Tuesday, August 4, 2015

EZEY ROOT.ලේසියෙන් රූට් කරන්න.

කිසිම අවදානමක් ගන්නෙ නැතුව ඕන පෝන් එකක් තප්පර 30 න් රූට් කරගන්න පුලුවන් ඇප් එකක් තමා අද අරන් ආවෙ.තාම රූට් කරගත්තෙ නැත්නම්, මෙච්චර කල් රූට් කරගන්න බයේ හිටියනම් මෙන්න ඒකට විසඳුම වැඩි වැඩ මුකුත් ඕන නෑ.setting  වල unknown score එකට ටික් එකක් දාල මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්නකෝ.

 ezay root download **

දැන් ඇප් එක ඕපන් කරගන්නකෝ.එතකොට මෙහෙම එයි.ඔය කොලපාට කොටුව ඔබන්න.

දැන් ඔය රවුම එක පාරක් ටච් කරන්න

දැන් ඔය සුදුපාට රවුම ඔබන්න

දැන් ඔය රවුම එක පාරක් ටච් කලාම.තප්පර කීපයක් කැරකි කැරකි තියේවි.1% ඉඳන් 100% වෙනකල්

දැන් මෙහෙම එයි.ඒ කියන්නෙ සාර්තකව රූට් වෙලා.දැන් AUTO  restart නොවුනොත් මැනුවෙල් restart කරන්න.


දැන් මෙහෙම එකක් ඇවිත් ඇති.ඒක තමා සුපර් යූසර් ඇප් එක.

8 comments:

  1. Baidu root නරක නෑ.ඒත් හැම එකටම හරියන්නෙ නෑ කොල්ලො.

    ReplyDelete
  2. මේ link එකෙන් ඇප් එක download කරන්න බෑනි. Datafilehost.com මෙ site එකට ගිහින් ඇප් එක upload කරල link එක දාන්න please මචං

    ReplyDelete
  3. Drop box වල අවුලක් දැන් ලින්ක් එක වැඩ.

    ReplyDelete
  4. Unroot puluwan.super user දාගන්න

    ReplyDelete
  5. ලින්කුවෙන් ඇප් එක දෙන්නෙ නෑ
    සහෝ

    ReplyDelete
  6. Mangaawa thiyenne j7 ekak.eka meaken root wenne naane.

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.