවා නිකන්ම. මේ software වලින් කිහිපයක් තමා nmap (පොර්ට් ස්කෑන් කරන එකක්) Wireshark (පැකට් ඇනලයිසර් එකක්) John the Ripper (පාස්වර්ඩ් කඩන එකක් )
 Burp suite and OWASP ZAP (වෙබ් සයිට් වල සෙකුරිටි පරික්ෂා කරන එකක්.) මේ වගේ තව ගොඩක් ඒවා තියෙනවා.

මේක අපිට computer එකට ඉන්ස්ටෝල් කරලත් වැඩ කරගන පුළුවන්. ඒ වගේම live cd වල බූට් කරන්නත් පුළුවන්. වර්චුවල් මැෂින් වලත් රන් කරවන්න පුළුවන්.

දැන් බලමු අපිට ඕන කරන අමුද්‍රව්‍ය ටික.

* අනිවාර්‍යේයෙන් රූට් කරපු ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක්

* 8gb වලට වඩා වැඩි මෙමරි චිප් එකක් (4gb free space එකක් අනිවාර්‍යයි.)

* 1gb වත් රැම් එකක් තිබිම වඩාත් සුදුසුයි(මගෙ රැම් එක 512mb අවුලක් නැතුව වැඩකරනවා.ටිකක් slow)

*ඉවසීම හා කාලය (මේකත් තියෙන්නම ඕනි මොකද වැඩේ ඉවරවෙන්න පැයකට වඩා යයි.සමහර විට තවත් ගතවෙන කාලය අඩු වෙන්න හෝ වැඩිවෙන්න පුලුවන්)

*ඊගාවට ඕන වෙනවා තව ඇප් දෙකක් ප්ලේස්ටෝරියෙන් බාගන්න ලින්ක් දෙන්නම් යටින්.









ANDROID DEPLY CLIKE HERE DOWNLOAD

අදාල ලින්ක් වෙත පිවිසීමට ලින්ක් එක ක්ලික් කොට ඇඩ්ෆ්ලයි පිටුව තුල තප්පර 5ක් රැඳීසිට කහපාට කොටුව තුල දිස්වෙන SKIP ADD කොටුව ක්ලික් කරන්න.

අදාල ඇප් දෙක මුලින්ම භාගත කොටගෙන දුරකථනය ට ඉන්ස්ටෝල් කරන්න .දැන් මුලින්ම LINUX DEPLOY APP එක ඕපන් කරගන්න.

දැන් ඕක ඕපන් කලහම ඔය උඩ තියෙනව වගේ පේජ් එකක් එයි.ඒකෙ ඔය රවුම් කරල තියෙන ඊතල කොටස ක්ලික් කරන්නකෝ.




දැන් එන menu එකෙන් Distribution කියන එකට ගිහින් Kali Linux කියන එක තෝරන්න

දැන් යලිත් මෙනු එකේ පහලට ඇවිත් GUI setting ක්ලික් කරල width එකයි height එකයි.ඔයාගෙ පෝන් එකට උචිත පරිදි හදාගන්න.මම දාල තියෙන්නෙ මගෙ එකට හරියන විදිය.මේකෙන් තමා අපි වැඩකරන කාලි ලිනක්ස් os එක පෝන් එකේ තිරයේ ප්‍රමාණය තීරණය වෙන්නෙ.


දැන් ඒකත් හදල ok කරල මෙනු එකේ ආපහු උඩටම ඇවිත් install කියන එක තෝරල ok කරන්න.








දැන් ටර්මිනලය විවෘත වෙලා 4gb වලට ආසන්න img එකක් creat වෙයි.ඔය img file එක හැදෙන්නෙ ඔයාගෙ මෙමරි කාර්ඩ් එක තුල.ඒකයි කිව්වෙ sd එකේ 4gb වත් free space එකක් ඕනි කියල.මේක හැදිල ඉවර වෙන්න ටිකක් වෙලා ගන්නව ඒකයි කිවුවෙ ඉවසීම තියෙන්න ඕන කියල.ඒක creat වුනාට  පස්සෙ ටර්මිනලය පහලට තව දුරටත් ලිස්ට් එකක් ගමන් කරනව ඒකත් අවසන් වනතුරු රැඳී ඉන්න.අවසන් වූ පසු නැවතත් පහල තීරුවේ ඊ හිස ක්ලික් කොට menu list  එකේ දෙවනියට ඇති Reconfigure කියන එක ක්ලික් කරල ok කරන්න.





දැන් තව සුලුවෙලාවක් ටර්මිනලය රන් වෙන්න පටන් ගනියි.ඒක අවසන් වූ පසු පහල තීරුවේ ඇති start බට්න් එක ක්ලික් කොට ඇප් එකෙන් ඉවත් වී.මුලින් ලබා දුන් අනෙක් ඇප් එක විවෘත කොට ගෙන පහත සඳහන් details ටික ලබාදී කනෙක්ට් විදානය ලබා දෙන්න.


එකට මේ විදියට setting හදන්න
Nick name       : Linux
Password       :- changeme
Port              :-5900
Color Format :-   24bit color


ඊටපස්සේ Connect කරන්න.[මේ ලබාදී ඇති කොටස් ටික පමණක් පිරවීම ප්‍රමාණවත් අනෙක්වා හිස් තියන්න මුකුත් නොකර පැහැදිලිනෙ)



හරි දැන් ඔයාලට පුළුවන් phone එකේ  kali linux පාවිච්චි කරන්න







මෙය අවදානම් වැඩක් නෙවෙයි .නමුත් ඔබ අතින් සිදුවන වැරදීම් වලට මා වග කියනු නොලැබේ.මෙය   ස්තාපනය කල හැක්කේ රූට් කරන   ලද දුරකතන වල පමනි.මෙය කස්ටම් හෝ ස්ටොක් රොම් එකක් නොවේ.මෙය ඇප් එකක් ලෙසින් ක්‍රියා කරන අතර  නමුත් මෙය    වෙනමම මෙහෙයුම් පද්දතියකි . 

මෙය රන් වීම නැවත්වීමට    හෙවත් logout වීමට නැවත linux deploy වෙත ගොස් stop විදානය  දෙන්න.නැවත ආරම්භ කිරීමේදි start විදානය දී vnc   වෙත ගොස් connect කරන්න.

මේ පිලිබඳව ඔබේ අදහස් යෝජනා කමෙන්ට් කරන්න.ගැටලුවක් වෙතොත් විමසන්න.

Thursday, October 29, 2015

මොබිටෙල් කෑෂ් බොනැන්සා මහා වංචාවක හෙලිදරව්ව.

මෙම ලිපිය පලකරනු ලබන්නේ 100% පෞද්ගලික අත්දැකීමක් අනුසාරයෙන්.

