Saturday, July 4, 2015

ඕනම දුරකථන අංකයක් හැක් කරමු.


අනුන්ගේ Calls වලට ඇහුන්කන් දෙමු. ( Hack Tricks )
ඇත්තෙන්ම මේකෙන් කරන්න පුලුවන් ලොකුම දේ තමයි අනුන්ගේ calls වලට ඇහුම්කන් දෙන එක.මේක අධ්‍යාපනික දැන ගැනීම සදහා පමණයි මොකද මේ වගේ ඒව තියෙනවා කියලා දැන ගත්තම මේවායින් ගැල වෙන්නත් පුලුවන්.වැරදි වැඩ සදහා බාවිතා නොකරන ලෙසත් ඉල්ලා සිටින්නෙමු.
මෙය අකටයුතු සදහා බාවිතා කිරීම පිලිබදව අප කිසිදු වගකීමක් බාරගනු නොලැබේ !
මේක පරණ ක්‍රමයක් ,ගොඩක් අය තවම දන්නේ නෑ මේක.ඒ නිසා මේ වගේ දේවල් දැන සිටීම ඔබට වැදගත්.
මේකට මුලින්නම් ඔයාලා Gmail account එකක ඕනා..හැබැයි එකේ හදන විදියක තියනවා.ඔයාලා account එකක් හදන්න ඕනා පහත උදාහරණ විදියට,
උදාහරණ : Dialognoreply@gmail.com , Dialogsrilanka@gmail.com , Sridialog@gmail.com , Mobiteltelicom@gmail.com , Hutchme2you@gmail.com
ඔන්න ඔය වගේ තාම හදන්න ඕනා .මේක ඔයාල hack කරන්න යන කෙනාගේ connetion එක අනුව ගැලපෙන එක්කක් හද ගැන ඕන .මෙහෙම හදන්නේ victims ව රවට්ටන්න.
එහෙනම් දැන් ඊලග පියවරට යමු .

01.ඔයාලා අලුත් sim එකක ගන්න ඕනා .ඔයාලා sim එක ගැන ඔන්න ඔයාලා hack කරන්න යන sim එකේ ජාතියම වෙන්න ඕනා .

02.ඊට පස්සේ ඔයාලා Gmail account එකට log වෙන්න ඕනා.

03.දැන් ඔයාලා hack කරන්න යන කෙනාගේ 4n Number එක contact list එකට add කරන්න Gmail එකේ හොදේ.

04.ඊට පස්සේ ඔයාලා Gmail sms යවන window එක open කරගෙන මේ විදියට msg එකක් යවන්න.මේක ඔයාලට කැමති විදියට වෙනස් කරගන්න.හැබැයි ඔයාල hack කරන්න යන කෙනාට නොතේරෙන විදියට .මේ ගැන සැක නොහිතෙන විදියට .
Dialog wethin obta vishesha wasiyak
Obata onama ratakata 30 min kalayak
Nomle.meya sakkriya kara ganima sadaha
Pahatha ankaya amatha liya padinchi wenna.
$$$$$$$$$$$$$$$$
ඔන්න ඔය විදියට ඔයාල මේක තව ඕන විදියට රැවටෙන විදියට හොදට හද ගන්න

05.දැන් ඔන්න වැඩේ ගොඩක් දුර ඉවරයි .දැන් තියෙන්නේ මම පහලින් දෙනවා code වගයක්.ඔයාල තියෙන්නේ ඒ code එක ඔයාල යවන sms එකට දාන්න,මම $ mark එක දාලා තියන තැනට මම දෙන codeඑක දාන්න ඕනා.

ඔන්න පලවෙනි එක.

**67*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනා call එකක ඉන්නකොට ඒ call ටික ඔයාගේ number එකට එන එක ,
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#67#$$$$$$$$$$ #

මෙන්න දෙවෙනි එක.

**62*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනා 4n එක off වෙලා තියනකොට Signal නැති වෙලාවට ඒ call ටික ඔයාගේ number එකට එන එක ,
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#62#$$$$$$$$$$ #

මෙන්න තුන්වන එක.

**61*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනා call එක answer කරන්නැති වෙලාවට ඒ call ටික ඔයාගේ number එකට එන්නේ
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#61#$$$$$$$$$$ #

මෙන්න හතර වෙනි එක.

**21*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනාට එන සේරම call ටික ඔයාගේ number එකට එන්නේ .
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#21#$$$$$$$$$$ #
මම $ mark එක දාලා තියන තැන වලට ඔයාලා hack කරන්න යන කෙනාගේ Number එක දාන්න ඕනා.එක දන්නේ මේ විදියට .
උදාහරණයක් : “077$$$$$$$”
හරි එහෙනම් වැඩේ හරි .අපි මේකේ Gmail එකකින් sms එක යවන්නේ එතකොට එයට පෙන්නනේ වෙන number එකකින් නිසා.
අපි දැන් sms එක යවන්න ඕනා.ඊට පස්සේ එය එක කියවලා අර number එක Dial කරපුවහම සේරම call ඔයාගේ එකට එනවා.
මෙය elitehacz බ්ලොග් අඩවියෙන් උපුටාගත් ලිපියකි.
තව දෙයක් : ඔය වැඩේට ඔයාලත් අසු වෙලා නම් ##002 # ගැහුවම ඔය ඔක්කොම කැන්සල් කරන්න පුළුවන්
මෙය අකටයුතු සදහා බාවිතා කිරීම පිලිබදව අප කිසිදු වගකීමක් බාරගනු නොලැබේ !

5 comments:

  1. mcn mata kiyanna puluwanda gmail account ekat 4n no eka add karanne kohomada kiyala mn try kara eth be mcn

    ReplyDelete
  2. Machn oke $ mark ekata daanna one ape number eka.

    ReplyDelete
  3. මචන් මැසේජ් හැක් කරන්න සිස්ටම් එකක් නැද්ද???

    ReplyDelete
  4. machan mata kiyapnko gmail eke sms yawana windwo 1 open karaganne kohomada kiyala plzzzzz ikmanata reply ekak one,,,,

    ReplyDelete
  5. ලිපියනම් හොදයි මචෝ.. Blog එකේ interface එක හදා ගනින්

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.