Monday, October 5, 2015

gunsip battle last version hack with uunlimited gold & unlock all plane

මම හිතන්නෙ ofline game අතුරින් gunsip battle කියන ගේම් එක ඇන්ඩ්‍රොයිඩ්  ගේම් අතර ඉතා ජනප්‍රිය වූවක්.මේක ගොඩක් දෙනා ආස කරන ගොඩක් අය play කරන ගේම් එකක්.ඒ වගේම ගොඩක් අමාරු ගේම් එකක්.ඉතින් මේ ගේම් එක හැක් කරල ගහන්න ගොඩක් අය උත්සාහ කරනවා.නමුත් අලුත් වර්ශන් හැක් කලනොහැකි වනසේ නිර්මාණය කරලනෙ තියෙන්නෙ.හැබැයි පරන ඒවනම් හැක් කරන්න පුලුවන්.ඔයාලට සමහරවිට මතක ඇති මීට පෙර ලිපියකින් මෙ ගැටලුවට විසඳුමක් මචං බ්ලොග් අඩවියෙන් ලබාදුන්නා.ඒකෙදි අපි කලේ පරනවර්ශන් එක ඇතිවෙනකල් හැක් කරල ඒක email එකට බැකප් කරල අලුත් එකට අප්ඩේට් කරල අර බැකප් කරපු gold ටිකත් අලුත් එකට අප්ඩේට් කරන එකනෙ .

නමුත් අද අපි ඔයාලට දෙන්නෙ අලුත්ම වර්ශන් එකේ මොඩ් කරපු ඇප් එක.මේ ගේම් එක නැවත හැක් කිරිමක් අවශ්‍ය නොවන නිසා කෙලින්ම ගේම් එකේ gold ඕන තරම් ගන්න පුලුවන් .ඒ වගේම කලින් කියපු ක්‍රමයෙන් ප්ලේන් ගන්න පුලුවන් ගහන මිෂන් එකට අදාල ප්ලේන් පමණක් වුවත් මේ ඇප් එක මගින් සියලුම ප්ලේන් එකවර මිලදී ගත හැකියි.ඉතින් ඔයාලට පුලුවන් තියෙන හොඳම ප්ලේන් එක අරගෙන පැයක් ඇතුලත මිශන් 12ම complete කරන්න.ආස හිතෙනවනෙ.මචං අඩවිය දෙන්නෙ හොඳම දේ කියල දන්නවනෙ.කොච්චර හෙවුවත් හම්බවුනේ නෑ නේ මොඩ් apk එක.එහෙනම් මචං වෙත ආපු ඔබට අපි ඒකත් අරං ආවෙ ඔබ වෙනුවෙන්මයි.පහල ලින්ක් එකෙන් ගිහින් බාගන්නකො ඇප් එක.

***   gunship battle v 1.8.6 mod apk clike here      ****

1).මුලින්ම ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.දැන් පිටුවකට පැමිනෙන අතර එහි තප්පර 5ක් රැඳීසිට skip add කියන කහ පැහැති කොටුවමත එක්වරක් පමනක් ක්ලික් කරන්න.
Ⅰ.) දැන් ඔබ රොබෝවෙක් නොවනබව තහවුරු කිරීමක් කලයුතුයි.i am not robot කියන එක මතක්ලික් කර අසාතිබෙන පැනයට අදාල පිංතූර පහලින් මාර්ක් කොට continue දෙන්න .ඔබ නිවරදිව පිලිතුරු දී ඇත්නම් පමනක් නැවත continue දීමෙන් ඇප් එක බාගත හැකියි.උදව් සඳහා පහත රූප බලන්න.





2)දැන් ඇප් එක බාගෙන දුරකතනය ට ඉන්ස්ටෝල් කරගන්න.

3) දැන් සාමාන්‍යලෙස ඇප් එක ඕපන් කරන්න.
(දැන් ඔබ හිතාවි මම බොරු කිව්වා කියල ඔබ හිතාවි කෝ අන්ලිමිටඩ් ගෝල්ඩ් කෝ unlock ප්ලේන් කියල )

4) හරි බය නැතුව දැන් gold + ගිහින් gold by කරන්නකෝ කොහොමද වැඩේ.එලනෙ.වෙඩි වගේ එක දිගට ගෝල්ඩ් ඇඩ් වෙනවනෙ.පට්ටනෙ.


5) හරි දැන් ඔය ගත්ත gold වියදම් කරල coins ටිකත් වැඩිකරගෙන එන්න plane shop එකට දැන් ඔබට පෙනේවි පලවෙනි මිශන් එකට අදාල ඒවා විතරක් අන්ලොක් අනික්වා ලොක් කියල හරි ඔයාට දැන් කරන්න තියෙන්නෙ මේකයි.තියෙන පිලිවෙලට එක දිගට ප්ලේන් එකින් එක buy කරන්න.බලන්නකො lock ඒවත් unlock වෙලා buy වෙන හැටි.ඔය විදියට ඔක්කොම ප්ලේන් ටික ගන්න.









