Saturday, June 20, 2015

uc browser වලින් හරියට වැඩගන්න හැටි.



Uc for android web browser කියන්නෙ ලෝකයේ ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පත්වෙමින් පවතින ඇනඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහාම වෙන්වූ වෙබ්බ්‍රවුසරයකි.ඊට හේතුව වන්නේ අප විසින් විවිධ ඇප්ලිකේශන් රාශියක් මගින් සිදුකරගන්න වැඩ රාශියක් එකම ඇප් එකකින්(uucbrowser ) සිදුකර ගතහැකිවීමයි.නමුත් සමහර දෙනා මෙම බ්‍රවුසරය ප්‍රතික්සේප කිරීමට හේතුවක් වන්නේ මෙය විසින් අධිකව ඩේටා ප්‍රමාණයක් කා දැමීම.නමුත් ඔවුන් විසින් අවබෝධ කරනොගන්නා කාරණාවක් තියෙනවා.ඒ තමයි මෙමගින් සිදු කරගත හැකි  වැඩ රාශිය වෙන වෙනම ඇප් මගින් සිදුකර ගැනීමේදි මීට වඩා අදික ඩේටා ප්‍රමාණයක් කා දමන අතර එමගින් දුරකතනය තුල රැම් භාවිතයද වැඩිවී බොහෝමන්ද ගාමී තත්වයට පත්විය හැකිය.එමෙන්ම බොහෝ ඇප් දමා ගැනීම මගින් බැටරි භාවිතයද ඉහල යයි.ඇත්තටම මොනවද අපිට මේ බ්‍රවුසරය හරහා සිදුකර ගත හැකි කාර්‍යයන් කියල එකින් එක විමසා බලමු.මෙමගින් බොහෝ පහසු කම් රැසක් සලසා ඇති අතර බොහෝ පහසුකම් රැසක් අන්තර් ගතයි.ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ uc addon ය.වෙනත් බ්‍රවුසර් තුල නොමැති ඈඩෝන් රාශියක් මෙහි අන්තර් ගතවේ.බ්‍රවුසරය ආරම්භයේදීම අපට addon 9ක් ලබා දෙන අතර අවශ්‍යතාව පරිදි වෙනත් ඇඩෝනයන් ස්තාපිත කරගත් හැකිය.එම ඇඩෝනයන් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් ගැනීම ඉතා වාසිදායක කරුණ වේ.




①user cleaner:clean memory

මෙය uc වෙත අලුතින්ම හඳුන්වාදෙන addon එකයි.මෙය දුරකතනයේ අමතර වැඩසටහන් ක්‍රියාත්මක වීම නවතා බැටරි භාවිතය අවම කරමින් වඩා වැඩිවේගවත් බවක් ලබාදෙයි

②facebook

මෙම ඇඩෝනය මගින් බ්‍රවුසරය තුලින් facebook වෙත පිවිසීමට ක්‍රම දෙකක් ලබා දෙයි.පලමු ක්‍රමය මගින් playstory හි ඇති ජනප්‍රිය fb App එකට සමාන කමක් සහිතව facebook වෙත පිවිසිය හැකියි.නමුත් 2g සම්බන්ධතාවයක් තුල මෙය මන්දගාමී වේ එයට විසඳුමක් ලෙස මෙම ඇඩෝනය තුලින් facebook faster ඔෆ්සනය ලබදෙන අතර එමගින් 2g සමග වුවද ඉතා වේගවත්ව facebook  පරිශීලනය කිරීමට මෙමගින් හැකි වෙයි.

③find in page

මෙම ඇඩෝනය clike කිරීමෙන් එන box එක තුල අප යම් වචනයක් type කර ok කල විට එම වෙබ් පිටුව තුල එම වචනය ඇති සෑම ස්ථානයක්ම highlight කර දක්වයි.

④browser faster 

මෙම ඇඩෝනය මගින් රැම් ධාරිතාව අවමකර යූසී බ්‍රව්සරයට වඩා වැඩි වේගයක් ලබාදීමට උපකාරීවේ.මෙය රූට් අන්රූට් දෙකටම සහයෝගය දක්වතත් රූට් දුරකථන සඳහා වැඩි සහයෝගයක් දක්වයි

⑤share

මෙය bluetooth,email,msg,flipboard,facebook ,twitter ආදී ඕනම එකක් සමග තමන්ට අදාල වෙබ් පිටුව share කිරීමේ හැකියාව සහිතයි

⑥uc wideget

මෙමගින් uc වෙත පිවිසීමට display එක මතට widget එකක් නිර්මාණය කල හැකිය

⑦Speed mode

මෙය තුල google,twitter,yahoo,other යනුවෙන් site 4ක් පවතින අතර lite,mobile,desktop යනුවෙන් ඔප්ෂන් 4ක් පවතී.lite මගින් ඉහල වේගයක් පවතී.නමුත් සමහර අඩවි සහ ලින්ක් සහය නොදක් වයි.mobile තුල සාමාන්‍ය වේගයක් පවතී සියල්ල සහය දක්වයි.ඩෙස්ක්ටොප් මගින් පරිගණකයක් තුල දක්වනසේ පෙන්වයි.ඩෙස්ක් ටොප් ඔන් කර ගූගල් හරහා fb ප්‍රවිස්ඨ වූ විටපරිගනකයෙන් ගිය විටදී මෙන් පෙන්වන අතර fb තුල ඇති ඔන්ලයින් ෆ්ලෑස ගේම්ද ක්‍රීඩා කල හැකිය.