2015.10.28 දින පස්වරු 1.59 ට මගෙ මොබිටෙල් දුරකතනයට ඇමතුමක් ලැබෙනවා මෙන්න මේ දුරකථන අංකය ඔස්සේ 0715262973
                     කතාකරන පුද්ගලයා පැවසුවේ මෙබන්දක් " හෙලෝ මහත්මයා මම රුවන් ඒකනායක. මොබිටෙල් ආයතනයෙන් කතාකරන්නෙ ඔබ ගියමාසය තුල මොබිටෙල් කෑෂ් බොනැන්සා තරඟයෙන් ඉහලම ලකුනු ලබාගෙන පන්ලක්ෂ අසූපන්දහසක මුදලක් ජයග්‍රහනය කොට තිබෙනවා.මේ පිලිබඳව ඔබව SMS මගින් දිගින් දිගටම අප දැනුවත් කලත් ඔබ විසින් අදාල මුදල ලබානොගැනීම නිසා අප ඔබට ඇමතුමක් ලබගත්තෙ තව පැයක් ඇතුලත අදාල මුදල් ලබා නොගතහොත් ඔබට එය අහිමිවෙනවා"
                                            ඔන්න ඔය විදියේ විස්තරයක් ඔහුකියවගෙන ගියා.මාව නිකන් කරකවලා අතඇරියා වගේ වුනා පන්ලක්ෂ අසූපන්දහසක්.කජු ඇටද කොස් ඇටද රුපියල්නෙ යකෝ.මමත් කතාවට ටිකක් අහුවුනා ඉතින් මම ඇහැවුවා මම කොහොමද ඔය මුදල් ගන්නෙ කියල.ඔවුන් කීවා මොබිටෙල් ප්‍රධාන ආයතනයට පැයක් තුල පැමිණෙන්න කියල මා මුදල් ලබාගෙන අවසන් වන තුරු ඔහු ඇමතුමේ රැඳී සිටින බව පැවසුවා.නමුත් මා කීවා මොබිටෙල් ආයතනයට පැයක් තුල පැමිනිය නොහැකිබව.ඔවුන් කීවා බැංකුගිනුමකට අදාල ගිනුම් බැරකල හැකිබව.ඒකට වැට් මුදලක් ගෙවිය යුතුබවද කිවා.වැට් මුදල ලෙස සඳහන් කලේ 19500 ක මුදලක්.ඔහු කීවා අදාල මුදල මට ලැබුන බවට මා තහවුරු කරනතුරු දිගටම ලයින් එකේ රැඳී සිටින බව.

මේ වන විට මෙ ඇමතුම ගැන යම් සැකයක් මගෙ හිතතුල ඇතිවෙමින් තිබුනා.ඊට හේතුව මම වැඩිපුර භාවිතකරන්නෙ ඩයලොග් සිම්පත නිසා මොබිටෙල් එකට මම වැඩිය RECHARJE කිරිම සිදුවුනේ නෑ.එහෙම තියෙද්දි තරඟයකින් මා ජයග්‍රහනය කලා කීම යම් කුකුසක් හිතට එක් වුනා .ආපහු හිතට එනවා වැරදිලා ආවත් යකො ලක්ස පහක් සෙල්ලම්ද දැන් මේක මොනවහරි කරල ගන්නත් එපෑයෑ.ඉතින් මම අහනවා දැන් මම මොකද්ද කරන්න ඕන.
                                  දැන් අහනවා ජාතික හැඳුනුම්පත් අංකය බැංකු අංකය මමත් හරක වගේ දඩබඩ ගාල දෙනවා.ඊට පස්සෙ ඔහු කියනවා ජාතික හැඳුනුම්පතේ චායා පිටපතක් ඔව්‍න්ට FAX කරන්නලු.ඊට පස්සෙ බැංකුව ගාවට යන්නලු ඊට පස්සෙ කියන්නම්ලු වැට් එක ගෙවන විදිය ඒ කිය්න්නෙ 19500 ක මුදල ඔක්කොටම තියෙන්නෙ පැයක් විතරලු.ඒ අතර තුර දුරකථනය විසන්ධි වෙන්න දෙන්න එපාලු.පර්ක්කු වෙන්න වෙන්න මම දිනාගත්ත මුදලට තව කෙනෙක් තරඟකරල ඒ මුදල ලබාගන්න පුලුවන්ලු.දැන් කියනවා එයාගෙ ලඟ ඉන්න කෙනා ඒ වගේ තවත් ජයග්‍රාහකයෙක් දැනුවත් කරන ගමන්ලු ඉන්නෙ.ඒ පැත්තට මගෙ සවනත යොමුකරනවා.දැන් මම ඉන්නෙ කොමියුනි කේසන් එකේ FAX එක යවන්න සූදානමින් එක්වරම ඉහත කරුණු වලට අනුව මගේ සැකය ප්‍රබල වුනා .මට තේරුනා ඔහු ඔහු ගැන විශ්වාසයක් මවා පාන්න උත්සාහ දරමින් ඉන්නවා.ඒ වගේම මගෙ ප්‍රමාදය පිලිබඳව ඔහු ඉන්නෙ දෙගිඩියාවෙන් බව මට වැටහෙනවා.කමියුනිකේසන් එකේ අයියා කියනවා මල්ලි අපිගාව FAX නෑ අහවල් නගරෙට යන්න ඕන FAX යවන්න.මම එනවා ආපහු ගෙදරට දැන් මම හෙන දෙගිඩියාවෙන් ඇමතුමේ ඉන්න කෙනා දිගටම කියවනවා මුකුත් හිතන්න කාලයක් ඉතිරි කරන්නෙ නෑ ඔහු .ඔහු කියනවා ඉක්මන් කරන්නලු කාලය ගෙවෙමින් යනවලු මුදල් ගැනිමට හැකි කාලය අවසන් වීමට පෙර ෆැක්ස් එක එවල ඉක්මනින් බැංකුවගාවට යන්නලු ටැක්ස් එක ගෙවපුගමන්  මගෙ ගිනුමට මුදල්බැර කරනවලු මුදල් ලැබුනුබවට මා තහවුරු කරනතුරු ඔහු ඇමතුමේ ඉන්නවලු.කොහොම වුනත් බැකුවට එන්න මට යන්න වෙනවා හොරනට ටැක්ස් ගෙවන්න මුදල් ගන්න ඕනත් බැංකුවෙන්.ඒක නිසා මට ටිකක් හිතන්න අවස්තාව ලැබුනා දැන් මම යන්න ලෑස්ති වෙන්න හදනකොටම මගෙ යටිහිත කියනවා මේකෙ කොහේ හරි අවුලක් තියෙනවා කියල.

