Thursday, September 3, 2015

ලංකාව ඇතුලු ලෝකයේ සියලුම GSM ජාලයන් සඳහා බල පැවත්වෙන code මෙන්න


---SIM CARD Security Codes---[ සිම් කාඩ් පතේ ආරක්ෂාව සඳහා බලපැවැත්වෙන කේත ]

**03*OldCode*NewCode*NewCode# Change code for call barring
**03*330*OldCode*NewCode*NewCode# Change code for call barring
**04*OldPIN*NewPIN*NewPIN# Change PIN code
**042*OldPIN2*NewPIN2*NewPIN2# Change PIN2 code
**05*PUK*NewPIN*NewPIN# Unlock PIN code
**052*PUK2*NewPIN2*NewPIN2# Unlock PIN2 code



---Phone Security IMEI Checking Code---[ එමි අංකය දැනගනීමේ කේතය.මෙය GSM ජාලයේ පහසුකමක් නොවන බව කරුණාවෙන් සළකන්න ]

*#06# Show the IMEI number



---SMS Diversion Code--- [රජයේ රෙගුලාසි හේතුවෙන් මෙය ශ්‍රී ලංකාවේ GSM ජාල මගින් ප්‍රතික්ෂේප කරයි]

**21*PhoneNumber*16# Divert all sms



---Call Barring Codes---[ බාධක පැනවුම් කේත ]

**33*code# Activate BAR all outgoing calls
#33*code# Deactivate BAR all outgoing calls
*#33# Check status of BAR all outgoing calls
**330*code# Activate BAR all calls
#330*code# Deactivate BAR all calls
*#330*code# Check status of BAR all calls
**331*code# Activate BAR all outgoing international calls
#331*code# Deactivate BAR all outgoing international calls
*#331*code# Check status of BAR all outgoing international calls
**332*code# Activate BAR all outgoing international calls except home country
#332*code# Deactivate BAR all outgoing international calls except home country
*#332*code# Check status of BAR all outgoing international calls except home


---Call forwarding Codes---[ ඇමතුම් හැරවුම් කේත ]


##002# Unregister all call diversions
**004*PhoneNumber# Set all configured call diversions to PhoneNumber
##004# Unregister all configured call diversions
**21*PhoneNumber# Register and activate divert all calls to PhoneNumber
*21# Activate divert all calls
#21# Deactivate divert all calls
##21# Unregister divert all calls
*#21# Check status of divert all calls
**61*PhoneNumber# Register and activate divert on no answer to PhoneNumber
*61# Activate divert on no answer
#61# Deactivate divert on no answer
##61# Unregister divert on no answer
*#61# Check status of divert on no answer
**62*PhoneNumber# Register and activate divert on not reachable
*62# Activate divert on not reachable
#62# Deactivate divert on not reachable
##62# Unregister divert on not reachable
*#62# Check status of divert on not reachable
**67*PhoneNumber# Register and activate divert on busy
*67# Activate divert on busy
#67# Deactivate divert on busy
##67# Unregister divert on busy
*#67# Check status of divert on busy




---Call Waiting Codes---[ ඇමතුම්හි රඳවාගැනීමේ කේත ]


*43# Activate call waiting
#43# Deactivate call waiting
*#43# Check status of call waiting




---Number Restriction Codes---[ ඇමතුම් අංකය වසන් කිරීමේ කේත ]


*30#PhoneNumber Activate CLIP
#30#PhoneNumber Deactivate CLIP
*#30# Check status of CLIP
*31#PhoneNumber Activate CLIR for this call
#31#PhoneNumber Deactivate CLIR for this call
*#31# Check status of CLIR
*76# Activate COLP
#76# Deactivate COLP
*#76# Check status of COLP
*77# Activate COLR
#77# Deactivate COLR
*#77# Check status of COLR



මෙම කෝඩ් ඉතා නිවැරැදි බවට සහතික විය හැකියි.නමුත් එක් එක් රටවල් වල බල පැවැත්වෙන නීති අනුව සමහර code ඔබේ නෙට්වර්ක් එක පප්‍රතික්ෂේප කල හැකියි.එසේම මෙහි ඇති සමහර කෝඩ් භාවිතය ඔබ විසින් අත්හදා බැලීමේදි සිදුවිය හැකි අතුරු ආබාධ වලට මා වගකීමට බැඳී නොසිටින බවද දැනුම් දෙමි.


මෙය ඔබට ප්‍රයෝජනවත් වූවේ නම් ඔබේ අදහස comment කරන් යන්න කාරුණිකවන්න.

1 comment:

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.