Friday, July 3, 2015

රූට් කරපු පෝන් එකට ලොවෙත් නැති speed එකක්.

අපේ කට්ටිය රූට් කිවුවාම ටිකක් බයයි.මොකද පෝන් එක slow වෙයි කියල.ඒත් ඇත්තටම රූට් කල පමනින් දුරකථනයේ වේගයේ වවෙනසක් වෙන්න පුලුවන්ද?
               කොහොමටවත් නෑ.root කියන්නෙ අගුලක් විවෘත කිරීමක් නෙ.නිවර්දිව අගුල කැඩීමෙන් අමතර slow වීමක් සිදුවන්නෙ නැහැ.නමුත් මේ අගුල විවුර්ත කිරීමෙන් පෝන් එක තුල ඇති ඕනම දෙයක් ඉවත් කරන්නත් පෝන් එකෙන් අවසර නොදෙන වැඩසටහන් ඇතුලුව ඕනෑම ඇප් එකක් දාන්නත් setting වෙනස් කරන්නත් බලය අපිට ලැබෙනවා.මේන්න මේ තුල අපි අනවබෝධයෙන් එකතු කරන විවිධ ඇප් නිසා වගේම setting වෙනස් කිරීම් හේතුවෙන් තමා වේගයේ අඩාල වීම් ඇතිවන්නෙ.
                                                           නමුත් අපි අද ඔයාලට කියල දෙනවා වේගය තිබුනටත් වඩා වේගය අඩුවෙලා තිබුනත් නැතත් කොහොමද දුරකතනයේ වේගය වැඩි කරගන්නෙ කියල.මේ සඳහා බොහෝ ක්‍රම තියෙනවා.මේ සඳහා සිදුකල හැකි විවිධ ක්‍රම කිහිපයක් ගැන ඔයාලට කියල දෙන්නම්.නමුත් ඔබ විසින් ඔබට සුදුසු යැයි හැඟෙන ක්‍රම දෙකක් 3ක් භාවිතාකලත් මේ සෑම දෙයක්ම එකවර යොදාගන්න එපා.මොකද එසේ දුරකථනයේ වේගය වැඩිකිරීමට සියලු ක්‍රම එකවර සිදුකිරීම දුරකථනයට දැරිය නොහැකි බරක්වී දුරකතනයේ ආයු කාලය අඩු වෙන්න පුලුවන්.
     

පලමු ක්‍රමය-

ඔබේ දුරකථනයේ setting වලට ගිහින් devolopment option වලට පිවිස එහි පහලට එද්දි උඩ පින්තූරෙ රතුරවුමෙන් දක්වා ඇති window animation,transition animation,animatior duatetion කියන ඔප්ශන් 03ටම 0.5 ලෙස ලබා දී.එතනින් ඉවත් වී දුරකතනය restart කර වෙනස අත් විඳින්න.

දෙවන ක්‍රමය-



ඔය ඇප් එක DOWNLOAD කරගෙන 
 උඩ පොටෝ එකේ විදියට SETTING හදාගෙන  ON කරල පෝන් එක RESTART කරල  වෙනස අත්විඳින්න