මම ඕන රෙද්දක් වෙච්චාවෙ කියල ඇමතුම විසන්ධි කලා.ගැහැවුවා කස්ටමර් සර්විස් 1717 ,ලස්සන ගෑනු කටහඬක් " හෙලෝ සර් මම දුලානි කෙසේද මා ඔබට සහයවන්නෙ .ඉතින් ඔන්න මම කීවා වෙච්ච සංතෑසියම.මම කිවුවා මට දිනුමක් තියේද බලන්න කියල.ඒ පාර ඒ මිස් කියනවා සර් ඔබට වංචාකරුවෙක් කතාකරල තියෙන්නෙ ඔබට එහෙම දිනුමක් නෑ .කියල

කොහොමද කඩාගෙන ගිහින් ටැක්ස් එක කියලා අරූට 19500ක් ගෙවුවනම් වසල හමාරයිනෙ.ඇමතුමේ තවත් දේවල් තිබුනා.ඔක්කොම මට මතක නෑ.කොහොමත් පැයභාගයක් විතර ඌ කතාකරල තිබුනා.මම කස්ටර්මර් සර්විස් එකෙන් විමසීමක් කලා ඒ පිලිබඳව කුමක් කලයුතුද කියල ඒ ගැන ඔවුන්ට කල හැක්කක් නැතිලු.පොලිසියෙ පැමිනිල්ලක් දාන්නලු.මම නම් පොලිසි ගියෙ නෑ.ඒත් මම තක්කෙටම අහුවුනානම් මේ පෝස්ට් එක ලියනවෙලාව වෙද්දි මම පොලීසියෙ පැමිනිල්ල දානගමන් වෙන්න පුලුවන්.


මේ ගැන පෝස්ට් එකක් දැම්මෙ තවත් අය මේකට අහුනොවිය යුතුයි සිතුන නිසා.එවැනි ආකාරයේ ඇමතුමක් ඔබටත් ආවොත් ඔබ දෙවරක් හිතන්න.නිකන් අතේ තියෙන මුදලටත් කෙලවනොගෙන.


තව දෙයක් ඔහු මට ලබාදුන් ඔහුගෙ තොරතුරු ටික මෙන්න

*H.K රුවන් ඒකනායක (නම)

*802775566v (ජා.හැ.අංකය)

* cb3006 (සේවා අංකය)

*531/A, wadරාමනායක මාවත,යුනියන් පෙදෙස,කොලඹ2

මේ ඔහු ඔහුගැන විශ්වාසය ඇතිකිරීමට ඔහුවිසින් ලබාදුන් තොරතුරුයි.මේ ඔහුගේ සැබෑ තොරතුරු නොවිය හැකියි.

0715262973 ඇමතුම පැමිණි අංකය මෙයයි.

ජා-හැ චායාරූපය එවිය යුතු ලෙස  සඳහන් කල fax අංක දෙක පහතින් දැක්වේ.
* 0112 698629
* 0777 087 917

මේ තොරතුරු වලට අනුව ඉහත අංක අයිති පුද්ගලයින් පිලිබඳව ඔබ දන්නේ නම් ලඟම ඇති පොලිස් ස්තානයට දැනුම්දෙන්න.ඔබටත් මෙවැනි ඇමතුමක් ලැබුනහොත් එ පිලිබඳ සියලු තොරතුරු ප්‍රසිද්ධ කරන්න.මෙම ලිපිය කියවා මිතුරන්ටත් දැනගැනීමට  හැකි තාක් share කර බෙදාහරින්න.

වංචාකරුවන් නීතියේ    රැහැනට කොටුකරගැනීමට    දායක වන්න

නැවතත් පිලිවෙලින් වංචාසහගත ඇමතුමේ හැඩහුරුව

* ඔබ විසින් යම් තරඟයක් විසාල මුදලක් දිනා ඇති බව පැවසීම

* එම මුදල ලබාගැනීමට   ලබාදී   ඇතිකාලය අවසන් වීමටට    ආසන්න බව පවසයි.

* බැංකු ගිණුමකට මුදල් ලබාදිය හැකිබව පවසා ගිනුම් තොරතුරු පෞද්ගලික තොරතුරු ඉල්ලයි.

* ඉතා හදිසිබව පවසයි.මුදල් අහිමි විය  හැකිබව පවසයි.

* ජාතිකහැදුනුම් පත් කොපි ෆැක්ස් කලයුතු බව පවසයි.

* ටැක්ස් එකක් ගෙවිය යුතුබව පවසයි.එය ගෙවූ පසු මුදල්  බැරකරන බව දන්වයි.

මේ    ටැක්ස් එක කියල ගන්න හදන මුදල තමා   ඔවුන් වංචාකරන්නෙ.ඒක ගෙවුවොත් sorry.com.

Tuesday, October 20, 2015

මොනවද මේ otg කේබල් කියන්නෙ.

otg කේබල් කියන බොහෝ ලාංකිකයින්ට නුහුරු වචනයක් වුවත් මේ වනවිට ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා නැතිවම බැරි උපාංගයක් වී හමාරයි.otg cable එකක් කියන්නෙ data කේබල් එකකට තරමක් දුරට සමාන usb port එකක්.දුරකතනය හා සම්බන්ධ වන කොටස data cable එකකට සමාන වන නමුත් අනෙක් කොටස ඇත්තෙ usb port එකක් සම්බන්ධ කල හැකි ආකාරයටය.ඇත්තටම මොකද්ද මේකෙන් කරන්න පුලුවන්.මේක ආධාරයෙන් ගොඩක් වැඩ අපිට කරගන්න පුලුවනි.
* pen drive (මෙමරි පෙන්) එකක් දුරකතනයට සම්බන්ධ කල හැකිවීම
* key board ,මවුස් ආදිය සම්බන්ධ කල හැකිවීම
* camera වැනි උපාංග සමග සම්බන්ධ කල හැකිවීම
* ඔබ ගේම් ලෝලියෙකු නම් jostic සමග ඇන්ඩ්‍රොයිඩ් උපාංගය සම්බන්ධ කොට ක්‍රීඩා කල හැකින්වීම
           ආදී වශයෙන් තවත් වැඩ කටයුතු රැසක් මෙමගින් සිදුකරගත හැකිවේ.එතකොට ඊලඟට ඔබට පැන නගින ගැටලුව තමා මේවා වල මිල ගනන් කොහොමද කියන එක.මම කලිනුත් කිවුවා වගේ මේක ලංකාවෙ ගොඩක් අය නොදන්න දෙයක් වුවත් සුපෝගබෝගී භාන්ඩයක් නොවේ.කොටින්ම කිවුවොත් otg කේබල් එකක් රුපියල් 100එ ඉඳල ඉහල මිල ගනන් වලට මිලයට ගන්න පුලුවන්.ප්‍රදේශයෙන් ප්‍රදේශයට වගේම ගුනාත්මක තාවයට අනුවත් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් device එක අනුවත් මිල ගනන් වෙනස් විය  හැකියි.ඔබට මෙම මිල ගනන් වඩාත් තහවුරු කරගැනීමට පහල වෙබ් අඩවියට යන්න.

