Monday, August 24, 2015

" greenify " root & unroot [xposed triks ලිපි අංක 04]

" Greenify " කියල කියන්නෙ root කරපු ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන්නන් අතරෙ ඉතා ජනප්‍රිය මෘදුකාංගයක්.ඔබ දැනටමත් greenify භාව්ත කරන්නෙක් විය හැකියි.නමුත් ඔබ එයින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්නවාද .greenify කියල කියන්නෙ root සහ unroot දෙකටම වැඩ කල හැකි බව ඔබ දැන සිටියාද? Greenify මගින් ගත හැකි ප්‍රයෝජනය 100% ලෙස ගතහොත් root නොකරන ලද දුරකතනයකින් ප්‍රයෝජනය ගත හැක්කේ 30% පමණි.එයට සාමාන්‍ය ලෙස ඉන්ස්‍ටෝල කිරීම ප්‍රමාණවත්.එසේම රූට් කල දුරකතනයකින් මෙහි ඇති ප්‍රයෝජනය 60% ක් විතරයි.එහෙනම් මෙයින් 100% ප්‍රයෝජනයක් ගත හැක්කේ කෙසේද කියන එක තමා දැන් ඔබට තියෙන ගැටලුව එහෙමනෙ.ඇත්තටම greenify නිර්මාණය කොට ඇත්තේ farmwork එකක් විදියට.කවුරුත් දන්න විදියට කිව්වොත් xposed module එකක් විදියට.ඉතින් ඔබ xposed ඉන්ස්ටෝල් කරතිබේනම් ඔබට මෙහි ඇති 100%ක් සාර්ථක ප්‍රථිපල ලබා ගතහැකියි.
                     ඊ ගාවට ඔබ මුහුණ දෙන ගැටලුව තමා සාමාන්‍යයෙන්  playstory එකේ තියෙන free version  එකෙන් මේක කරන්න පුලුවන්ද කියන එක ඇත්තටම ඒකෙන් එහෙම කරන්නබෑ.ඒකෙන් අපට ලබාදෙන්නෙ අවම පහසු කමක්.ඉතින් මේකෙ තියෙන උපරිම ප්‍රයෝජනය ගන්න පුලුවන් greenify donation  version එක ගත්තොත් තමා .නමුත් මේකට ගෙවන්න සල්ලි අපට නැති නිසා අපි කරන්නෙ බ්ලැක් මාර්කට් එකකින් ගන්න එක නිකන්.නමුත් එහෙම දාගත්තත් ඒක වැඩ කරන්නෙ නෑ ලයිෂන් කී ඉල්ලනවනෙ.ඕකෙ ලයිෂන් remove කරන්න හැම සෙල්ලමක් ම දාලත් හරිගියේ නෑනෙ එහෙම නේද.බය වෙන්න දෙයක් නෑ කිසිම ගැටලුවක් නැතිව වැඩ කරන්න පුලුවන් greenify donation එක අපි ඔයාලට දෙන්නම් ලයිෂන් කී මුකුත් ඕන නෑ ඩවුනලෝඩ් කලා ඉන්සටෝල් කලා වැඩ කලා.එච්චරයි.මුලින්ම කියන්න ඕන දේ තමා ඔයාල මේක දාගන්න කලින් දැනටමත් free version එකයි ලයිෂන් ඉල්ලන donation  එකයි ස්ථාපනය කොට තිබේනම් ඒව unstall කරල ඉන්න.අනෙක් කාරනය තමා මේ ඇප් එක update කිරීමෙන් වලකින්න.update කලොත් ආපහු පරන ලෙඩේම තමා හොඳේ.අලුත් වර්ශන් එකක මේවගේ donation  එකේ crack එක හොයාගන්න පුලුවන් වුනොත් අපි අනිවාර්‍ය්‍ යෙන් ඔයාලට දෙනවා.එහෙනම් පහල ලින්ක් එකෙන් donation  එක බාගන්නකෝ


***    greenify donation free download ***  [root & unroot ]

                   



 දැන් අපි නොදන්න අයට දැනගන්නත් එක්ක මුලින්ම බලමු මෙහි ක්‍රියාකාරීතවය මොනවගේ ද කියල.ඇත්තටම greenifi වලින් අපේ දුරකතනයේ speed එක වැඩි කරනවා වගේ බැටරි ආයු කාලයත් දීර්ඝ කරනවා.සාමාන්‍යයෙන්  ඔබ නිතර බාවිතා කරන speed booster මගින් සිදුවන්නෙ ඔබ භාව්තකල ඇප් තාව්කාලික නැවත්වීමක් පමණයි.ඒ වගේම එම බූස්ටර් ඇප් එකකට අධික ලෙස රැම් එක ලබාගැනීම නිසා ටික දවසක් යද්දි දුරකතනයේ ස්පීඩ් එක තවදුරටත් පහලබහිනවා සේම බැටරියත් අධික ලෙස වැයවෙන එක.නමුත්greenify වල තත්වය මීට වෙනස්.මෙමගින් ඔබ බාවිතාකල ඇප් සියල්ල sistem ඇප් ද ඇතුලුව ඔබ නැවත එම ඇප් එක බාවිතකරන තුරුම නවතාතබනවා.

01).පොටෝ එකේ උඩ තියෙන තිරස් ඩොට් තුන ක්ලික් කර්න්න

02).ලිස්ට් එකේ 5වෙනි එක ඔබන්න.