තුන්වන ක්‍රමය-



මේකෙන් කරන්නෙ ඔබේ රැම් ධාරිතාව වැඩි කිරීමක්.ඔබේ දුරකතනය තුල ඉතා අඩු ප්‍රමාණයේ රැම් එකක් ඇත්නම් ඔබට මෙම ක්‍රමයෙන් ඔබේ දුරකතනයේ රැම් එක මේ ඇප් එක හරහා වැඩි කරගත හැකියි.මෙයින් සිදුකරන්නේ ඔබේ මතක පතේ (මෙමරි චිප් ) මෙමරියෙන් කොටසක් රැම් එක ලෙස භාවිත වීමයි.මෙය SETTING තුල රැම් වැඩිවීමක් නොපෙන්වුවත් දුරකතනයේ වේගයේ වෙනස ඔබට වඩා හොඳින් දැනේවි.මෙයින් ඔබේ දුරකතනයේ මෙතෙක් PLAY නොවුනු ගේම් PLAY කිරීමටත් හැකියි.සඳහා SIZE ,කියන එකට ඔබේ මතක පතින් ඔබට අවස්‍ය මෙමරි ප්‍රමාණයක් රැම් එකට ලබදෙන්න.පසුව RECREAT කරන්න (RECREAT වීමට යම් වෙලාවක් ගනී) ඔබට නිතරම එය අවශ්‍ය නම් AUTO START යන්නට ටික් එක දාන්න.පසුව ඔන් ලෙස ලබා දී  දුරකතනය RESTART කරන්න.මෙය සකස් වී ඇත්නම් ඔබේ මෙමරි කාර්ඩ් එකේ SWAP FILE කියල FILE එකක් නිර්මාණය වී ඇති.(විසේෂයෙන්  සැලකියයුතුයි- නිරන්තරයෙන් මෙම SWAP හරහා රැම් එක භාවිත කිරීම ඔබේ රැම් එකේ ආයු කාලය අඩුවීමට හේතුවක්.එම නිසා මෙය අවශ්‍ය විටකදී පමණක් ONකරගැනීම වඩාත් යෝග්‍යයි.)( ඔය කිවුවට මගෙනම් කොයිවෙලෙත් ඕක ඔන් එකේමයි)

සිවුවන ක්‍රමය-


මේක තවත් එක ස්පීඩ් බූස්ටර් එකක් නෙවෙයි.සාමාන්‍යයෙන් ස්පීඩ් බූස්ටර් කිවුවාම කට්ටියට මතකයට එන්නෙ ඩූ ස්පීඩ් බූස්ටර්,ක්ලීන් මාස්ටර් වගේ ඒවනෙ නමුත් ඔබේ දුරකතනයේ රැම් එකෙන් ඉතා ඉහල ධාරිතාවක් එම බූස්ටර් මගින් ගිලදමනවා එය ඔබේ වේගයත් බැටරි බලයත් තව දුරටත් අඩාල වන්නක්.මේ සිය්ල්ලටම විසඳුමක් තමා රූට් බූස්ටර්.මෙය සිස්ටම් එකත් එක්කම ක්‍රියාකරන්නක් ඔබ විසින් තීරණය කරන්න වඩා වැඩි ඉඩක් ලබා දිය යුත්තේ බැටරියටද වේගයටද මෙහෙයුම් පද්දතියටද කියල.ඉතිරි ටික මේකට බාරදෙන්නකෝ.මේක කරන්නෙ මෙහෙමයි මෙනුඑකට ගිහින් බූස්ට් කරන්න ඕන බැටරි ද වේගයද stabil ද කියල තෝරල ඔකේ කරන්න එවිට ටර්මිනලයක් ඕපන් වී run වේවි එය අවසන් වනතුරු රැඳී සිටින්න.පසුව පහලින් එන msg එක ක්ලික් කරල reboot දෙන්න.

පස්වන ක්‍රමය--

6 comments:

  1. Machan root nethuva 3step eka karanna betifa?

    ReplyDelete
  2. රූට් ඕනෙමයි.නමුත් පලවෙනි ක්‍රමය සමහර පෝන්වලට රූට් නැතුවත් වැඩ

    ReplyDelete
  3. Simple root swep eken chip ekata aulak wenne nedda

    ReplyDelete
  4. Swap වලින් චිප් එකේ ආයුකාලය අඩුකරනවා.

    ReplyDelete
  5. ආ පලවෙනි එකනම් පට්ට ලොවෙත් නැත් ස්පීඩ් එකක් අනිත් ඒවත් අත් හදා බැලුවට අඑඋල්ක් වෙන එකක් නෑ නේ

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.