..otg cable srilankan price ( තප්පර5ක් රැඳීසිට ස්කිප් ඇඩ් දෙන්න)

මෙම මිලගනන් පිලිබඳව google search මගින් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.



මේ කේබල් එක පිලිබඳව පහල පිංතූර ඔස්සේ වඩාත් නිවැරදි අව්බෝධයක් ලබාගත හැකිවේ වි.
වැඩිදුර ඡායාරූප නැරඹීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.
#- OTG CABLE ALL PICTURES


 








*ඊ ගාවට එන ප්‍රධානම ගැටලුව තමා මේ otg කේබල් හැම ඇනඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් සඳහාම සහාය වනවාද කියන කාරනාව?

ඇත්තටම මේක සෑම ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් සඳහාම සහාය දක්වන්නෙ නෑ මේ සඳහා මෙම පහසුකම ඔබේ දුරකතනය තුල අන්තර්ගතව තිබියයුතුයි.

* මචං' එතකොට මේ පහසුකම කෙනෙක්ගෙ දුරකතනය තුල තියෙනවද කියල තහවුරු කරගන්න සරල ක්‍රමයක්තියේද.?

පැහැදිලිවම තියෙනවා.සාමාන්‍යයෙන් apliction setting වල usb stroge කියල පෙන්වනවනම් ඒකට අනිවාර්‍යයෙන් otg වැඩ.නැත්නම් stroge memory තුල usb stroge යනුවෙන් තිබේනම් එවැනිදුරකතනවලත් මෙම otg කේබල් වැඩ මෙවැනි සඳහනක් නැතුවහෝ වැඩකරනවද කියල හරියටම දැනගන්න තවත් සරල ක්‍රමයක් තියෙනව ඒකට පහල ලින්ක් එකෙන් ගිහින් මම දෙන ඇප් එක බාගතකොට ගෙන otg suport ද unsupport ද කියල නිවරදිව බලාගත හැකියි.
-

*හරි මචං එතකොට මේ usb ස්ට්‍රෝජ් එක එහෙම නැත්නම් otg භාවිතය සඳහා   දුරකතනය මූල(රූට්) කර තිබිය යුතුද?

මේක දුරකතනයට ම එන්නෙ දුරකතන සේවා සපයන්නා විසින් අනුමත කර ඇතිනිසානෙ.ඉතින් ඒ සඳහා root කර තිබීම අත්‍යවශ්‍ය කාරනයක් නොවෙයි.

* හොඳයි මචං යම් හෙයකින් යම් කෙනෙකුගෙ දුරකතනය තුල මෙම otg කේබල් වැඩ නොකරන්නේනම් ඒ කියන්නෙ මේ පහසුකම සේවා සපයන්නා විසින් ලබාදී නොමැතිනම් මෙම පහසුකම දුරකතනයට ලබාගත හැකි වෙනත් ක්‍රමයක් තියෙනවද.?

තියෙනවා එකක් නෙවෙයි ක්‍රම 02ක් තියෙනවා.පලවෙනි ක්‍රමය තමා මෙම පහසුකම සහිත custom රොම් එකක් ස්තාපනය කිරීම.නමුත් එය තරමක් සංකීර්ණ කටයුත්තක්.
දෙවෙනි ක්‍රමය ටිකක් සරලයි.මේ ක්‍රම දෙකම සිදුකරන්න නම් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය මූල(root) කර තිබිය යුතුමයි.

* එලකිරි මචෝ.එතකොට කොහොමද ඔය දෙවෙනි ක්‍රමය මගින් මේක හදාගන්නෙ.සහ මේක අනිවාර්‍යයෙන් හරියයිද.? 

මෙහෙමයි මේක otg වැඩනොකරන සමහර උපාංග සඳහා පමණක් වැඩකලහැකි මට්ටමට සකස් කරගන්න පුලුව න් සෑම දුරකතනය කටම කරන්නත් බෑ.කස්ටම් රොම් ස්තාපනය කිරීම ගත්තත් ඒ device එකට හරියන rom එකක් අන්තර ජාලයෙන් සොයාගතයුතුයි.එවැනි custom rom සෑම දුරකතනයකටම නොතිබෙන්න පුලුවන්.ඒ වගේම දෙවෙනි ක්‍රමයත් සෑම දුරකතනයකටම හරි නොයන්න පුලුවන්.

* එතකොට මචං ඕක කරල හරියනවද කියල දැනගන්න ක්‍රමයක් තියේද.?

කස්ටම් රොම් එකක් දානවනම් සාමාන්‍යයෙන් ඒ රොම් එක බාගන්න තැන ඒ රොම් එකෙන් කල හැකි විස්තර සියල්ල එහි ඇතුලත්.ඒ විස්තර බලල usb stroge පහසුකම සහිත රොම් එකක්  බාගත හැකියි.නමුත් අනික් ක්‍රමය මගින් සියලුදුරකතන වල පරික්ෂාකල හැකි නිශ්චිත ක්‍රමයක් තිබේද යන්න ගැන දැනුමක් මට දැනට නැත.
කෙසේ වුවත් ඔබේ device එකේ නමත් එක්ක google සර්ච් කලොත් මේ පිලිබඳව යම් තොරතුරු ප්‍රමානයක් ලබාගත හැකියි.

* හරි දැන් කොහොමද වැඩනොකරන ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක otg වැඩකරවන්නෙ?

මෙව් ලිපිය හිතුවට වඩා දික් වුනා.ඒ පිලිබඳව විස්තර කිරීම ඉදිරි ලිපියකින් කරමු.

*හොඳයි අදට මේ මාතෘකාව ට සමුදෙන්න පෙර මට කියන්න මෙලෙස සේවා සපයන්නා විසින් මෙම පහසුකම ලබා නොදුන් අවස්තාවක මෙම ක්‍රමයන් මගින් මෙම පහසුකම ලබා ගැනීම දුරකතනයට අහිතකරද නැද්ද යනවග සහ මෙලස සිදුකිරීමේ ක්‍රියාවලිය අවදානම් සහගතද යනවග?