⑧gesture

Gestures මගින් බ්‍රවුසරය තුල වැඩකිරීමේ හැකියාව මෙමගින් ලැබේ.බ්‍රවුසරය තුල වැඩකිර්‍රීම මෙමගින් පහසු කරවන අතර වින්දනීය ආකර්ෂණයක් එක් කරයි.

⑨qr genaretor

Qr code ස්කෑන් කර කියවීම සිදුකරයි

⑩privet bookmark

ඔබ විසින් පමණක් යායුතු දැනගත යුත් වෙබ් ලින්ක්(email,facebook ,twitter ,blog,)වැනි ඕනම එකක් ලොග් අවුට් නොවී මේතුල බුක්මාර්ක් කර තබා පැටර්න් ලොක් එකක් යෙදිය හැකිය

⑪unship

ඉතා වැදගත් ඇඩෝන් එකක් ලෙස දැක්විය හැකිය.අපි ඉන්ටර්නෙට් හරහා ෆයිල් බාගත කිරීමේදි බොහෝ ෆයිල් අපට ලැබෙන්නෙ zip file එකක් ලෙසය.මේ zip file එකක් බොහෝදෙනා unzip(unzip/extract/compresses)කිරීමට යොදාගන්නේ පරිගණකය ආධාරයෙනි.ප්ලේස්ටෝරි තුල ඇති බොහෝ rar unzip ආදිය සහයවන්නේ රූට්තුල පමණය.එ වගේම බොහෝ අයෙකුට මේ සම්බන්ධව දැනුමක් නොමැති බව පෙනේ.එයට කදිම විසඳුමක් ලෙස මෙම unzip addon එක හඳුන්වා දිය හැකිය .ඔබ කල යුත්තේඅදාල zipfile එක open කර ok කිරීම පමණයි.

⑫trancelater 

මේකෙන් කරන්නෙ එක භාශාවකින් ඇති ලිපියක් වෙබ් පිටුවක් තවත් භාශාවකට පරිවර්ථනය කරවීමයි.උදාහරණයක් ලෙස ඉංග්‍රීසියෙන් ඇති වෙබ් සයිට් එකක් සම්පූර්ණයෙන් සිංහලට හරවයි.නමුත් සිංහල වලට හැරවීමේදි අඩුපාඩු බහුලය.අක්ශර වින්‍යාශය නිවර්දිව නොදක්වයි.

⑬ADD BLOCK 

අන්තර් ජාලය තුලසැරිසැරීමේදි විටින් විට දර්ශනය වන කරදරකාරී වෙලඳ දැන්වීම නවතා දමයි.

⑭screenshot

බ්‍රවුසරය තුල අවශ්‍ය ඕනම අවස්ථාවක screenshot ලබාගැනීමට මෙම ඇඩෝනය මගින් හැකිවෙයි.තිරය තුල ඕනම ප්‍රමානයක අවශ්‍ය කොටසෙ පමණක් වුවත් screen shot ලබාගැනීමට හැකිවීම විසේශත්වයක්.

⑮clipboard

Linkකිහිපයක් වුවද කොපිකර අවශ්‍ය ස්තානයට past කිරීමට ක්ලිප් බෝර්ඩ් ගොස් තෝරා දිය හැකිය.uc සමග වැඩ කිරීමේදී වැඩ පහසු කිරීමට කාර්‍යෂවම කර ගැනීමට clipboard මනා පිටිවලකි.

⑯QR scanner

බාහිරයමෙක එනම් පුවත්පතක හෝ එවැන්නක ඇති QR එකක් කැමරා ආධාරයෙන් ස්කෑන් කර පිටපත් කිරීමට මෙම ඇඩෝනය හරහා සිදුකල හැකිය.

⑰save page

තවත් වැදගත් ඇඩෝනයකි.මෙමගින් යම් වෙබ් පිටුවක් සම්පූර්ණයෙන්  ඔබේ මතක පතේ(මෙමරිකාර්ඩ්) ගබඩා කර තැබිය හැකි අතර ඉන් පසුවඑම පිටුව වෙත ඕනම අවස්තාවක අන්තර්ජාල සබඳතාව රහිතව(ඕෆයින්) ද පිවිසීමට හැකියාව ඇත.නිතර පිවිසෙන වෙබ් පිටු මෙලෙස save page කිරීමෙන් ඩේටා ඉතීරි කරගත හැකි අතර        කාලයද ඉතිරිකර ගත හැකිය.

⑱facebook uploader

Facebook එකට නිතර පොටෝ වීඩියෝ එකතුකරන්නන්ට උපකාරීවේ.මෙමගින් එම කාර්‍ය්‍ යය සිදුකරගත හැකිවේ.

⑲ auto reload page

Auto reload page මගින් ඔබට අදාල වෙබ් පේජ් එකක් ඔබට අවශ්‍ය ඕනම වෙලාවක් තුලදි refresh  කරවීමට  හැකියි.ඒ සඳහා   ඔබ කලයුත්තේ auto reload page  වෙත  පිවිස ඔබට   refresh  කරවීමට  අවස්‍ය කාලය   ලබාදීම පමණයි.

⑳video downloader


No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.