Saturday, September 5, 2015

dialog data package - ඩයලොග් ඩේටා ගාස්තු මෙන්න

කාලය මත පදනම් වූ ඩේටා ගාස්තු මෙසේය.










විශාල ප්‍රමාණයේ ඩේටා පැකේජ මෙසේය.

මධ්‍යම රාත්‍රී 12 සිට පෙරවරු 6දක්වා night time ppackage මෙසේය.




Youtube පමණක් + වෙනත් වශයෙන් වෙන්කොට ඇති පැකේජ් මෙසේය(මෙහි දැක්වෙන්නේ youtube data ප්‍රමාණය+ other browser data ප්‍රමාණය ලෙසය)

දෛනික ගාස්තු යටතේ ඇති පැකේජ මෙසේය.


Facebook සඳහා පමණක් වෙන්වූ පැකේජයන්.



රීලෝඩ් සහ කාර්ඩ්මගින් ඇක්ටිව් කරගත හැකි සාමාන්‍ය ඩේටා පැකේජයන්.




ඉහත සඳහන් ඩේටා ගාස්තු සහ ඩේටා ප්‍රමාණය න් කලින් කලට වෙනස්විය හැකිය.මේ පෝස්ට් එක පලකල 2015.09.06  දිනය තුල ලබාගත් ගාස්තු ප්‍රමාණයන් ඉහත දැක්වේ.ඒ පිලිබ්ඳ  වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හා ගාස්තු සංශෝදනයන්බ්වී ඇතොත් ඒ පිලිබඳ දැන ගැනීමටත් පහල ලින්ක් එකෙන් පිවිසෙන්න

***dialog data package online site ***

ඩයලොග් පිලිබඳ ඕනෑම කාරණයක් පිලිබඳ දැනගැනීමට ඔවුන්ගේ ප්‍රධාන අඩවිය වෙත පහල ලින්ක් එකෙන් යන්න.

*** dialog home site ***
{අදාල ලින්ක් වෙත පිවිසීමට ලින්ක් එකමත ක්ලික් කර එන ප්‍රධාන පිටුවේ දකුනුපස ඉහල කෙලවරේ කහපාටින් දිස්වෙන skip add යන්න මත වරක් ක්ලික් කරන්න}



මෙම ලිපිය ඩයලොග් සමාගමේ ප්‍රචාරක දැන්වීමක් නොවන අතර පාඨක ඔබේ දැනගැනීම උදෙසාපල කල ලිපියකි.මීට ඉහතදී hutch ගැන මෙවැනි ලිපියක් පල කර ඇති අතර ඉදිරියේ අනෙකුත් නෙට්වර්ක් තොරතුරුද ගෙන ඒමට අදහස් කරමි.මෙම ලිපි ඔබට ප්‍රයෝජනවත් වූවේනම් ඒ පිලිබඳව සටහනක් comment කිරීම ඔබේ යුතුකමකි.



No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.