මෙහෙමයි දුරකතනයක් root කිරීමේ සිට රූට් කිරීමෙන් පසු සිදුකරන සෑම වෙනස්කමක්ම තරමක් හෝ අවදානම් වගේම සුලුවශයෙන් හෝ අහිතකරයි.ඒ පිලිබඳව සම්පූර්ණ අවධානම දුරකතනයේ අයිතිකරුවිසින් ගතයුතුයි.මට කරන්න පුලුවන් මග පෙන්විමක් පමනයි.නමුත් මේ අඩවියෙන් ලබාදුන් සෑම දෙයක්ම පෞද්ගලිකව අත් හදා බැලූ ඒවා බැවින් අවදානම බොහෝසෙයින් අඩුවුවත් සේවා සපයන්නා විසින් නොසපයන සේවාවක් ස්තාපනය කිරීම දෙවරක් සිතාබැලුවාට වරදක් නෑ(නමුත් මගේ තියරියට අනුවනම් පෝන් එකට කෙලවුනත් කරල බලන්නම ඕන.ඒත් ඉතින් ගොඩක් ලොකුගනන් දීල ගත්තු පෝන් එකකට කෙලවුනොත් ඇඬෙන්නෙ තනි ඇහැට)




 හරි ඔන්න ඕකයි තත්වෙ.ඕනම් දේක හොඳ පැත්ත විතරක් කියල දෙන එක නෙවෙයි අපේ තියරිය.හොඳවගේම නරක ගැනත් ඔබ දැනන් සිටිය යුතුමයි.කොහොම වුනත් මේ මේ කතාවෙ අවසානය නම් නෙවෙයි.ඊ ලඟ කොටසින් අපි ඔයාලට කියල දෙනවා  OTG කේබල් සපෝර්ට් නැති දුරකතනයක් කොහොමද otg සපොර්ට් වෙන එකක් කරගන්නෙ කියල.ඉතින් මේ ලිපියට    ඔයාලගෙ ප්‍රතිචාරය පහලින් comment කරන් යන්නකෝ.
ඊලඟ ලිපිය අරන් එනතුරු ඔයාගෙ දුරකතනය පහල ලින්ක් එකෙන් ගිහින් රූට් කරල තියාගන්න ( රූට් කිරිමෙන් වගකීම් සහතිකය අවල්ංගු වන බැවින් එය අවසන් වූ පසු රූට් කිරීම වඩා යෝග්‍යවේ)

### 


ඊලඟ ලිපියට මෙතනින් = coming soon

Sunday, October 18, 2015

Need for Speed™ No Limits Apk v1.0.48 Mod (China Unofficial)



ජපනා හපනා කිව්වට ඒකා කරන්නෙ ජෙනුයින් වැඩ විතරනෙ.ලෝකේ ඕනම වැඩ කාරයෙක්ගෙ කනෙන් රිංගල යන්න පුලුවන් එකෙක් ඉන්නවනම් ඒ තමා චීනා.බොරුවක් නෙමෙයිනෙ දැන් මචං බලපන් අයිපෝන් සැම්සුන්ග් නොකියා විතරක් නෙවෙයි ඕනම එකක් වාහන ටීවී ශීතකරණ 
එකී මෙකී නොකී ඕන එකක කොපියක් ගහල අඩුවට දෙන්නෙ චීනනෙ.චීන්නු හින්ද තමා අපේ එවුනුත් 2gb වගේ රැම් තියෙන පෝන් එකක් කුනුකොල්ලෙට අරං වැඩ දාන්නෙ.නැත්නම් ඉතින් අපිට කොයින්ද පූසො අපි යනවද මූදු කියල හිත හදන් 2.50එ පෝන් කට්ටකින් සැනෙසෙන්න තමාවෙන්නෙ.ඉතින් කොහොමහරි චීන්නු ගැන කියවන්න ගත්තෙ මේකයි.ඔයාල දන්නවනෙ ලඟකදි අලුතින්ම ආව ගේම් එක need for speed unlimited ගැන.ඕන්න ඕකටත් චීන්නු වැඩේ දීලා ආපු ගමන්ම උනුහුම යන්නත් කලින්.ඉතින් මචං එකේ අපිටත් චීන්නු සලකන නිසා ලැබුනා මේ ගේම් එකේ මොඩ් වර්ශන් එක.ඉතින් අපිට ලැබුන කියන්නෙ ලංකාවටම හම්බුනා වගේ තමා.හැබැයි ඉතින් මේ ගේම් එක තරමක් ලොකුගේම් එකක් නිසා 1gb රැම් එකක් තියෙන පෝන් එකක් ඕනවෙයි.මොකද මේකෙ 757mb data ප්‍රමාණයක් තියෙනවා.game එක ගැන විස්තර පහලින් දාන්නම්.ඒවත් බලල ඔයාගේ පෝන් එකේ ප්ලේකරන්න පුලුවන් කියල හිතෙනවනන් බාගන්නකෝ.ඇප් එක 11.5mb තියෙන්නෙ.ඇප් එක ඕපන් කලාම ඩේටා ඩවුන්ලෝඩ් වෙයි.පලවෙනි පාර විතරයි.data download වෙන්නෙok.
*-*-*-*-&-*-*-*-*-*


Need for Speed™ No Limits Apk v1.0.48 Mod (China Unofficial) Is Racing Game . Download Need for Speed™ No Limits Apk Mod From APKLeveL With Direct Link .

Get supercharged with adrenaline in the newest white-knuckle edition of the Need for Speed series. Tune your car with limitless options and rule the streets in the ultimate fight for street-racing supremacy.

You may restrict in-app purchases using your device settings.

YOUR CAR

Collect real-world cars and use the most advanced customization system on mobile to build your dream machine and dominate the competition. Make your ride stand out with over 250 million combinations of parts, including the latest licensed body kits from Rocket Bunny, Mad Mike, and Vaughn Gittin Jr.

YOUR STREETS

Slam your car into gear, hit the nitrous, and drift your way through rush-hour traffic to leave rival racers in the dust. Prove your worth by defeating the toughest crews in Time Trial, Car Delivery, and Duel modes.

What’s New

Hello street racers! Race to the top with this update, which includes:
• Tournaments – Race against real players and win performance parts and exclusive cars, like the Toyota Supra.
• A Snoop Dogg Limited Time Event – Take on Snoop Dogg to win his body kit, livery, and a Ford Shelby GT.
• Part Upgrade Kits – Transform performance parts to higher rarity with Conversion Kits, only in Car Series races.
• Game Center Achievements – Compete with friends to see who’s the best racer!





