Saturday, August 29, 2015

Root Booster Premium v2.2.4 Cracked

ඔන්න තවත් සුපිරි බූස්ටරයක් අරන් ආවා මේකෙ නම තමා root booster බූස්ටර් කිව්වට ඔයාල දැනගෙන ඉන්න සාම්ප්‍රදායික බූස්ටර් වලට වඩා වෙනස් ආකාරයේ බූස්ටර් එකක් තමා මේක.මේකෙ trail version  එක ප්ලේස්ටෝරියෙන් ගන්න පුලුවන් නමුත් අපි දෙන්නෙ මුදල් දී ලබාගතයුතු premium App එක.මේක ඉතින් බ්ලැක් මාර්කට් එකකවත් හොයාගන්න ලැබෙන්නෙ නෑ.අනික ට්‍රයල් වර්ශන් එක ලේසියෙන් හැක් කරන්නත් බෑ.කොහොම හරි අපි ඔයාල වෙනුවෙන් හොයන් ආවා මේකේ premium එක නොමිලේම. පහල ලින්ක් එකෙන් ගිහින් මුලින් ම ඇප් එක බාගන්නකෝ.

***root booster premium crack free download ***

දැන් බලමු මේකෙන් වැඩේකරන හැටි මුලින්ම ඇප් එක ඕපන් කරාම මෙහෙම එයි,දැන් මෙතන තියෙනවනෙ BASIC MODE සහ EXTREME MODE කියල දෙකක් දැන් මේක සාමාන්‍ය විදියට PLAYSTORY ,එකෙන් ගත්තොත් අපිට වැඩ කරන්න පුලුවන් BASIC කොටස විතරයි.නමුත් අපිදුන්නු ලින්ක් එකෙන් බාගත්තාම වැඩේ ගොඩ.ඒක නිසා BASIC කොටස අත් හැරල extreme වලින්ම වැඩේ කරමු.මේකෙදි ප්‍රධාන කොටස් 3කට බෙදා තියෙනවා.ඉතින් ඔබේ ප්‍රධාන අවශ්‍යතාවය ට මුල්තැන දීල එය තෝරාගන්න.එම ප්‍රධාන කොටස් තුනනම් speed,battery ,stability කියන තුනයි.ඔබට අවශ්‍ය ස්පීඩ් වැඩිකරගැනීමට නම් speed තෝරන්න.බැටරිය දිගුවේලාවක් පවත්වාගැනීමට නම්  battery කියන එක තෝරන්න


මම මෙතනදි speed තෝරගත්තා.එවිට මෙලෙස දිස්වේවි.දැන් activate යන්න ක්ලික් කරන්න.



එවිට මෙලෙස මැසේජ් බොක්ස් එකක් පැමිණෙන අතර එය yes ලෙස ලබාදෙන්න.



එය yes කල පසු මෙවැනි terminal එකක් විවෘත වී පහලට ලිස්ට් එකක් ස්වයංක්‍රීයවම දුවනු ලබයි.මදවෙලාවක් එය අවසන් වනතුරු කිසිවක් ක්ලික් කිරීමෙන් වැලකී රැඳීසිටින්න

කුමන හේතුවක් මතවත් මෙය අවසන් වනතුරු කිසිවක් කරන්න යන්න එපා.

එය මිනිත්තුවකට ආසන්න කාලයක් එලෙස ගමන් කරාවි.මෙම කාලය දුරකතනය අනුව වෙනස් විය හැකියි.අවසානයේ යටින් කොලපාටින් මෙලස දිස්වේවි.success! Touch screen continue යනුවෙන්.එලෙස පැමිණි පසුව ඩිස්ප්ලේ එකේ කොලපාට අකුරු දිස්වෙන කොටස ස්පර්ශ(ටච්) කරන්න.


එවිට මෙලෙස මැසේජ් බොක්ස් එකක් පැමිනේවි.එයින් විමසන්නෙ දුරකතනය reboot(restart ) කරන්නද කියල එය yes ලෙස ලබාදුන් පසුව දුරකතනය නැවත පන ගැන්වේවි(restart වේවි)


දැන් දුරකතනය වඩාත් කාර්‍යක්ෂම වී උප්රිම speed එකක් ලැබී ඇතිබව ඔබට වැටහේවි.මැනේජ් ඇප් ගොස් බලන්න ඔබේ free රැම් ධාරිතාව වැඩිවී ඇතිබව් ඔබට දකින්නට ලැබේවී.ඔබට තවදුරටත් greenify ,purify වැනි bibrenate App වල සහාය අවස්‍ය නොවේවි.එවැනි ඇප් මගින් සාර්තක ප්‍රථිපල අත්නොවිඳි කෙනෙක් නම් මෙම ක්‍රමය මගින් වඩාත් සාර්තක ප්‍රතිඵල අත්කරගත හැකිබව 100% විශ්වාසයෙන් සහතික කරමි.මෙම ඇප් එක ඔබේ දුරකතනයේ ක්‍රියාත්මක වීමට රූට් කර තිබීම අනිවාර්‍යය බව මතක තබාගන්න.එසේම මෙම ඇප්  එක run කරවීමට ඔබගේ බැටරිධාරිතාව 30%කට නොඅඩු විය යුතුයි.


Sky vega 1gb ram දුරකතනයේ speed boost කිරීමෙන් පසු

Micromax a74/   512ram දුරකතනයේ battery බූස්ට් කිරීමෙන් පසු.

මචං බ්ලොග් අඩවිය පටන් ගෙන අදට දින 90යි.මෙතෙක් අප සමග රැඳී සිටි ඔබට අපගේ ස්තූතිය.ඔබගේ අදහස් පහලින් සටහන් කිරිම අගය කොට සලකමි.





7 comments:

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.