Sunday, July 19, 2015

all sinhala font (සිංහල ෆොන්ට් ඔක්කොම)

ගොඩ දෙනෙක් කරපු ඉල්ලීමක් සලකා බල්ල ඔන්න අරං ආව sinhala font ගෝනි දෙක තුනක්ම පුරවල.zip file වලින් තියෙන්නෙ බාගෙන unzip කරගන්න.unzip කරන්න නොදන්න අය මෙතනින් ගිහින් ඒ ගැන ලියවුනු පෝස්ට් එක කියවන්න.
                 මුලින්ම දෙන්නම් සිංහල ෆොන්ට් 172ක්

☞ sinhala font rar clike here download ☜

              ඊගාවට දෙන්නෙ වෙබ් ඩිසයින්.පොටෝශොප් ,picsart ,offce site  වගේ කරන අයට ගොඩක් වැදගත් වෙන ෆොන්ට් 25ක්

☞  sinhala font 25 clike here download


තවත් සිංහල ෆොන්ට් 500ක් පහල තියෙනවා ඕනනම් ඒ පැක් එකත් දාගන්න

 ☞ sinhala font 500.zip clike here download ☜






ඉතින් මේ ටික ඔයාලට වැදගත් වුනානම් පහලින් කොමෙන්ට් එකකින් අදහසක් දාන් යන්න

7 comments:

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.