Saturday, July 11, 2015

සල්ලි කැපෙන්නෙ නැතුව ලෝකයේ ඕනම රටකට sms ,mms,call ගන්න

ඔන්න අරන් ආවා තවත් සුපිරි වැඩක්.රෑ එලිවෙනකන් msg යවන්න සුපිරි ඇප් එකක් අරන් ආවා.මේ වැඩේට ඉතින්  ඔන් ලයින් සයිට් වගේම ඇප් එහෙමත් තියෙනවා.මුලින්ම ඔන්ලයීන් සයිට් ටික දෙන්නම්කො.
*මේ සයිට් එකට මේකෙන් යන්න http://www.afreesms.com/
*මේ සයිට් එකට මේකෙන් යන්න http://internationalfreesms.com/

* මේ සයිට් එකට මේකෙන් යන්නhttp://www.freesmszone.com/sendsms.php

ඊ ගාව එක ලංකාවෙ කෙනෙක්ගෙ වැඩක් මේකෙන් පුලුවන් ලංකාව ඇතුලෙ භාවිතා වෙන ඕනම පෝන් එකකට නොමිලේ sms වගේම mms සුත් යවන්න ආසයිනෙ.මෙන්න ලින්ක් එක
දැන් දෙන්නෙ ඊටත් වඩා සුපිරි එකක් මේක සයිට් එකක් නෙවෙයි ඇප් එකක් මේකෙන් පුලුවන් sms යවන්න වගේම කෝල් ගන්නත් ලංකාවත් ඇතුලුව ලෝකයේ ඕනම රටකට හැබැයි මේකට credit ඕන.බය වෙන්න එපා credit කියන්නෙ රුපියල් වත් ඩොලර් වත් නෙවෙයි.ඔය ගේම් වල තියෙන credit වගේජාතියක් .අපිට තියෙන්නෙ ඇප් එකේ දෙන වීඩියෝ ඇඩ් නරඹන්න.එතකොට අපිට credit හම්බවෙනවා.ඒ credit වලින් අපට පුලුවන් call ගන්න.ඇප් එකේ රෙජිස්ටර් වෙද්දිම අපට 10credit ලැබෙනවා ඒකෙන් අපිට පුලුවන් අපේ පෝන් එකටම කෝල් එකක් අරන් බලන්න හරි sms යවල බලල හරි ටෙස්ට් කරගන්න.හැබැයි එක දෙයක් කියන්න ඕන අපට වීඩියෝ ඇඩ් බලන්න නම් පෝන් එකේ ඇඩ් බ්ලොක් කරල තියේ නම් ඒව ඕෆ් කරල ඉන්න නැත්නම් ඇඩ් පෙන්නන එකක් නැතිවෙයි.පහල ලින්ක් එකෙන් බාගන්නකෝ එහෙනම් ඇප් එක


ඊගාවට දෙන්නෙ playstory එකේ තියෙන bom bom sms free ඇප් එක මොඩිෆයි කරල ලංකාවෙ කොල්ලෙක් හදපු free sms ඇප් එක මේකෙන් අපි යවන sms එක අනිත් කෙනාට ලැබෙන්නෙ පිට රට අංකයකින් ආපු sms එකක් විදියට විනෝදෙට වගෙ පිට් එකේ ඉන්න කොල්ලො බයිට් කරන්න යොදාගත්තට කමක් නෑ  හැබැයි වැරදි වැඩ වලට යොදාගන්නනම් එපා ගොයියො.
   *download free sms app

[මොඩිෆයි කලේ thanura nadun](මෙම ඇප් එක මුලින් වැඩ කලත් දැනට වැඩ කරන්නේ නැත පසුව හරියන්න පුලුවන් මේ ඇප් එක පිලිබඳ වැඩිවිස්තර ලබා ගැනීමට thanura nadun හා සම්බන්ද වන්න)
 හරි ඊගාවට දෙන්නෙ තවත් ලංකාවෙ කෙනෙක් හදපු ඇප් එකක් මේකෙන් පුලුවන් ඔයාගෙ දුරකතනයේ සිංහල සහය නැතත් සිංහලෙන් sms යවන්නත් සිංහලෙන් එන sms කියවන්නත් බාගන්නකෝ ඒ ඇප් එකත්,
*SINHALA SMS FREE( Basha.ලංකා පුද්ගලික සමාගමේ නිශ්පාදනය්කි)

5 comments:

  1. හොඳ නරක කොමෙන්ට් කරල පලයල්ල වැඩේ කරන් මාරු නොවී

    ReplyDelete
  2. Niyamai kollo.supiri wadak.samahara panditha kattiya anan manan kiuwata ewa hithanna epa machan.me wage dewal danna aya dethun denek hitiyata nodanna api wge aya thamai godak inne.good luck

    ReplyDelete
  3. මේ links එකක් වත් වැඩ නෑ මචං download කරන්න බෑ

    ReplyDelete
  4. මේ links එකක් වත් වැඩ නෑ මචං download කරන්න බෑ

    ReplyDelete
  5. මාර වැඩ කෑලි ටිකක්නේ මේ සයිට් එකේ තියෙන්නේ. සුපිරියි ඈ.

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.