Tuesday, June 30, 2015

playstory app link share කරන්නෙ මෙහෙමයි.

මේකනම් බොහොම පොඩි දෙයක්.මේක ගැන දන්න අය ගොඩක් ඇති නමුත් නොදන්න අයට දැන ගන්න මම හිතුවා මේ ගැන පෝස්ට් එකක් දාන්න ඕන කියල.ඔයා ල දැකල තියෙනවනෙ fb එකේ එහෙම දාල තියෙන ලින්ක් ක්ලික් කලාම කෙලින්ම යන්නෙ playstory එකට.අන්න එහෙම play story එකේ තියෙන ඇප් එකක ලින්ක් එකක් share කරන්නෙ කොහොමද කියල තමා කියන්න හදන්නෙ.මේක කරන්න පහල තියෙන ඇප් බාගෙන install කරල පහල පිංතූර වල දාල තියෙන විදියට ලින්ක් එක අරන් fb එකට,බ්ලොග් එකට හරි වෙන මොකකට හරි past කරන්න තමා තියෙන්නෙ
          වැඩි කතා ඕන නෑ මෙන්න මේ22kb වෙන ඇප් එක බාගන්නකෝ
     shorten & share link (22kb)








No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.