Wednesday, July 1, 2015

WHATS APP ට යන්න කියමු.

දිනෙන් දින නැවුම් වන ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයේ WHATS APP යනු වඩාත් ජනතා කැමැත්තට ලක්වූවක්.නමුත් දැන් ,WHATS APP ටත් අභියෝගයක් එල්ල කරමින් අලුත්ම ඇප් එකක් කරලියට ඇවිත්.තාමත් ඔයාල ඉන්නෙ WHATS APP එක්ක නම් දැන් ඉඳන් අලුත් වෙනස අත් විඳින්න.








මේකත් WHATS APP වගේම FRRE MASSANGER එකක් WHATS APP වලටත් වඩා සුපිරියි.මේ තමා ලෝකෙ දැනට තියෙන හොඳම FREE MASSANGER එක.WHATS APP එක්ක මේකෙ වෙනස ඉහත පොටෝ ටික බැලුවම හිතාගන්න පුලුවන්නෙ.එහෙනම් පහලලින්ක් එකෙන් බාගන්නකෝ( හොඳයි නම් COMMENT එකකුත් දාන් යන්න)

ORT.TELIGRAM.MASSANGER APK Download (SKIP ADD)

WHATS app වලයි teligram වලයි වෙනස මෙන්න බලන්නකෝ


No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.