Wednesday, August 19, 2015

facebook එකේ යාලුවන්ව mention/tag කරන හැටි.

අද අරන් ආවෙ කාලෙකට පස්සෙ facebook triks එකක්.ඒ තමා කොමෙන්ට් එකක් හරි පෝස්ට් එකක් හරි දාද්දි යාලුවන්ව ,mention / tag කරන්නෙ කොහොමද කියන එක.mention/tag කිවුවට යමෙකුට නොතේරෙන්න පුලුවන් නිසා පැහැදිලි කිරීමක් කරන්නම්කො දැන් අපි කොමෙන්ට් එකක් දාද්දි අපි කොමෙන්ට් එකේ තව කාගෙ හරි නමක් ටයිප් කරනවනෙ .ඉතින් ඒ නමට අදාල කෙනාව හයිලයිට් කරන්න විවිද ක්‍රම භාවිතාකරනවා බහුලව භාවිතා වන ක්‍රමය වෙන්නෙ#HIRAN KUMARA ඔන්න ඔය විදියට නම ටයිප් කලාම ඒක නිල් පාටින් දිස්වෙනවා.අනික් ක්‍රමය තමා @@[1:[0:1:HIRAN_KUMARA]] කියල ටයිප් කලහම ඒකත් නිල් පාටින් දිස්වෙනවා.
                       නමුත් මේ කියන MENTION/TAG කියන එකේදි වෙන්නෙ නිල්පාටට දිස්වෙනවා වගේම එම නිල්පාටින් දිස්වන නම  , එම නමට හිමි තැනත්තාගෙ ප්‍රොෆයිල් එකට යන ලින්ක් එකක් විදියට ක්‍රියාකිරීම...
            දැන් තේරුනානෙ මේකෙන් වෙනදේ.ඉතින් මේ ට්‍රික්ස් එක අලුත් ට්‍රික්ස් එකක් නම් නෙවෙයි.ටිකක් පරණ එකක් නමුත් මේ ගැන දන්න අයට වඩා නොදන්න අය වැඩියි කියල හිතෙනවා.ඒකයි මේ පෝස්ට් එක දාන්න හිතුනේ දැන් බලමුකෝ කොහොමද ඒක කරන්නෙ කියල ලොකු දෙයක් කරන්න නම් නෑ.ඔයා යන්න පහල සයිට් එකට (ඕනනම් ඒක බුක්මාර්ක් කරල තියාගන්න) දැන් ඔයාට MENTION/TAG කරන්න ඕන යාලුවගෙ ප්‍රොෆයිල් එකට ගිහින් ඒ උඩටිකක් ටච් කරන් ඉඳල ඒ ප්‍රොෆයිල් එකේ ID ලින්ක් එක අපිදුන්න සයිට් එකේ BOXN එකට පේස්ට් කරල FIND NUMRIC ID කියන එක ක්ලික් කරාම දිග අංකයක් එයි.ඒ තමා ඔහුට අදාල ID එක.ඒක කොපි කරගෙන කොමෙන්ට් බොක්ස් එකේ මෙහෙම ගහල බලන්න @[ෆේස්බුක් අයි ඩී නොම්බරය:] ගහල එන්ටර් කරල බලන්න.ඊට පස්සෙ ඒ අයිඩී එක අදාල තැනැත්තාගෙ ප්‍රොෆයිල් නේම් එක වැටිල ඇති.ඒක ටච් කලාම යන්නෙ ඔහුගෙ ප්‍රොෆයිල් එකට.

මේතියෙන්නෙ මගෙ එක @[100003235189275:] ඕක කොපි කරල ඔයාගෙ වෝල් එකේ හරි කොමෙන්ට් එකකට හරි පේස්ට් කරල බලන්නකෝ.

මෙන්න සයිට් එකට යන ලින්ක් එක ---- CLIKE HERE


වැඩිදුර උදව්වකට පහල පොටෝ ටික බලන්නකෝ.(මේක ඔයා නොදැන හිටපු එකක්නම් කොමෙන්ට් එකක් දාල යන්න)








No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.