Game Info

Game Name : Need for Speed™ No Limits
Game Category : Racing Games
Last Updated On : September 29, 2015
Game Size : 757 MB
Version of The Game : 1.0.48
Developer Firm : ELECTRONIC ARTS
File Format : Apk
Requires Android : 4.0.3 and up
Total Installs : 1,000,000 +
Google Play Rating : 4.3 / 5

Saturday, October 17, 2015

මෙන්න තවත් mod කරපු game


01)Dragon Eyed Apk v1.1.5 Mod (Massive Attack/God Mode)






Game Info

Game Name : Dragon Eyed
Game Category : Role Playing Games
Last Updated On : October 14, 2015
Game Size : 38 MB
Version of The Game : 1.1.5
Developer Firm : Eyedentity Mobile
File Format : Apk
Requires Android : 4.0 and up
Total Installs : 10,000 +
Google Play Rating : 3.7 / 5

Download Links:- Download Dragon Eyed Apk v1.1.5 Mod (Massive Attack/God Mode)
*         *  ** * * ******************

02.)Soccer Team Bus Battle Brazil Apk v1.2.1 (Mod Money)


Game Info

Game Name : Soccer Team Bus Battle Brazil
Game Category : Sports Games
Last Updated On : October 10, 2015
Game Size : 49 MB
Version of The Game : 1.2.1
Developer Firm : Lunagames Fun & Games
File Format : Apk
Requires Android : 2.3 and up
Total Installs : 500,000 +
Google Play Rating : 3.7 / 5


03).Dr Woo’s Onslaught: Pro Gunman Apk v1.6.1 (Mod Money)


Game Info

Game Name : Dr Woo’s Onslaught: Pro Gunman
Game Category : Adventure Games
Last Updated On : October 13, 2015
Game Size : 41 MB
Version of The Game : 1.6.1
Developer Firm : TAAP Studio
File Format : Apk
Requires Android : 4.0 and up
Total Installs : 1,000 +
Google Play Rating : 4.4 / 5


04.)Zombie Hive Apk v1.29 (Mod Money)



Game Info

Game Name : Zombie Hive
Game Category : Simulation Games
Last Updated On : October 13, 2015
Game Size : 16 MB
Version of The Game: 1.29
Developer Firm : mobirix
File Format : Apk
Requires Android: 2.3 and up
Total Installs: 1,000,000 +
Google Play Rating : 4.2 / 5


05.)Hill Climb Fly Racing Apk v1.1 (Mod Money)


Game Info

Game Name : Hill Climb Fly Racing
Game Category : Racing Games
Last Updated On : August 24, 2015
Game Size : 60 MB
Version of The Game : 1.1
Developer Firm : Magic Pixel KFT.
File Format : Apk
Requires Android : 4.0.3 and up
Total Installs : 1,000 +
Google Play Rating : 4.0 / 5


06.)2015 Fighter Aircraft Warfare Apk v1.0 (Mod XP)


2015 Fighter Aircraft Warfare Game Info

Game Name : 2015 Fighter Aircraft Warfare
Game Category : Racing Games
Last Updated On : August 3, 2015
Game Size : 16 MB
Version of The Game : 1.0
Developer Firm : PlaneGame
File Format : Apk
Requires Android : 2.3 and up
Total Installs : 1,000 +
Google Play Rating : 4.4 / 5


07.)Strike Fighters Israel Apk v1.8.0 Mod (Lots of Keys)

Strike Fighters Israel Game Info

Game Name : Strike Fighters Israel
Game Category : Simulation Games
Last Updated On : October 8, 2014
Game Size : 63 MB
Version of The Game : 1.8.0
Developer Firm : Third Wire Productions
File Format : Apk
Requires Android : 2.3.3 and up
Total Installs : 1,000,000 +
Google Play Rating : 4.1 / 5


08.)Zombie Frontier 2: Survive Apk v2.7 (Mod Money)


Game Info

Game Name : Zombie Frontier 2: Survive
Game Category : Action Games
Last Updated On : October 16, 2015
Game Size : 20 MB
Version of The Game : 2.7
Developer Firm : FT Games
File Format : Apk
Requires Android : 2.3.3 and up
Total Installs : 10,000,000 +
Google Play Rating : 4.2 / 5


09.)Summoners War: Sky Arena Apk v1.7.7 (Mod Attacks)




Game Info

Game Name : Summoners War: Sky Arena
Game Category : Role Playing Games
Last Updated On : October 14, 2015
Game Size : 14 MB
Version of The Game: 1.7.7
Developer Firm : Com2uS
File Format : Apk
Requires Android: 2.3 and up
Total Installs: 10,000,000 +
Google Play Rating : 4.3 / 5


10.)Lara Croft: Relic Run Apk v1.5.68 (Mega Mod)


Game Info

Game Name : Lara Croft: Relic Run
Game Category : Action Games
Last Updated On : October 14, 2015
Game Size : 90 MB
Version of The Game: 1.5.68
Developer Firm : SQUARE ENIX Ltd
File Format : Apk
Requires Android: 2.3 and up
Total Installs: 5.000.000 +
Google Play Rating : 4.2 / 5


***;*****************************************
මතකනෙ අපි කලිනුත් දුන්නා මොඩ් ගේම් ඔන්න අදත් mod game 10 ක්ම දුන්නා.තවත් සුපිරිගේම් ගොඩක් තියෙනවා ඉස්සරහට දෙන්නම් කො.එහෙනම් දිගටම මචං බ්ලොග් අඩවියත් එක්ක රැඳී ඉන්නකෝ.
*********************
ඩවුන්ලෝඩ් කරගැනීමේ උපදෙස්.- ඩවුන්ලෝඩ් ලින්ක් එක ක්ලීක් කල පසු adfly පිටුවට   පිවිසේ එහි තප්පර 5ක් රැඳීසිට ඉහල දකුනු කෙලවරේ   දිස්වෙන skip add නමැති කහපාට කොටුව එක්වරක් පමනක් ක්ලික් කරන්න


Skipadd ක්ලික් කල පසු වෙනත් පිටුවකට ගමන් නොකරන අතර කෙලින්ම ඩවුන්ලෝඩ් කිරීමට ලින්ක් එක දිස්වේ.එම ලින්ක් එක ක්ලික් කිරිමෙන් ඩවුන්ලෝඩ් කිරිම සිදුවේ.පහත උදාහරණය බලන්න.

Exsample pictures :-uc for android web browser තුල ඩවුන්ලොඩ් කිරීමේදි skip add ක්ලික් කල පසු මෙලෙස දැක්වේ.මෙහි දැක්වෙන පරිදි download යන්න clike කිරීමෙන් අදාල බාගැනිම සිදුවේ.

ඉතින් මේ ගේම් වලට ලැබෙන ප්‍රතිචාර වලට    අනුව තමා ඉදිරියේදිත් තවත් මොඩ් ගේම් අරන් එන්නෙ.ඒක නිසා කොමෙන්ටුවකින් අදහසක් ඉදිරිපත් කරලම යං.