6) හරි මචං දැන් ඉතින් ඔක්කොම ප්ලේන් ටික අත්පත් කරන් ඉවරනෙ.දැන් ඉතින් සතුරන්ගෙන් හිතේ හැටියට පලිගන්නයි තියෙන්නෙ.අන්තිම ප්ලේන් එක අරං පටන් ගත්තනම් මිනිත්තු 7-8ක් යද්දි පලවෙනි ලෙවල් 5ඒම මිශන් 45 ම කම්ප්ලේට් කරතෑකි.වැඩේ එලනෙ.

7)හැබැයි ඔයා එක දෙයක් විශේෂයෙන් මතක තියාගන්න.මේ ගේම් එක ගහන්න වගේම ගොල්ඩ් ගන්නත් ඔයාගෙ ඩේටා ඕෆ් කර තිබිය යුතුමයි.ඔබේ ඩේටා ඔන් කර තිබේ නම් මෙම ගේම් එක ප්ලේකල නොහැකියි.එමනිසා ගේම් එක ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව ඕපන් කිරිමට පලමුව ඩේටා ඕෆ් කිරීමට වගබලාගන්න.

8 )ඔබ මේ ගේම් එක ප්ලේ කිරීමේදි පහල පොටෝ එකේ ඉහලින් ඇති අයිකන් 3න් දැක්වෙන කොටස් වැඩිපුර මිලදීගන්න gold මගින්.එමගින් ඔබට faill වීමකින් තොරව ගේම් එක එක දිගට ප්ලේ කල හැකියි.
ඔබට පේනවනෙ ඉහලින් තියෙන්නෙ 43/18/12 කියල ඒවා ටික තමා.ගහන ගමන් ඒව ක්ලික්කරල බලන්නකො.එතකොට තේරෙයි.ඔය දකුණු පැත්තෙ තියෙනවනෙ peuse & play බට්න් එකක් ඒක ක්ලික් කරලත් බෝම්බ වගේම තවත් ගොඩක් ඒව මිලදී ගන්න පුලුවන් gold දීල.අතින් පයින් යනවයෑ බය් නැතුව සුද්දාවගේ gold වියදම් කරපල්ල.


9.) හරි මචං තව කියන්න තියෙන්නෙ මේ ටික තමා මේකෙ නම තියෙන්නෙ ඒ කියන්නෙ ඔය gunsip battle කියන එකතීන්නෙ china භාශාවෙන්.ඒක අවුලක් කරගන්න එපා.ගේම් එක ඇතුලෙ එහෙම අවුලක් නෑ හොඳේ.

10.) අවසානයේම මේක කියන්නම් මේකෙත් විටින් විට අලුත් අප්ඩේට් එනවා.දැනට ඔය දීල තියෙන apk එකේ eposide 12 k තියෙන version 1.8.6 apk.එක ප්ලේස්ටෝරියෙ දැනට තියෙන්නෙ eposide 13k තියෙන 1.8.7 version එක.කොහොම උනත් මේ මොඩ් ඇප් එකේ අලුත් වර්ශන් ආපු ගමන් අපේ අඩවියේ අලුත් අප්ඩේට් එක මේ පිටුවෙම පල කරනවා.ඒක නිසා අපිත් එක්ක දිගටම රැඳී සිටින්නත් ඔබට ආරාධනය කරනවා.ඉතින් ඔබේ අදහස් පහලින් comment කරන් යනවනම් අපිට පුලුවනි ඉක්මනින් ඔබට අලුත් අප්ඩේට් අරං එන්න.එහෙනම් දිගටම ටච් එකේ ඉන්න.

Gunship battle ගේම් එකේ අලුත්ම  මොඩ් ගේම් එක පහලින් බාගන්නකෝ.

*** ඔබට ඇන්ඩ්‍රොයිඩ් පිලිබඳව යම් ගැටලුවක් වේ නම් පහල ලින්ක් ඔස්සෙ අපගේ මෙහෙයවීම යටතේ පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් ගෲප් දෙකෙන් එකකට යොමුකරන්න.



**** අප්ගේ නවතම ලිපි ලබා ගැනීමට අපේ පේජ් එකට ලයික් එකක් පහල ලින්ක් එකෙන් යොදන්න.



ඔබට තෙරුවන් සරණයි.



16 comments:

  1. පට්ට මචෝ,දිගටම සුපිරි පෝස්ට් දාපන්,ජය වේවා!!

    ReplyDelete
  2. Meka karanma root karanna onida?

    ReplyDelete
  3. Meka karanma root karanna onida?

    ReplyDelete
  4. Meka karanma root karanna onida?

    ReplyDelete
  5. එල වැඩක් යාළු

    ReplyDelete
  6. එල වැඩක් යාළු

    ReplyDelete
  7. Lolipop wala wada neda me mod karapu 1a?

    ReplyDelete
  8. download wen ne neee

    ReplyDelete
  9. පහල ලින්ක් එකෙන් අලුත් වර්ශන් එක බාගන්න.ඒකට robbet ඕන නෑ.ස්කිප් ඇඩ් දිපුගමන් බාගන්න පුලුවන්.ඕකේ

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.