Monday, August 17, 2015

සිංදුවක කටහඬ අයින් කරල මියුසික් එක වෙන්කරගමු.

මේකෙන් හැමෝටම ප්‍රයෝජයක් නැතිවෙන්න පුලුවන් නමුත් මෙහෙම අවශ්‍යතා තියෙන අය ඉන්න පුලුවන්නෙ.දැන් ඔය සමහර සිංදු තියෙන්නෙ රිදම් එක මාර ගති ඒ වුනාට සිංදුව මෙලෝ රහක් නැති.තව අයට සිංදුව නැතුව මියුසික් එක විතරක් රින්ග් ටෝන් එකට දාගන්න ආසයිනෙ.තව එතකොට මෙහෙම කරන්නත් පුලුවන්නෙ ඕනම නම් ගායකයගෙ හඬ අයින් කරල අපි කියනව සිංදුව අර මියුසික් එකටම.ආතල් නෙ ඊගාවට ඕනනම් දානවා යූ ටියුබ් එකේ 'සන්ෆලවර් සමග හිරාන් කුමාර' හිකිස්.මම සිංදුකිව්වොත් ගැරඬි දුවන්නෙ කකුල් කඩා ගෙන.හරි කතා කලා මදෑ අවශ්‍යතාව මොකක් උනත් කමක් නෑ අපි වැඩේ කරමුකො.දැන් ඔය වැඩේ pc එකෙන් කලොත් ටිකක් අමාරු වැඩක් වුනාට මේ දෙන ඇප් එකෙන් ඉතා පහසුවෙන් මේ වැඩේ කරගන්න පුලුවන්.

*** sing out app free download  ***


 දැන් මෙහෙමයි ඉතින් වැඩේ අපි වීඩියෝ එකක කටහඬ අයින්කලාම ඒක mp3 කරගන්න ඕනනම් converter app එකකින් convert කරගන්න ඕන.අපි කලින් දුන්න මීඩියා කන්වර්ටර් ඇප් එකෙන් ලේසියෙන්ම ඒ වැඩේ කරගන්න පුලුවන්.ඒ ගැන ලියැවුනු ලිපිය බලන්න මෙතන clike කරන්නකෝ.
වැඩේ හොඳානම් කොමෙන්ට් එකකින් සංග්‍රහකරන් යන්න.

2 comments:

  1. වැඩේ මාර වැදගත් කොල්ලො,දිගටම කරගෙන යමු ..
    මචං මට පැහැදිලි මදි බන් mp3එකේ voice කපලා
    Baking track 1 විතරක් ගන්න විදිය..පොඩ්ඩක් ලේසි විදියට කියා දියන්
    මට විතරක් නෙවෙයි ගොඩක් උන්‍ට වැදගත් වෙනව එකෙම්ම..

    ReplyDelete
  2. කොහොමද බං ඒක game එකක් වගේ බං තේරෙන්නෑ

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.