Tuesday, October 13, 2015

mod game for android.( with out root)

කලින් ලිපියෙන් දුන්නෙ මොඩ් කරපු ඇප් නෙ.අද දෙන්නෙ මොඩ් කරපු ගේම්.ගොඩක් ඉල්ලීම් කරපු ගේම් ටිකක mod apk ටිකක් දෙන්න යන්නෙ.ඉතින් මේවා ගොඩක්ම වටින්නෙ රූට් කරල නැතිඅයට තමා.මොකද සාමාන්‍යයෙන් ගේම් එකක් හැක් කරන්න රූට් ඕනනෙ.ඒක නිසා සියල්ලන්ගේම ප්‍රයෝජනය තකා අපි මේ ඇප් ටික හොයන් ආවා.
   
shadow fight mod apk v1.9.13 (SHADOW FIGHT2)

Wild Hunter 3D Mod APK 1.0.4 (Unlimited Money)

SNIPER X FEAT JASON STATHAM MOD APK 0.9.0

DOWNLOAD APK- SKI SAFARI: ADVENTURE TIME MODDED V1.5.2 UNMOD+UNLIMITED MONEY
↘ Ski Safari: Adventure Time v1.5.2 [Data]

☞ 8ball pool mod apk


☞ Temple-Run-2-v1.17-Mod-Unlimited-Gold-Gems_lenov.ru.apk [44,95 Mb]


Download GUNSHIP BATTLE : Helicopter 3D Apk v1.8.5 Mod (Free Shopping)


☞ City Racing 3D v2.1.062 Apk + Mod (a lot of money) for Android
↘ City Racing 3D v2.3.065 MOD Apk [Unlimited Money] is Here!


CLASH OF CLANS APK 6.56.2 FULL LATEST VERSION

Monday, October 12, 2015

all sinhala font/ සිංහල ෆොන්ට් ඔක්කොම.




තැන තැන ගිහින් සිංහල ෆොන්ට් හොයපු කාලෙ ඉවරයි.ඔන්න ඔක්කොම සිංහල ෆොන්ට් දැන් ඔයාලට මචං බ්ලොග් අඩවිය හරහා ලබාගන්න අවශ්තාව උදා වෙලා.එහෙනම් පහල ලින්ක් වලින් ගිහින් ඔයාට ඕන ඕන ඒවා බාගන්නකෝ.

01.රිවිර අන්තර්ජාල පුවත්පතේ sinhala font එක මෙන්න☞ CLIKE HERE DOWNLOAD


02.ගොසිප් කියවන අයට ගොසිප් ලංකා sinhala font එක මෙන්න☞ CLIKE HERE DOWNLOAD


03.ධනන්ජය වෙබ් sinhala font එක මෙන්න☞ CLIKE HERE DOWNLOAD


04.ඇන්ඩ්‍රොයිඩ් වලට කොහොම හැදුවත් සිංහල කචල් නම් මෙන්න නොවරදින සුපිරිම සිංහල ෆොන්ට් එක 100%ක් සාර්තක SINHALA FONT එක මෙන්න☞ CLIKE HERE DOWNLOAD


05.PICS ART,VIVA VIDEO EFITOR වගේ ඇන්ඩ්‍රොයිඩ් සිංහල FONT එඩිටින්ග් වලටත් PHOTOSHOP වගේ PC සිංහල එඩිටින්ග් වලටත් තක්කෙටම හරියන විවිධවර්ගයේ හැඩතල සහිත සිංහල FONT 130ක් මෙන්න ☞ CLIKE HERE DOWNLOAD GO TO PAGE

Sunday, October 11, 2015

හැක් කරපු ඇප් =(රූට් ඕනෙම නෑ)


අද අපි අරං ආව ඔයාල ඇන්ඩ්‍රොයිඩ් භාවිතයේදි නිරන්තරයෙන් භාවිතා කරන ඇප් ව්ල හැක් කරපු ඇප් ටිකක්🔸මේවා තවදුරටත් හැක් නොකලයුතු නිසා ඔයාලට පුලුවන් රූට් ඇතුවත් නැතුවත් වැඩ කරන්න🔸මුදල් ගෙවා ලබාගතයුතු සේවාවන්ද මේ ඇප් මගින් ඔබට නොමිලේ ලබාගත හැකිය🔸මේ ඇප් facebook මගින් ඔබ මෙතෙක් කල් කරපු ඉල්ලීම් සලකාබලා තමයි තෝරා ගනු ලැබූයේ.ඔයාලට මෙතනට තවත් ඇප් තිබිය යුතුයි හිතනවනම් පහලින් ඔයා හොයන mod ඇප් එකේ නම coment කරන්නකෝ.

               අපි විසින් ලබාදෙන ඇප් ඩ්වුන්ලෝඩ් කිරීමට adfly ලින්ක් හරහා පිවිසිය යුතුයි.ඔබ ලින්ක් එක ක්ලික් කල පසු adfly page එකට පැමිනෙන අතර එහී දකුනු පස ඉහලින් please wait යනුවෙන් දිස්වී 5sec ,4,3,2,1,0 යනුවෙන් තප්පර 5කට පසුව කහපාටින් skip add යනුවෙන් කොටුවක් පැමිනෙන අතර එය එක්වරක් පමනක් ක්ලික් කල පසු අදාල ඇප් එක බාගැනීම කල හැකියි.සමහර ලින්ක් මගින් වෙනත් පිටුවකට පිවිස download බට්නය ක්ලික් කිරීමෙන් ඇප් එක ලබාගත හැකි අතර අනෙක් ඒවා skipadd ක්ලික් කල සැනින් download වීමට ඉල්ලයි.ඔබ uc for android browser මගින් පිවිසේනම් කිසිදු ගැටලුවකින් තොරව ඇප් බාගතහැකිවේ.

 ☞   picsart full crack & add free & all free clike here download ☜

***************---*******************



☞ helakuru mod app free download 01. ☜
☞ helakuru mod apk 03 ☜
***********************-****-*

ඇප් ගොඩක් තියෙන නිසා මෙතනින් එහාට මම පිංතූර දාන්නෙ නෑ.ඒ ඇප් වල පොටෝ විස්තර ඕන නම් ප්ලේ ස්ටෝරියෙන් බලන්න.ok.

