Saturday, September 12, 2015

full web page screen shot for Android (with out root)


රූට් නොකර ඕනම වෙබ් පිටුවක හෝ ෆේස් බුක් පිටුවක සම්පූර්ණ ස්ක්‍රීන් ෂොට් එකක් ගමු.

මචං බ්ලොග්ස්පොට් වෙතින් අරං එන 91 වෙනි පෝස්ට් එක තමා මේ.ඔයාල දන්නවනෙ චං වෙතින් ඔබට ලබා දෙන්නෙ සුපිරිම ගණයේ වැඩ කෑලි බව.ඉතින් අද අරං ආවෙත් තවත් සුපිරි මෘදුකාංගයක්.මේක රූට් අන් රූට් ඕන එකක කරන්න පුලුවන්.
                                       දැන් හිත්න්න ඔබ අන්තර්ජාලය තුල සැරිසරන විට ඔබට හමුවෙනවා වැදගත් ලිපියක් සමහර විට ඔබට ඒ මොහොතෙ බලන්න වෙලාවක් නැත්නම්.එක්කො ඒ ලිපිය නැවත කියවිය යුතුයි හිතනවනම් ඔබ මොකද කරන්නෙ.ඔබට එවැනි අවස්තාවක මෙතෙක් කල ක්‍රම දෙකක් ඇති.පලවෙනි එක ඔය බුක් මාර්ක් කරගන්නවා.නැත්නම් පේජ් එක සේව් කරගන්නවා. ඔය ක්‍රම දෙක නරකම නෑ.නමුත් ඔයිට වඩා සුපිරිනෙ ඔය මුලු පිටුවෙම ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න තියෙනම්.මොකද ඔයා බුක්මාර්ක් කරල නැවත ඒකට යද්දි නිකන් ඩේට කපාගන්න ඔනද ස්ක්‍රීන් ෂොට් එක බැලුවනම් ඒකත් ඉතිරිනෙ.පේජ් එක සේව් කලත් සේව් වීමට යම් දත්ත(ඩේටා) ප්‍රමාණයක් වැයවෙනවා.ඒ වගෙම මෙමරියෙත් විශාල ඉඩක් ඇහිරෙනවා වගේම එවැනි පිටු දෙක තුනක් සේව් කරහම බ්‍රවුසරයත් පට්ට ස්ලෝ වෙනවා.අන්න ඒ නිසා තමයි මෙක සුපිරි වැඩක් වෙන්නෙම.මේකෙන් ගහන ස්ක්‍රීන් ෂොට් එකක් 1mb තරම් කුඩා ප්‍රමාණයක් තමා වැයවෙන්නෙ.අනික මේකට ඩේට දශමයක්වත් යන්නෙ නෑ.තෙරනවනෙ මේකෙ වටිනාකම.
...........................................                                                     මේකෙන් ස්කීන් ෂොට් එකක් ගැහැවුවාම ඔබට පුලුවන් එය විවෘත කරගෙන අවශ්‍ය ප්‍රමාණයට zoom කරගෙන එය නරඹන්න කියවන්න.මේ ස්ක්‍රීන් ෂොට් එක වෙබ්පිටුව හා 100% ක්ම සමානව ඉතාපැහැදිලිව ඔබට නැරඹිය හැකියි.මම පහලින් දෙන්නම් කො මචං සයිට් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකකුත් ඒවා සේව් කරන් zoom කරල් බලන්නකෝ කොහොමද කොලිටි කියලත් හොදේ.විස්තර කර කර හිටියා ඔය මදෑ බාගන්නකෝ පහලින් ඇප් එක .
*-*-web clipper screenshot free fownload*-*-*

දැන් බලමු මේකෙන් වැඩේ කරන්නෙ කොහොමද කියල කරන්න අමාරු ලොකු වැඩ මුකුත් නෑ මුලින්ම උඩ ලින්ක් එකෙන් ඇප් එක බාගෙන ඉන්ස්ටෝල් කරන් ඕපන් කරගන්නකෝ ආ.
දැන් මෙහෙම ආවාම ඔය උඩ තීරුවෙ තිත් තුන ක්ලික් කරල capture කියන එක උඩ ක්ලුක් කරන්න

දැන් ඔය ආපු ,url එකට ඔයාට වුවමනා සයිට් එකෙ url එක ටයිප් කරන්න නැත්නම් paste කරන්න.ok කරන්න

 පිටුව ලෝඩ් වෙන තුරු රැඳී සිටින්න.

දැන් ඔය පහලින් තියෙන කැමරා ඇප් එක ක්ලික් කරන්න එච්චරයි කරන්න තියෙන්නෙ.මෙමරි කාර්ඩ් එකට ගිහින් බලන්න save වෙලා ඇති.

මේ පහලින් තියෙන්නෙ එවැනි ස්ක්‍රීන් ෂොට් කිහිපයක් ඒවා veiws කරල zoom කරල බලන්න්කෝ.





***************************************************************

Download කිරිම සඳහා උපදෙස්


Skip add කල සැණින් download වීම ඇරඹේ වෙනත් වෙබ්පිටුවෙත පිවිසීමක් නොමැත.ඔබ කලයුත්තේ skip add විදානය දී ඩවුන්ලෝඩ් ලබාදීම පමණි.




3 comments:

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.