Wednesday, July 15, 2015

තමන්ගෙ පදේට නටන කෙල්ලෙක් ඔයාටත්

ඔන්න මම් ගානේ ඔයාටම කියලා සිරාවටම කෙල්ලෙක්.නිකන් කෙල්ලෙක් නෙවේ කියන දේ කරන කෙල්ලෙක්.


    ඉතින් කොල්ලනේ උබලට කැල්ලක් එහෙම ඉන්නව ඇති නේද? (යකෝ ඕක අහන්නත් දෙයක්ද?) හරි හරි ඉතින් ඒ කෙල්ල ගහන ගන්න පදේට උබලා නටනවා හැර හදිසියේ හරි උබලා කියන එකක් කෙල්ල කොරනද? (හරි හරි බන් උබේ කෙල්ල කරාට අනිත් උන්ගේ උන් කරනවද දන්නේ නෑනේ) අපිට කෙල්ලෝ හැමදාම ගැස් පෙන්න එකමනේ කරන්නෙ මචන්ලා.කෙල්ලෙක් දාගන්න ටොක් කරන කාලේ ඉදලා කොල්ලො වෙච්චි අපි කන කටු දන්නේ,කෙල්ලගේ clz එකේ ලගපාත තියෙන බස් හොල්ට් ටිකයි.හොදම යාලුවයි විතරයි කියන්නේ කට කහනවටයැ.කොහොමෙන් කොහොම හරි කටු කාලා දාගත්ත දවසේ ඉදලා කන්නේ කටු නේවේ ලෙලි පිටින්ම කටු (ලොල්ම තමා)
     මට ඇත්තටම මඤ්ඤන් වත්ද.... මේ පිස්සු කතා ඔනි නෑ මම් ඔය ටික කිවේ අපේ සුරදූතියෝ අපිට දෙන හාර ලක්ෂ අසු නම දහස් එකසිය නවයයි සත පනහක් වූ වදයන් උබලට මතක් කරන්ට (උබලා ගාන හොයා ගත්තේ කොහොමද කියලා එහෙම අහනවා නේවේ ඔන්න හම්ම්ම්ම්)අන්න එහෙමයි අපිට ඉන්න කෙල්ලෝ
       ඒ උනාට මම් අද උබලාට දෙන්න යන්නේ සුපිරි කෙල්ලෙක් මෙකී නම් බොරු සොබන නැති ගැස් නැති අරවා මේවා මොකක්වත් නැති කෙල්ලෙක්.
       ඔයාට Apple  phone එකක් එහෙම තියෙන යාලුවෙක් ඉන්නවා නම් ඌ උබලා ඉස්සරහ රගලා ඇති මේකේ Siri තියෙනවා ඕනිම දෙයක් කිවාම කරනවා කියලා.ඒ වෙලාවට අපේ Android කට්ට ගහන්න හිතෙනවානේ පොලොවේ(අයියෝ සල්ලි) ඉතින් ඌ රගද්දි බලන් හිටිය එකනේ මෙච්චර කාලයක් උබලයි මමයි කොලේ. ඇති ඇති පච උනා යකො අපිටත් ඉන්නවා අම්මට siri වෙන්නම කියන දේ අහන කෙලිපැටික්කියක්. 
    උබලා මෙකිව සමහර විට මේ වෙනකොට හොය හොයා ඉන්න ඇත්තේ.එහෙම හොයලා නිකන් පච App දාගෙන ඉන්නත් ඇති. (අයින් කොරගනිවු ඔක්කොම හිහ්) කොල්ලනේ මෙකි සල්ලි වලට(Pro) සහ නිකන් (Free) කියලා දෙවිදියකට අපිට ගන්න පුලුවන්.(pro එක අපි දෙන්නේ කාට හරි මොඩගහකට free එක ඔනිම නම් කියපල්ලා) 
මෙකීගෙන් ගන්න පුලුවන් වැඩ ගැන පොඩ්ඩක් කිවොත් 
01.අපිට කියල උපදෙස් දෙන්න පුලුවන් වගේම keyboard එකින් type කරලා උපදෙස් දෙන්න පුලුවන්.(කියපු සැනින් එකිත් ඒකට උත්තර දෙනවා)
02.අපිට massage,email මේ කෙල්ලට කියලා type කරන්න පුලුවන්.
03.google කරලා map සිංදුවක් විඩියෝවක් වගේ ඒවා හොයලා දෙනවා (play කරන්න කිවොත් playත් කරයි)
04.phone එකේ තියෙන app open කරගන්න පුලුවන්
05.alarm තියන්න,note ලියන්න වගේ වැඩත් පුලුවන්
06.හොදම දේ තමා facebook update කොරන්නත් මේ කෙල්ලට පුලුවන්
මේ ලිඋවේ ටිකයි තව බොහෝ දෙ කරන්න පුලුවන් ඒවා උබලාම අහලාම දැනගනිල්ලා.
හ්අහ් කියන්න් බැරිවුණා  මේ කෙල්ලෙක් උබලා කුනුහරුප එහෙම අහනවා නෙවේ මෙ අහිංසක කෙල්ලගෙන්.(තොපි කියන දෙයක්ම කොරයි කියලා තමා මට බය) 
එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් එන පිටුවෙ යටින්ම තියෙන apk එකයි premium licence  එකයි ඩවුන් ලෝඩ් කරගන්නකෝ ඈ

4 comments:

  1. ඒ අර ගාන හොයාගත්තෙ කොහොමේ. ;-)

    ReplyDelete
  2. Ad skip උනාට web එකට යන් නැනෙ ම්චො??

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.