☞ apk editor pro clike here download  (pro cracked free link)
***********************************

********************************-******

**********************************


***-**---******&*******&**********


*************************************


************************************


*********-********************************************


*********************************************************


*********************************************************


*******************************************


****************************************************


*************************************************

*******************************************************


***********************************************


*************************************************


************************************************

Tuesday, October 6, 2015

jurasic යුගයට යමුද.රියල් ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීමක්

පහුගිය දින කිහිපය තුල තරමක අසනීප ගතියකින් පෙලුන නිසා අලුතින් පෝස්ට් එකක් දාන්නත් බැරිඋනානෙ.ඉතින් ඔක්කොටම් සතුටුවෙන්න පුලුවන් රියල් වැඩක් අරන් ආවා දිගු විවේකයකට පස්සෙ.මේක වීඩියෝ එඩිටින් ඇප් එකක්.දැන් ඔයාල බලල ඇතිනෙ ජුරාසික්පාර්ක් ඕක ඉතින් බලල නැතිකෙනෙක් ඉන්නවනම් ඉපදිච්ච නැති එකෙක් තමා.නෙ.හරි මේ ඇප් එකෙන් පුලුවන් ඔයාට ඕන තැනකට ඔයාගාවටම පනතියෙන ඩයිනෝසරයෙක් එක්ක පොඩි සූටින් එකක් කරන්න ආසයි බයයි වගේද බය වෙන්නෙ එපා මචං මේක ඇප් එකක් නෙ.ඇත්තටම ඩයිනෝසරයෙක් විතරක් නෙවෙයි මේකෙන් කොටියෙක් ගෝරිල්ලෙක් සිංහයෙක් අලියෙක්.මකරෙක්, එක්ක වගේම පනතියෙන ඇට සැකිල්ලක් එක්ක රියල් ඩාන්ස් එකක් දාන්නත් පුලුවන් .ඒ විතරක් යෑ.හොල්මන් එක්ක වීඩියෝ කරන්න.ඔයාගෙ පිටිපස්සෙ ප්ලේන් කඩා වැටෙන්න බෝම්බ පුපුරුවන්න වගේම තවත් පට්ට වැඩ ගොඩක් කරන්න පුලුවන් ඇප් කීපයක්ම අපි අද ඔයාලට දෙනවා.ඉතින් දැන් මේක යූස් කරල ඔයාලට පුලුවන් යාලුවො සෙට් එකත් එක්ක සුපිරි ආතල් එකක් ගන්න.හිතන්නකෝ ඔයාගෙ සෙට් එකේ ඉන්නවනම් හිනාකාල පනයන විදියෙ ඩාන්ස් දාන පොරක්  මිනිහා ගාව ඇටසැකිල්ලකුත් නැටෙවුවනම් කොහොමෙයි ෆන් එක.අනික ඉතින් ඕක යූස් කරල මොකක් හරි හදල ඕව ගැන නොදන්න එකකුට පෙන්නුවනම් ඌ ඇස් උඩ දාන් උඹ ගාව ඩයිනෝසරයෙක්  ඉන්න විදියට හැදුව කියල පුදුම වෙයිනෙ.හා නැද්ද මොකෝ ඌ දන්නවයෑ ඇප් එකකුන් කලා කියල.දැන් තේරනවනෙ මේක ෆන් උල්පතක් කියල.හරි විස්තර කලා මදැයි.දැන් අපි වැඩේට බහිමුකෝ.

මම ඔයාලට දෙනවා ඇප් 3ක්.මේ ඇප් 3නේම තියෙන efect වලින් කීපයක් විතරයි.නිකං ගන්න පුලුවන්.අනික්වා ඉතිං සල්ලි දීල තමා ගන්න වෙන්නෙ.සල්ලි කිව්වෙ රුපියල් නෙවෙයි ඩොලර් හොඳේ.මොකෝ නිකං දාඩිය දාල.බය නැතුව හිටපල්ල නිකං අරගන්න හැටිත් කියල දෙන්නම්.අප්පේ මුහුනෙ තියෙන සිරියාව නිකං දෙනව කිවුවාම.මුලින්ම ඔය ඇප් 3 මම පහලින් දාන්නම්කෝ.

action move creator crack apk

creature fx crack apk

fx guru apk

හරි දැන් මෙහෙමයි.ඔය පලවෙනි එක හැක් කරන්න පුලුවන් root ඇති නැති ඕන කෙනෙක්ට.හැබැයි.දෙවෙනි එක හැක්කරන්න පුලුවන් root කරපු අයට විතරයි.තුන් වෙනි එක නම් මම හැක් කරන්න සෑහෙන උත්සාහයක් දැරුවත් බැරිවුනා.කවුරු හරි ක්‍රමයක් හොයාගත්තොත් මටත් කියන්න ඈ.

දැන් අපි බලමු පලවෙනි එක හැක් කරන විදිය.මේකට රූට් ඕන නෑ.පහල ලින්ක් එකෙන් ගිහින් ඔය පුංචි ඇප් එක ඉන්ස්ටෝල් කරගන්නකෝ.

creehack apk download

ඔය හැකින් ඇප් එක භාවිතා කරල රූට් නොමැති දුරකතනවල ගොඩක් ගේම් වර්ග හැක් කරන්න පුලුවන් බොහොම වටින ඇප් එකක් හොඳේ.දැන් ඕක ඕපන් කරල off කියන එක on කරල මිනිමයිස් කරගන්න.දැන් බලයි කට්ටිය කොහොමද යකෝ මිනිමයිස් කරන්නෙ කියල .මෙහෙමයි ඕක ඔන් කරල ඔයා back බට්න් එක එබුවොත් ඕක ඕෆ් වෙලා තමා බැක් වෙන්නෙ ඒක නිසා.කෙලින්ම home බට්න් එක ක්ලික් කරන්න.ඒකට තමා මිනිමයිස් කරනවා කීවෙ හොඳේ.මේකෙන් හැක් කරන්න පුලුවන් අනික් ගේම් ලිස්ට් එක බලන්න පහල ලින්ක් එකෙන් යන්නකෝ.
☞ (creehack මගින් හැක් කල හැකි වෙනත් ඇප් ලිස්ට් එක බලාපොරොත්තුවන්න )


හරි දැන් අපි මුලින් දුන්නු ඇප් එක ඕපන් කරල ඒකෙ ගෙවල ගන්න තියෙන ඇප් එකක් buy කරන්න.පහල රූප බලන්නකෝ වැඩේ ගොඩනෙ.





දැන් අපි බලමු දෙවෙනි ඇප් එක හැක් කරන්නෙ කොහොමද කියල.මේකටනම් පුතෝ පෝන් එක රූට් කරල තියෙන්නම ඕන.හොඳේ.මේකට ඕන වෙනවා තවත් හැකින් ටූල් ඇප් එකක්.හරි.ඒකත් බාගන්නකෝ.දැනටමත් තියේනම් ඕන නෑ හොඳේ.

freedom apk download

   freedom apk free download.



දැන් මෙහෙමයි සීන් එක.freedom කිවුවාම අමුතුවෙන් විස්තර කරන්න දේකුත් නෑනෙ.freedom ඇප් එක ඕපන් කලාම ඒකෙ පෙන්නයි ගේම් එක ඒක ක්ලික් කරල ගේම් එක ඕපන් වුනාට පස්සෙ මිලදී ගතයුතු efect තෝරල buy කරන්න.එච්චරයි.පහල පොටෝ ටික බලන්නකෝ.