Monday, June 1, 2015

root කරල සිංහල දාන හැටි (2කොටස)

root explorer pro free download

DOWNLOAD SINHALA FONT
              ඔය ඇප් එකයි.ෆොන්ට් එකයි මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න.දැන් root exploer විවෘත  කරන් sd එකට ගිහින් අපි දාගත්ත font එක click කරල cut or move යන එක ලබාදී ආපසු රroot exploer හි seystem වෙත පිවිස font folder යට එම font එක paste කරන්න.ඊගාවට paste කරන ලද ෆොන්ට් එක තෝරා එය තදකරගෙන සිටීමෙන් එන ලිස්ට් එකේ permission යන්න.එහි ඇත් හරි ලකුනු ඉවත් කිරිම හා යෙදීම තුලින් පර්මිෂන් එක rw.r.r ලෙස සකසා දුරකතන ය reboot කරන්න.ඔබ සාර්ථක ලෙස සිංහල යොදා අවසන්



No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.