Thursday, July 16, 2015

all app & all game modfy (root & unroot)

Game එකක් හරි ඇප්  ☜එකක් හරි mod කරන්න අපේ අයියල කන කට්ට දැක්කාම දුක හිතෙනවා අප්පා.try කරල කරල බැරිම වුනාම ගූගල් දෙයියට වැඳ වැඳ හොයනවා.ඒත් බැරි වුනොත් fb එකේ ඉන්න වුන්ගෙ රෙස්පට් බල බල පස්සෙන් දුවනවා.ඔය වැඩේ දැන්වත් නතර කරපල්ල .පෝන් එක රූට් කරල තිබුනත් නැතත් ඕනම ඇප් එකක ඕන ගේම් එකක මොඩ් එක ගන්න පුලුවන් පට්ටම ඇප් එකක් අරන් අපි ආවා මචං.
                                                     ඉස්සෙල්ලම කියන්නම්කො නොදන්න අයගෙ දැනගැනීම උදෙසා මොකද්ද  මොඩ් ඇප් කියන්නෙ කියල.ගේම් එකක් මොඩ් කලාම ඒකෙ ලොක් වෙලා තියෙන ඒවා ඔක්කොම විවර වෙනවා ඒ කියන්නෙ අපි පලවෙනි මිෂන් එක නොගහා දෙවෙනි තුන්වෙනි අන්තිම ඕන එකක් ප්ලේ කල හැකියි.ඒ වගේම ගේම් එකේ තියෙන කොයින් ජෙම්ස් වගේ ඒවා ඔක්කොම unlimited වෙනවා.සල්ලි දීල ගන්න ඒවා ඔක්කොම free ලැබෙනවා.ඔය කියලත් තේරුම් ගන්න අමාරුනම් හිතාගන්නකෝ geme එක සම්පූර්ණයෙන් ම ගහල ඉවර වුනාට පස්සෙ තියෙන විදිය අන්න එහෙම වෙච්ච ගේම් එකක් තමා mod game කියන්නෙ(මගෙ නම් පෞද්ගලික අදහසේ හැටියට මොඩ් ගේම් එකකින් ගේම් ගහන එකේ කිසිහරයක් නම් නෑ මොකද අපේ දක්ෂතාවයෙන් වැඩ අරන් නෙවෙයිනෙ) කොහොම උනත් අද වෙද්දි mod game වලට ලොකු ඉල්ලුමක් තියෙනවා.ගහල ගහල ගහන්නම බැරුව ඉන්න වුන්ට හිත හදාගන්නයි.තමන්ගෙ ගැන්සියෙ ඉන්න මොඩ් ගැන නොදන්න යාලුවොන්ට පෙන්නල අහිංසක ආතල් එකක් ගන්නයි නම් හොඳා ඉතින්.අනික ගේම් එකේ එක තැන හිරවෙලා පල් වෙනවට වඩා මොඩ් එකකින් ගහන එකෙත් ලල් එකක් නැතුවම නෙවෙයි.අවුට් වුන තැන ඉඳන් ඕනම වාර ගනනක් නැවත ආරම්භයට නොයා ප්ලේ කරන්න පුලුවන්නෙ.

හරි ඒ ගැන කතා කලා ඇති.දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල.වැඩි වැඩ මුකුත් නෑ.පහල තියෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරල ඕපන් කරන්න.දැන් creat aaccount මගින් එකවුන්ට් එකක් හදල ලොග් වෙන්න.(එකවුන්ට් එකටත් වැඩි වැඩ නෑ.ඊමේල්.,පාස්වර්ඩ් ,මුල් නම,අගනම එච්චරයි.) දැන් සර්ච් බාර්  එකේ ඕන ගේම් එකේ හරි ඇප් එකේ හරි නම කොටල සර්ච් කරන්න.ආ ඔය එන්නෙ බබා වගේ ලිස්ට් එකම. 
     පහල ලින්ක් එකෙන් ඇප් එක බාගන්න .යට තියෙන පොටෝ ටිකත් බලන්නකෝ.



☞ 4shared pro version free download .☜ 







♩♘♘♘♘♘♘♙♘♘♘♘♘♘♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♘


මෙම බ්ලොග් අඩවිය ගැන ඔබට හිතෙන දේ ඔබගේ අදහස් යෝජනා චෝදනා සියල්ල පහත කොමෙන්ට් බොක්ස් එකතුල සටහන් කර යන්න..මෙම අඩවිය දිගටම කරගෙන යාමට අවශ්‍ය  ශක්තිය ධෛර්‍ය් ය ඔබේ එක් comment එකක් තුල ඇත.එමෙන්ම ලබා දෙන පෝස්ට් ගැන ඔබේ අදහස කොමෙනට් කිරීමෙන් පසුව එන අයටද ඉන් අදහසක් ලබාගැනීමට හැකිවේ

6 comments:

  1. Ko e link eken giyata nane app eka

    ReplyDelete
  2. මේකේ link එක වැඩ නෑ. මේකත් datafilehost.com මේකෙන්ම දාපං මචං....

    ReplyDelete
  3. ලින්ක් fix කරල තියෙන්නෙ දැන් වැඩ

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.