03).ඔක්කොටම ටික් එක දාන්න.ඔය උඩම එකට ටික් එක දාන්න පුලුවන් 4.4ඉහල සංස්කරණවලට විතරයි.රූට් නොකරන ලද දුරකතනයක දෙකතුනක් විතරයි ටික් එක දාන්න පුලුවන් ඔයාගෙ දුරකතනයේ රූට් කිරීම වගේම xposed ස්තාපනය කොට ඇත්නම් ඔය විදියට ඔක්කොටම ටික් එක වැටෙයි.

04). උඩ පොටෝ එකේ ඉහලින්ම තියෙන working mode එක xposed ඉන්ස්ටෝල් කර තිබේනම් boost ලෙස ලබාදෙන්න
05.). උඩම තියෙන දෙවෙනි පොටෝ එකේ තුන්වෙනියට තියෙන creat hibernating shortcut කියන එක ක්ලික් කරාම මෙහෙමඑයි මේ දෙක ක්ලික් කරාම ඩිස්ප්ලේ එකේ ශෝර්ට්කට් 2ක් හැදෙයි.දෙවෙනි එකෙන් ඒ මොහොතේම hibernateවන අතර පලමු එකෙන් ඩිස්ප්ලේ ඕෆ් වී ස්වයංක්‍රීයවම හයිබ්‍රේෂන් වේවි.

06). පලවෙනි පොටෝ එකේ තියෙන + ක්ලික්  කිරීම මගින් hibernating විය යුතු ඇප් ලිස්ට් එක පෙන්වන අතර පහල දක්වා ඇති පරිදි hibernate වියයුතු ඇප් සියල්ල මාර්ක් කර හරි සලකුණ ක්ලික් කරන්න.

07).ඔබ විසින් එලෙස කල පසුව සිස්ටම් ඇප් hibernate කිරීම තහවුරු කිරීමට සෑම සිස්ටම් ඇප් එකටම එක බැගින් පහල පොටෝ එකේ පරිදි මැසේජ් බොක්ස් එකක් එන අතර.එහි මුලින් ඇති insist යන්න සෑම එකක් සඳහාම ක්ලික් කලයුතුයි.මෙය කල යුත්තේ මෙම අවස්ථාවේ පමණි.නැවත නැවත කලයුතු නැත

08.).මතක තබාගන්න දුරකතනය තුල දිවිය යුතුම යයි හැඟෙන සිස්ටම් ඇප් hibernate වීමට සලස්වන්න එපා.ඒවා මෙලෙසම තියෙන්න දෙන්න.උදාහරණයක් විදියට පහල පොටෝ එකේ තියෙන seeder ඇප් එක දුරකතනයේ වේගය වැඩිකිරීමට මා යොදාගන්නා තවත් ඇප් එකක් එය hibernate වුවහොත් එහි ක්‍රියාකාරීත්වය නවතිනවා.එතකොට එය භාවිතා කරන එකෙන් ප්‍රයෝජනයක් නැතිවෙනවා.set dns කියන එකත් එහෙමයි අන්තර්ජාල වේගය වැඩිකිරීමට යොදාගන්න එම ඇප් එක greenify මගින් නැවත්වුවහොත් එයින් පලක් නොවේ.ඔය තියෙන vega home ,home starter වැනි සිස්ටම් ඇප් නැවත්වීමෙන් දුරකතනය විවිධ  දෝෂයන් වලට ලක් වියහැකියි.එම නිසා විශේෂයෙන් සිස්ටම් ඇප් නැවත්වීමේදි නැවත්වියුතු සහ නුයුතු ඇප් මොනවාද කියන එක ගැන වඩාත් කල්පනාකාරී වීම වැදගත්.

09). රූට් කරන ලද දුරකතනයක් ඩිස්ප්ලේ එක මත හදාගත් shortcut මගින් hibernate කිරීම (hide) ස්වයංක්‍රීයවම සිදුවේ.නමුත් රූට් නැති දුරකතනයක එය එකින් එක තිරය මත දර්ශනයවේ

ඔබ විසින් greenify මෘදුකාංගය සාර්තක ස්තාපනය කොට නිවර්දිව සකස් කොට ඇත්නම් දැන් ඔබේ දුරකතනයේ  බැටරි බැසීමේ වේගය ඉතා අවම මට්ටමක් පවතී.වඩා දිගු බැටරි ධාවනකාලයක් ඔබේ දුරකතනයට ලැබෙන අතරම ඔබේ දුරකතනයේ රැම් එක තුල විශාල free ධාරිතාවක් ඉතිරිවීම නිසා දුරකතනයේ වේගය සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති අයුරුද දැකගත හැකියි.

**** මතක තබාගන්න greenify ඔබේ දුරකතනය තුල ස්තාපනය කිරීමට නම් ඔබේ දුරකතනය 4.0 ට වැඩිවියයුතු වීම අනිවාර්‍යය සාධකයක්.

මේ ලිපිය ඔබට වැදගත් වූවෙනම් comment එකක් දාන් යන්න කාරුණික වන්න.


2 comments:

  1. Meka use karanna xposed thiyenna onada??

    ReplyDelete
  2. Xposed අත්‍යවශ්‍ය නෑ.නමුත් greenify කියන්නෙ xposed මොඩියුලයක්.ඉතින් උපරිමය වැඩ ගන්න නම් xposed වුවමනා වෙනවා.නමුත් xposed නැතුවත් පුලුවන්

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.